හරීන්ගේ paypal කන්නලව්ව!
paypal ක්‍රමයට පිටරට සමඟ මූල්‍ය ගනුදෙනු කරගැනීමට නොහැකි වීම මෙරට ව්‍යාපාරික කෂේත්‍රය මුහුණ දෙන බලවත් අඩු පාඩුවකි. එම පහසුගම නැති නිසා විවිධ රටවල් හරහා නිල නොවන ක්‍රමවලට තම ගෙවීම් ආදිය කිරීමට බොහෝ අය පෙළඹී ඇත. ඩිජිටල් ඇමැති හරීන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා කීවේ තමන් කන්නලව් කළත් එම ආයතනය 2017 වන තෙක් මෙරටට පහසුකම් ලබා දීමට අකැමැති වුණ බවයි. වසර එක හමාරකට …
Continue Reading
රට ජෝන් බාස්ට ගිහින්!
පසුගිය 27 වැනි දා දකින්නට ලැබුණේ වත්තල, මාබෝල-කලු ඇල ශරීර සුවතා මං-තීරුව පෙරදා රැයේ සම්පූර්ණයෙන් කඩා දමා ඇති ආකාරය යි. මේ පිළිබඳ ඇති තරම් කතා-ලතා මාධ්‍ය මඟින් පළ වුණු අතර දැන් සියල්ල සන්සුන් වී ඇත. ඒ සියලු පෙළහර අවසන් වෙද්දී පෙනී යන්නේ මේක ඇමැති ජෝන්ගේ වැඩක් බව ය. ඇත්තට ම කියනවා නම් මේ ඇමැති ජෝන්ගේ නොව ජෝන් බාස්ගේ වැඩකි.(කවුරුත් දන්නා …
Continue Reading
ජාතික සේවක සංගමයට සිපෙට්කෝ කප්පම්?
එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිතියේ නායක කාරකාදීන් විසින් තම වෘත්තීය සමිති ව්‍යාපාරය වන ජාතික සේවක සංගමය හරහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් පිරවුම්හල්වලින් මුදල් ලබා ගැනීමේ ක්‍රමවේදයක් පවත්වාගෙන යනු ලබන බව රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. තමන්ට හිතවත්, තම සංගමයේ සාමාජිකයන් සිටිනා පිරවුම්හල් මේ කප්පම් ක්‍රියාවලියට නතු කරගන්නා බව වැඩිදුර තොරතුරු දැනගන්නට ඇත. මේ මුදල් ලබා ගැනීම සඳහා ඉන්ධන …
Continue Reading
කිරිඇල්ල දැන් ඔයා ගෙදර යන්න!
විශ්ව විද්‍යාලයට කථිකාචාර්යවරයෙක් බඳවා ගැනීමට ලියුමක් ගැසූ විශ්වවිද්‍යාල අධ්‍යාපන සහ මහමාර්ග ඇමැතිවරයා එය සාධාරණීකරණය කරන්නට නැටූ නැටුම් අතර මාධ්‍යවේදියෙකු ඇමතීමේ දී භාවිතා කළ අශිෂ්ට භාෂාව දැන් බොහෝ අයගේ විවේචනයට ලක් ව තිබේ. යහපාලනයක් උදා කරගැනීමට බොහෝ දෙනා දර-දිය අදිනු ලැබුවේ උද්දච්ච මිනිසුන්ට ඇමැතිකමේ හයියෙන් මහින්ද ක්‍රමය ඉදිරියට ගෙනයන්නට නොවේ. අලුත් ම ප්‍රවෘත්තිය නම්, මෙකී කිරිඇල්ල රජරට විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරිවරයාට නිකුත් කර …
Continue Reading
“මාධ්‍යවේදීන් යනු පෑන *** ගහගෙන ඉන්න අය යි!” – ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල
ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රාථමික අධ්‍යාපනයක්වත් ලබා ඇත් දැ යි සැක හිතෙන තරම ය. තම එක ම සුදුසුකම කට වාචාලකම යැ යි බොහෝ විට පෙන්වා ඇති ලක්ෂ්මන් කිරිඇල්ල විශ්වවිද්‍යාලයට කථිකාචාර්යවරයෙක් බඳවා ගැනීම වෙනුවෙන් ලිපියක් නිකුත් කර තම තවත් නුසුදුසුකමක් පෙන්වා සිටියේ ය. ඇමැතිවරයා ඉල්ලා අස්විය යුතු යැ යි කියන්නට තරම් සමාජ මතය බලවත් වෙද්දී එය සාධාරණීකරණය කරන්නට නිවේදන නිකුත් කරන්නට ගොස් …
Continue Reading
උපාසක කරු ගැන නරක කතාවක්!
කරු ජයසූරිය වත්මන් පාර්ලිමේන්තුවේ කථානායකවරයා ය. උපාසක පෙනුමකි. සැර-වැර-මැර පෙනුමට නැති ය. පෙනුමෙන් මහත්මා දේශපාලකයෙක් සේ ය. එහෙත් උපාසක බළල්ලු මීයන් දෙදෙනා බැගින් අල්ලනවා යැයි ජනවහරේ කියන්නාක් මෙන් ආරංචියක් අප වෙත ලැබී තිබේ. ඒ නම්, කොළඹ-නුවර අධිවේගී මාර්ගයේ සැලැසුම් වෙනස් කිරීමක් ගැන ය. කතානායක කරු ජයසූරියගේ නිවස බේරා ගැනීම සඳහා අධිවේගී මාර්ගයේ සැලැසුම වෙනස් කර ඇති බවත් නව සැලැසුම නිසාවෙන් …
Continue Reading
රවි කරුණානායකගේ පවුල් සමාගම ඇරඹේ!
යුධ ජයග්‍රහණයට සියල්ල පරදු කරමින් මෙරට මෑත කාලයේ බිහි වූ දරුණුත ම පවුල් සමාගම රාජපක්ෂ පවුල් සමාගම බවට සැකයක් නැත. එකී පවුල් සමාගම එළවා දමා රට නිදහස් කරගන්නට බොහෝ බලවේග එක් වූ අතර බොහෝ දෙනෙක් ඒ සඳහා තමන්ට පෞද්ගලික ලාබ ප්‍රයෝජන ලබා ගැනීමට වෑයම් නොකළ අතර එ නිසා ම ජනවාරි 08 පෙරැළිය ජනතා ජයග්‍රහණයක් ලෙස කිව හැකි ය. කෙසේ නමුත් …
Continue Reading