කරුණාකර ගෞරවාන්විතව නායකත්වය සජිත්ට බාරදෙන්න; රනිල්ට එරෙහි පීඩනය දැඩි වෙයි

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වහාම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට ලබාදෙන ලෙසට මේ වන විට පක්ෂ අභ්‍යන්තරයෙන් මෙන්ම පාක්ෂිකයින්ගෙන්ද එහි නායක රනිල් වික්‍රමසිංහට දැඩි පීඩනයක් සහ බලපෑමක් එල්ල වෙමින් පවතී. මේ හේතුවෙන් රනිල්ට තම අගමැතිකම හෝ මහමැතිවරණය ගැන කරුණු අමතක කර පක්ෂ නායකත්වය රැක ගැනීමේ සටනකට යෑමට සිදු ඇත. රනිල් වික්‍රමසිංහගේ පක්ෂ නායකත්වය ආරක්ෂා කරගැනීම සඳහා මේ වන විට ඔහුටත් වඩා …

Continue Reading

රනිල්ගේ නායකත්වය යටතේ සජිත්ට ඡන්දය කරන්න අවස්ථාව දෙනවා – එජාප මහලේකම්

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට එලඹෙන මහමැතිවරණය සඳහා නායකත්වය ගෙන කටයුතු කිරීමේ අවස්ථාව ලබාදිය හැකි බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි. අග්‍රාමාත්‍යධුරය අහිමි වූයේ රනිල් වික්‍රමසිංහගේ වරදකින් නොවන නිසා එය ඔහු ලැබූ පරාජයක් නොවන බවත්, පසුගිය මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයක් ලැබූයේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් බව …

Continue Reading

රාජයෝගයක් ඇත්තේම නැති රනිල්, චන්ද්‍රිකාගෙන් පසු මෛත්‍රීගෙන් ඉල්ලන් කෑ හැටි..

‘ඉතිහාසයේ එකම දෙය එකම අයුරින් දෙවතාවක් සිදු නොවන්නේ යැයිද එසේ වී නම් එය දෙවැනි අවස්ථාවේ විගඩමක් වනු ඇතැයිද’ ලතින් කියමනක් තිබේ. මේ කියමන ඒ අයුරින්ම සනාථ වී තිබෙන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙනි. පසුගිය ඔක්තෝබර් 26 වැනිදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිසට උඩින් කණකොකා පියඹා ගියේය. සෙනසුරා නීච වූ අවාසනාවන්ත සිකුරාදා අගමැතිවරයාගේ කාල සටහන යෙදී තිබුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ විවෘත …

Continue Reading

මහමැතිවරණයට එජාපෙය “හංසයා” ප්‍රමුඛ පුළුල් සන්ධානයකින්..!

ජනාධිපතිවරයා විසින් හදිසියේ කැඳවන ලද මහමැතිවරණයට මුහුණදීම සඳහා එක්සත් ජාතික පෙරමුණ පුළුල් සන්ධානයක් ගොඩනැඟීමට කටයුතු කරමින් සිටින බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. එක්සත් ජාතික පක්ෂය සමඟ දැනට සන්ධාන ගත වී සිටින දේශපාලන පක්ෂ හැරුනු කොට ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය යන ප්‍රධාන සුළු පක්ෂ සමඟින් එක්ව මෙම නව සන්ධානය ගොඩනැඟීම සඳහා වන මූලික සාකච්ඡා මේ වන සිදුවෙමින් …

Continue Reading

එජාප හිටපු මන්ත්‍රී ජයම්පතිගේ ව්‍යවස්ථාවේ හිල්; එජාප මන්ත්‍රීවරු ඇතුළු නීතිවේදීන්ගෙන් චෝදනා

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත් වූ ප්‍රවීන ව්‍යවස්ථා සහ නීති විශාරදයකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්නගේ මූලිකත්වයෙන් සකස් කරන ලද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති හිල් සම්බන්ධයෙන් එජාප මන්ත්‍රීවරුන් ඇතුළු නීතිවේදීන්ගෙන් මේ වන විට බරපතල චෝදනා එල්ල වෙමින් පවතින් බවට වාර්තාවේ. විධායක ජනාධිපතිවරයාගේ තනතුර බෙලහීන දුර්වල තත්වයට පත්කොට අග්‍රාමාත්‍යධුරය ශක්තිමත් කරමින් පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයෙකු සඳහා වන බවට …

Continue Reading

මහමැතිවරණයකට එජාපයේ විරෝධය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මහමැතිවරණයක් කැඳවීමට තීරණය කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය මේ වන විට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටී. ඒ අනුව අද මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කරනු ලැබීම ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ අද(10) මැතිවරණ කොමිෂන් සභාවට ගියහ. ව්‍යවස්ථාවට පිටින් මෙම මැතිවරණය පැවැත්වීමේ නීති විරෝධී භාවය ගැන තම මතය මැතිවරණ කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ …

Continue Reading

බය වෙන්න එපා; තව මඟ එනවා..

එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රිවරුන් සිවු දෙනකු ඉදිරියේදී ආණ්ඩුවට සහාය දැක්වීමට තමන් එක්කර ගන්නා බව අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න පැවැසීය. තමන් ආණ්ඩුවට එක්වූයේ එම සියල්ලන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසුව බවද හෙතෙම කීවේය. බත්තරමුල්ල “සුහුරුපායේ” පිහිටි හමුවකදී ඊයේ (07) ඇමැතිවරයා මේ බව කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවැසීය. අපට බහුතරය ඉතා පැහැදිලියි. කලබල වෙන්න දෙයක් නෑ. …

Continue Reading

ආණ්ඩුවේ 15ක් එජාපෙට..!

ආණ්ඩු පක්ෂය සමඟ සිටින 15 දෙනෙකු පාර්ලි‍මේන්තුවේ බහුතරය විමසන අවස්ථාවකදී එක්සත් ජාතික පක්ෂය සමඟ පක්ෂව ඡන්දය ලබාදීමට සුදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි. අරලියගහ මන්දිරයේ දී අද (06) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. පක්ෂ මාරු කළ ලොව ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දේශපාලන ඉතිහාසයට එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි …

Continue Reading

අපි මෙහෙම ජඩ වැඩ බලු වැඩ කළේ නෑ

2015 ආණ්ඩුවක් හැදුවේ ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් ආරක්ෂා කරලා දෙන්නයි. එදා රටේ තිබූ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නයි. ආණ්ඩුව පිහිටුවපු දා සිට රට තුළ යහපාලන ආණ්ඩුවක් ක්‍රියාත්මක කළා. මාධ්‍ය පාලනය කරන්න ගියේ නැහැ. ජඩ වැඩ කළේ නෑ. බලු වැඩ කළේ නෑ. ආරම්භ කරලා තියෙන සංවර්ධන කටයුතුවලින් කොමිස් ගැහුවෙ නැහැ” යැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පැවැසීය. එක්සත් ජාතික පක්ෂයේ …

Continue Reading

තවත් අමාත්‍යධුර 35ක් පුරප්පාඩුයි! එජාපයේ නොසිතන පිරිසක් පෙරළියකට සූදානම්!

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවකදී කැබිනට් අමාත්‍යවරු 30ක් පත් කළ හැකි අතර රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු 40කට සීමා වියයුතුය. එහෙත් මේ වන දිවුරුම් දී ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 17දෙනකු, රාජ්‍ය අමාත්‍යවරු 09දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 09දෙනෙකු පමණි. ඒ අනුව තවත් කැබිනට් අමාත්‍ය ධුර 13ක් පුරප්පාඩුව පවතින අතර රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර 22ක් පුරප්පාඩුව පවති. …

Continue Reading