යෝෂිත රටයයි!

Spread the love

විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම.මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා විදෙස් ගතවීම සඳහා සිදුකළ ඉල්ලීමට කොළඹ මහාධිකරණය අවසර ලබා දී තිබේ.

යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව විභාග වන නඩුවකට අදාළව ඇප නියම කිරීමේදී ඔහුට විදෙස් ගමන් තහනම් කරමින් කොන්දේසියක් පනවා තිබේ.

කෙසේ වෙතත් තමාට ඕස්ට්‍රේලියාවට සහ ජපානයට යාමට අවසර ලබා දෙන ලෙස යෝෂිත රාජපක්ෂ මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් පසුගියදා ඉල්ලීමක් කර තිබුණි.

RSL

Related Posts