ආණ්ඩුව අයවැය පැරදීමේ අවදානමක..

මුදල් ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලියට විරුද්ධ වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ජනතා විමුක්ති පෙරමුණද දැනටමත් අයවැයට විරුද්දව ඡන්දය දෙන බව පවසා ඇත. අයවැයට විරුද්ද විය යුතු බවට දෙමල ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් දැඩිව ප‍්‍රකාශ කරද්දී අයවැයට පක්‍ෂ විය යුතු යයි එම්.ඒ. සුමන්තිරන් විසින් දෙමල සන්ධාන මන්ත‍්‍රීවරුනට දැඩිව බලපෑම් කරමින් සිටින බවද …

Continue Reading

එජාපයෙන් සහන වෙනුවට සිහින පමණක් දුන් අයවැයක්..

එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානයේ මෙවර අයවැය ජනතාවට කිසිඳු සහනයක් නොමැති දෙන්නම් කාසි මට්ටමේ සිහින පමණක් ඇති අයවැයක් බව බැලූ බැල්මටම පැහැදිලිය. එජාපය විසින් තවදුරටත් එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැනි ජීවිතයට ව්‍යවසායකයෙකුට ගත නොහැකි තවත් ණය වර්ගය කිහිපයක් ඇතුලත් කළ , බදු වැඩි කළ අයවැයක් පමණක් ඇති අයවැයක් බවට මංගලගේ මෙවර අයවැයත් පත්ව තිබේ. අද වන වත්මන් එජාප ආණ්ඩුව …

Continue Reading

මහ බැංකුව සුද්ද කරලා වසර 4යි..

අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය හා හිටපු මහ බැංකු අධිපතිවරයා එකතු වී මහ බැංකු හොරකම සිදු කර අවුරුදු 4ක් ගත වුවද තවමත් එම හොරකමට අදාළව කිසිදු පුද්ගලයකු අත්අඩංගුවට නොගැනීමට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ ‘කළු ලෝගු’ පැලඳගෙන මහ බැංකුව ඉදිරිපිට ඊයේ (27) විරෝධතාවක නිරත විය. ස්මාට් ලෙස එක්සත් ජාතික පක්ෂය විසින් සිදු කරන ලද බැංකු හොරකම පිළිබඳව නැවත මතක් කර දීම සඳහා …

Continue Reading

ශ්‍රමය වෙනුවට දැනුම විකුණන ආර්ථිකයට මාරු වෙමු

අධ්‍යාපනය නවීකරණය කොට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශ්‍රමය පදනම් වූ රැකියා කරන්න කියා අප කියනවාද? නැතිනම් දැනුම පදනම් කරගත්ත රැකියා කරන්න කියනවාද? අන්න ඒකයි මේ රටේ තියෙන ප්‍රධානතම ප්‍රශ්නය. ශීඝ්‍ර ආර්ථික විපර්යාසයක් කරලා, ශිල්ප දැනුම පදනම් කර ගත්තු ලෝක වෙළෙඳපළේ තරග කළ හැකි ආර්ථිකයක් ඇති කරලා, තමන්ගේ අතේ තිබෙන ආදායම දෙගුණයක් කරන්න අපි මීළඟ අවුරුදු කීපයේදී බලාපොරොත්තු වෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ …

Continue Reading

එජාප සභාපති කබීර් හෂීම්ගේ සහෝදරයා බලය යොදා කොළඹ පවුල් 500කගේ ඉඩම් කොල්ල කයි! (Video)

එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ වත්මන් එජාප ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන කබීර් හෂීම්ගේ සහෝදරයා මෙන්ම කුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන එම්.එච්.එම හම්සා නැමැත්තා කොළඹ කොම්පඤ්ඤවීදියේ අහිංසක දුප්පත් අඩු ආදායම් ලාභී පවුල් 500 කට ආසන්න ප්‍රමාණයක් පරම්පරා 03කට අධික කාලයක් තිස්සේ ජීවත්වන අක්කර 10කට ආසන්න ඉඩම් ප්‍රමාණයක දේශපාලන බලය යොදාගනිමින් කොල්ල කෑමේ දැඩි උත්සහයක නිරත වන බවට වාර්තාවේ. මහනුවර ප්‍රදේශයේ සිංහල – මුස්ලිම් …

Continue Reading

අපි වැඩ කරන්නේ ධර්මයට, ඔවුන් බෙර ගහන්නේ දේශපාලනයට

මට කොපමණ ‍දොස් කීවත් මා කියන්නේ සිංහල බෞද්ධයන් අතරින් වැඩ කරන අය බෙර ගහන්නේවත්, බෙර ගහන අය වැඩ කරන්නෙත් නෑ. සමහරු බුද්ධ ධර්මයටත් ඉහළින් ගොස් සිංහල බෞද්ධයන් ලියාපදිංචි කරනවා. බෞද්ධයෝ කවුද? බෞද්ධ නොවන අය කවුද කියා ලියාපදිංචි කරන්නේ ඒ අය යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවැසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළොන්නාව, සේදවත්ත වෙහෙරගොඩැල්ල විහාරස්ථානයේ ඉදිකළ රන් වැට සසුනට පූජා කිරීමේ …

Continue Reading

එක්සත් ජාතික පක්ෂයේ කමිටුව ගැන කිසිම විශ්වාසයක් නැහැ; රන්ජන් CIDයට යයි (Video)

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට පත් කළ කමිටුව සම්බන්ධයෙන් තමාට විශ්වාසයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පවසයි. අද(22) උදෑසන රංජන් රාමනායක මහතා එම කමිටුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මේ බව සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂය තුළ සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය සිදු කිරීම හේතුවෙන් රාජ්‍ය …

Continue Reading

රන්ජන් දන්න අපි නොදන්න කොකේන් ගහන මැති ඇමැතිවරු

මේ වනවිට අප රට කුඩු බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත. දේශපාලනඥයන්ගේද ආශිර්වාද මැද වෙලේ සුදාලා, මධුෂ්ලා ඇතුළු පාතාල නායකයන්ට රිසි සේ වැඩෙන්නට ඉඩහැරීම තුළ මේ කුඩු ව්‍යාපාරය තව තවත් වර්ධනය විය. අපේ රටට ඇතැම් අවස්ථාවලදී කුඩු ගෙන එනු ලබන්නේ ධීවර බෝට්ටු මගිනි. පසුගිය කාලයේදී බ‍්‍රසීලයේ සිට මෙරටට ගෙන්වූ සීනි කන්ටේනර් තුළද කුඩු කිලෝ ගණනින් තිබී අත්අඩංගුවට ගනු ලැබීය. මීට අමතරව …

Continue Reading

රංජන් හෙළිකළ එජාප කැබිනට්ටුවේ කුඩ්ඩෝ අල්ලන්න ජනාධිපති ලේකම්කාර්යාලයේ විශේෂ පරීක්ෂාවක්!

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද කොකේන් ගහන බවට තමනට සැක ඇති වී තිබෙන්නේ යයි පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසයි. කැබිනට් මණ්ඩලය තුල මත් ද්‍රව්‍ය භාවිතා කරන අමාත්‍යවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් එම පක්‍ෂ මූලස්ථානයේදී මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය. කුඩු ගහන කොකේන් ගහන මැතිඇමැතිවරුන් සිටිත් නම් ඒක බරපතළ තත්වයක්. …

Continue Reading

මංගලගේ මොංගල් මොලයේ තරම පෙන්වමින් ලංකාවේ ආර්ථිකය දකුණු ආසියාවේ පහළටම ඇඳ වැටෙයි

ආර්ථිකය සහ මුල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් නිසි දැනුමක් හෝ අවබෝධයක් නොමැතිකමින් මෑත ඉතිහාසයේ පත් වූ අසාර්ථකම මුදල් අමාත්‍යවරයා මෙන්ම එක්සත් ජාතික පක්ෂය බිහිකළ අරාජිකම මුදල් අමාත්‍යවරයා වු මංගල පින්සිරි සමරවීරගේ තරම පෙන්වමින් දකුණු ආසියානු කලාපයේ රටවල ආර්ථික වර්ධන වේගය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නවතම වාර්තා අනුව ශ‍්‍රී ලංකාව 07 වන ස්ථානය දක්වා පහළට ඇඳවැටී තිබේ. ලංකාවට පසුපසින් සිටින්නේ ඇෆ්පනිස්තානය පමණක් වන …

Continue Reading