- Friday
- January 17th, 2025
වත්මන් ආණ්ඩුව බලය ගෙන එන ලද්දේ පැවති රාජපක්ෂ රෙජීමය ආණ්ඩුව දූෂිත නිසාත්, ජනතාවගේ මුදල් හොරා කෑ නිසා සහ තවත් ප්‍රධාන කරුණු කිහිපයක් නිසාවෙන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. රාජපක්ෂවරු ජනතාවගේ මුදල් හොරා කන බව එදා විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂයම...
එක්තරා මාධ්‍ය නාලිකාවක් විසින් එ.ජා.ප.යට එරෙහිව ගෙනයන මඩ ව්‍යාපාරය දිගින් දිගටම ගෙනගියහොත් භික්ෂූන් වහන්සේලා එයට එරෙහිව නැගී සිටින බවත්, රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය අනුමත කළ නොහැකි වුවද එය මාධ්‍ය මඟින් පුන පුනා ප්‍රකාශ කිරීම සදාචාර විරෝධී බවත්...