මැතිවරණ කරලියේදී උණුසුම් වන එජාපයේ නායකත්ව අර්බුදය..
එක්සත් ජාතික පක්ෂය යනු අවිවාදිතවම ලංකාවේ දැවැන්තම පක්ෂයයි.එකී පක්ෂයේ වර්තමාන නායකයා මෙන්ම රටේ අග්‍රාමාත්‍යවරයාද වන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි.මෑත කාලීන එක්සත් ජාතික පක්ෂ ඉතිහාසය මැන බලන විට එක් පොදු සාධනීය ලක්ෂණයක් පක්ෂය තුල ඉස්මතුවී පෙණෙනු දක්නට ඇත.එනම් පක්ෂය තුල ඇති දැවෙන අර්බුදය වූ නායකත්වය සම්භන්ධයෙන් උඩුදුවන ගිණිජාලාවයි.මෙය අලු යට ඇති ගිණි පරිද්දෙන් හදිසියේම මතුවන්නේ පූර්ව මැතිවරණ සමය ඉලක්ක කරගෙන වීම විශේෂත්වයකි. …
Continue Reading
Exclusive: වේදිකා සංදර්ශනයෙන් ඇරඹි රවී-ජෝසෆ් ගැටුම එජාපයේ අභ්‍යන්තරය දෙදරවයි
ජාතික යොවුන් පෙරමුණේ ක්‍රියාකාරී හමුවක් ඊයේ(23) ජා-ඇළදී පැවැති අතර එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂ ජා-ඇළ ආසන සංවිධායක ජෝසෆ් මයිකල් පෙරේරා මහතා හා සංවිධායකයින් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. ජාතික යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, රවි කරුණානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම උත්සවයට එක්ව සිටි අතර ඊට ආරාධනා නොලැබ පැමිණි ජෝසෆ් මයිකල් පෙරේරාට කථාවක් නොදීම හේතුවෙන් ඔහු …
Continue Reading
එජාප සංවත්සරය දින නියමයකින් තොරව කල් දමයි
එක්සත් ජාතික පක්ෂයේ 71 වන සංවත්සරය මෙවර රත්නපුරයේදි පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර තිබුණද හදිසි අයහපත් කාලගුණික තත්වය මත එය කල් දැමීමට සිදු වූ බව අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කරයි. අමාත්‍යතුමිය මේ බව සදහන් කළේ අද (08) දින මාධ්‍යවේදීන් හමුවේ කළ විශේෂ ප‍්‍රකාශයකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමිය, “එක්සත් ජාතික පක්ෂයේ 71 වන සංවත්සරය …
Continue Reading
එක්‌සත් ජාතික පක්‌ෂය හොරුන්ගේ පක්‌ෂයක් නොවෙයි – අගමැති
එක්‌සත් ජාතික පක්‌ෂය හොරුන්ගේ පක්‌ෂයක් නොවන බවත් එජාපයේ හොරුන් ඉන්නවා නම් ඉවත් කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06 දා) හැටන් ඩී. කේ. ඩබ්ලිව්. සංස්‌කෘතික ශාලාවේදී පැවැති පක්‌ෂ ක්‍රියාකාරී හමුවකදී පැවසීය. එහිදී අගමැතිවරයා මෙසේද කීවේය. අද කොපමණ විමර්ශන ක්‍රම තිබෙනවා ද කිව්වොත් ඇමැතිවරුන් ගෙන්වා නීතිපති ප්‍රශ්න අසනවා. මීට පෙර එවන් තත්ත්වයක් තිබුණද? එකල නීතිපතිවරයාත් ජනාධිපතිවරයාගේ ගෝලයෙක් පමණයි. ඒ පිළිබඳව …
Continue Reading
අලුත් යහපාලන ආණ්ඩුවකට එජාපයෙන් රහස් මෙහෙයුමක්!
යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය “නව යහපාලන” ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ ක්‍රියාවලියක යෙදී සිටින බව වාර්තා වෙයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන් හුවමාරු කරගනිමින් මේ සැලසුම නිර්මාණය කෙරෙමින් පවතින බව ‘සිරිකොත’ ආරංචි මාර්ග සඳහන් කරයි. පිහිටුවනු ලබන නව ආණ්ඩුවට, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පක්ෂ නියෝජනය කරන …
Continue Reading
සිරිකොතට වෙඩි තැබූ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට
සිරිකොත පක්ෂ මූලස්ථානයට වෙඩිතැබූ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (01) පස්වරුවේ පක්ෂ මූලස්ථානය සමීපයේ සිට හිතාමතාම මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. youtube hRkXafSYrTQ
Continue Reading
එජාපයේ ලොකු පුටු වෙනසක්!
හෙට(05) පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එම පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරු 03ක් සහ උපනායක තනතුරු 03ක් ඇතිකිරීම සඳහා වන යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තාවේ. ඒ අනුව අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස, රවි කරුණානායක හා කබීර් හෂිම් යන මහත්වරුන් නියෝජ්‍ය නායක තනතුරු සඳහා යෝජනා කිරීමට නියමිත නාමයන් බව ප්‍රකාශවේ. එමෙන්ම අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රංජිත් මද්දුම බණ්ඩාර, ෆීල්ඩ් …
Continue Reading
නව කැබිනට් සංශෝධනයෙන් ආණ්ඩුව දෙදරයි!
ආණ්ඩුවේ පාර්ශ්වකාර ප්‍රධාන පක්ෂ දෙකට එකඟතාවකට පැමිණීමට නොහැකි වීමෙන් ඇමැති මණ්ඩල සංශෝධනය දින නියමයක් නැතිව කල් දමා ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ. එජාපය හා ශ්‍රී ලනිප ආණ්ඩුව පිහිටුවා ඇත්තේ එජාපයට කැබිනට් ඇමැති තනතුරු 30ක් සහ ශ්‍රී ලනිපයට ඇමැති තනතුරු 15ක් වශයෙන් බෙදී යන එකඟතාව මත වන අතර එම එකඟතාව කඩ කරමින් ශ්‍රී ලනිපයට දැනට එජාපයට අයත් ඇමැති තනතුරු ලබාදිය …
Continue Reading
බැඳුම්කර මංකොල්ලයේ මධ්‍ය මෙහෙයුම 04 වනදා එජාපය වෙනුවෙන් ඇරඹෙයි! (Exclusive)
එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලික අනුදැනුම මත පත්කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයා වශයෙන් කටයුතු කළ ජනාධිපතිවරයා විසින් නෙරපා දමන ලද මහ බැංකුවේ බැඳුම්කර කොල්ලකරුවා වූ කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් හරහා කොල්ලකන ලද මුදලින් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වූ ප්‍රථම ආයෝජනය ලබන අප්‍රේල් මස 04 වනදා ‘ජනයුගය’ නැමැති පුවත් පතත් සමඟ නිල වශයෙන් සිදුවීමට …
Continue Reading
ජාත්‍යන්තරයේ සැබෑ පිළිගැනීම වත්මන් රජයට හිමිවීම ජයග්‍රහණයක්
-
RSL
-
March 19, 2017
-
දේශපාලන
-
Mujibor Rahman, UNP
-
0 Comments
මෙරට තුළ ජාතික සංහිඳියාව ඇති කිරීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තරය විසින් පිළිගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඇතැමුන් විසින් දේශපාලන වාසී ලබාගැනීමේ අරමුණින් මෙරට තුළ යළි ජාතීවාදය ඇති කිරීමේ උත්සාහයක නිරත වන බවයි. බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙම අදහස් පළ කළේය. මේ අතර මෙරට සංවර්ධන …
Continue Reading