මං දන්නේ නෑ; මට තේරෙන්නේ නෑ..
“පක්ෂය විනාශ කරන, ආණ්ඩුව විනාශ කරන, මේ මුළු මතවාදයම විනාශ කරන දෙතුන් දෙනෙක් ආණ්ඩුව තුළ ඉන්නවා. මොවුන් එළියට දැමීම අගමැතිවරයාගේ වගකීමක්. අගමැතිතුමාගේ අනාගතයත්, රටේ අනාගතයත්, රජයේ අනාගතයත්, පක්ෂයේ අනාගතයත් තීන්දු කෙරෙන්නේ අට පාස් නැති, ඡන්ද 05ක් ගත්තේ නැති මේ ඇමැතිවරුන් ඉවත් කරන දිනය අනුව. අට පාස් නැති ඇමැතිවරුන් ආර්ථිකය බලා ගන්න ඉන්නවා. පිටරට ඉඳලා ආපු ආර්ථික උපදේශකයෝ ඉන්නවා. ජනතාවගේ දහදිය …
Continue Reading
ආණ්ඩුවත්, පක්‍ෂයත් වනසන අට පාස් නැති දෙතුන් දෙනා එළියට දමනු..!
පක්ෂය විනාශ කරන, ආණ්ඩුව විනාශ කරන එසේම මේ මුළු මතවාදයම විනාශ කරන දෙතුන් දෙනෙක් ආණ්ඩුව තුළ ඉන්නා බවත් මොවුන් එළියට දැමීම අගමැතිවරයාගේ වගකීම… බවත්, අගමැතිතුමාගේ අනාගතයත්, රටේ අනාගතයත්, රජයේ අනාගතයත්, පක්ෂයේ අනාගතයත් තීන්දු කෙරෙන්නේ මේ අට පාස් නැති, ඡන්ද 05ක් ගත්තේ නැති මේ ඇමැතිවරුන් ඉවත් කරන දිනය අනුව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න මහතා පැවැසීය. ඒ මහතා මේ අදහස් පළ …
Continue Reading
ජනපති සිරිසේන යළි ජනපති කරන්න එජාපය සාකච්ඡා කළේ නැහැලු
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස නම් කිරීම සම්බන්ධයෙන් කිසිඳු සාකච්ජාවක් කර නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි. එක්සත් ජාතික පක්ෂය මෙලෙස පවසන්නේ “ජනපති යළිත් පොදු අපේක්ෂකයා කරන්න, ශ්‍රීලනිප-එජාප ඇමති සාකච්ජාවක්” යන්නෙන් අද(07) ඉරිදා ලංකාදීප මුල් පිටුවේ පළවූ පුවත පිළිබඳව ස්ථාවරය පැහැදිලි කරමිනි. මෙම අදාළ පුවත පුවත්පතට සැපයු මාධ්‍යවේදිනියට 16 කණ්ඩායම නියෝජනය කරන ජනපතිට හිතවත්ම මන්ත්‍රීවරයකු විසින් දුන් …
Continue Reading
ජනතාව මත බර පටවා අධීක්ෂණ මන්ත්‍රීවරුන්ගේ සැප තව වැඩි කරයි
රජය ආර්ථික අර්බුදයකට මුහුණදී ඇතැයි පවසමින් දිනපතා ජනතාව මත බදු බර පටවමින්, සීමා පනවමින් සිටින රජය අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස පත් කර ඇති පිරිසට දැනට ලබාදී ඇති දීමනා සහ වරප්‍රසාදවලට අමතරව තවත් විවිධාකාර දීමනා සහ වරප්‍රසාද සංචාර ආදිය ලබාදීමට සැරසෙමින් සිටින බවට වාර්තාවේ. මෙලෙස අධීක්ෂණ මන්ත්‍රිවරුන් ලෙස පත්කර ඇති මන්ත්‍රිවරු පිරිසක්, ඒ සඳහා ලබාදෙන වාහනය සහ රුපියල් දෙලක්ෂයක මුදල ඇතුළු අනෙකුත් …
Continue Reading
ඉදිරි ජනාධිපතිවරණයට එන්නේ මොන සහෝදරයාද..? (වීඩියෝ)
ඉදිරි ජනාධිපතිවරණට ඉදිරිපත්වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ කුමන සහෝදරයාද යන්න එක්සත් ජාතික පක්ෂය ප්‍රශ්න කරයි. එම පක්ෂයේ නියෝජිතයින් ඊයේ(13) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මීට පෙර 13+ ලබා දෙන බවට මහින්ද රජපක්ෂ මහතා ඉන්දියායේ හිටපු අග්‍රාමාත්‍යවරයාට පොරෝන්දු වූ බවත් නමුදු ලංකාවට පැමිණ පවසන්නේ වෙනත් කථාවක් බව පාර්ලිමේන්තු මන්‍ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පෙන්වා දෙයි. හිටපු …
Continue Reading
වැඩ කරන, වැඩ කරපු 72; 2030 ට
ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමට සාපේක්‍ෂව එක්සත් ජාතික පක්‍ෂය ශක්තිමත් කළ යුතු බැවින් තරුණ නායකත්වයෙන් යුත් නව පරපුරක් බිහි කිරීමේ කාර්යය තමන් විසින් අරඹා ඇති බවත්, 2030 වන විට ශක්තිමත් පක්‍ෂයක් ලෙස ඉදිරියට ගෙන යෑමට එජාපයේ භාරකාරත්වය ඔවුන්ට පවරන බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි. “වැඩ කරන වැඩ කරපු 72” යන තේමාව යටතේ එජාප 72 වැනි මහා සම්මේලනය ඊයේ (06) …
Continue Reading
සියල්ලන්ගේ එකඟතාවයෙන් රවී යළි කරළියට!
ආණ්ඩු බලයක් නැතිව කල්ගෙවූ එක්සත් ජාතික පක්ෂයේ දුෂ්කරසමයේදී එම පක්ෂයට දැවැන්ත ශක්තියක් වෙමින් එම පක්ෂය ගොඩනැගීමට ඇපකැප වූවෙකු වන වත්මන් එක්සත් ජාතික පක්ෂ උපනායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට යලි කැබිනට් අමාත්‍යධූරය දිමට අවසන් එකඟතාවය ඇති වී තිබේ. යළි කැබිනට් අමාත්‍යධූරයට පත් කරනවාට කිසිදු විරෝධතාවයක් නැති බව ජනාපතිවරයා තමාට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා එක්සත් …
Continue Reading
රෝසි හොර පාරක..
කොළඹ නගරාධිපතිනිය සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා තනතුරු 08 කට සභාවට පිටතින් පුද්ගලයන් 19 දෙනකු බඳවා ගෙන තිබේ. මීට පෙර සිටි නගරාධිපතිවරුන්ගෙන් බොහෝ දෙනකු සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා සභා අංශයෙන් හෝ ලේකම්වරයාගේ නිලධාරීන් අනුයුක්ත කරගෙන රාජකාරි පවරා තිබුණු අතර එම නිලධාරී ප‍්‍රමාණය ද බොහෝ විට අටකට වඩා අඩු අගයක් ගෙන ඇති බව වාර්තා වෙයි. මණ්‌ඩලය සඳහා සභා අංශයෙන් හෝ …
Continue Reading
කොට ඇද්ද අලි වෙනුවට පෙරහැරේ යන්න හොර අලි පනිති
මේ රජය බලයට පවත්වාගෙන යන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් එකතුවීමෙනි. එමනිසා මේ රජයේ වරප්‍රසාද මේ පක්ෂ දෙකේම අයට අයිතිය. නමුත් ලංකා ඛනිජ නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ නිලධාරින් සිතාගෙන ඉන්නේ මේ යූ.එන්.පී. රජයක් කියාය. අර්ජුන ඇමතිතුමා වසර 10 තුල කිසිම් උසස් වීමක් නොමැති සේවක සේවිකාවන් සදහා පක්ෂ බේදයකින් නොමැතිව උසස් වීම් දීම සදහා කටයුතු කරන්න ලදී. එහිදී …
Continue Reading
ජාත්‍යන්තර ගිවිසුම් නැතුව අපිට බෑ – හර්ෂ ද සිල්වා
ජාත්‍යන්තර ගිවිසුම්වලට එළඹීම ප්‍රතික්ෂේප කළහොත් ශ්‍රී ලංකාව ඉදිරියේදී ජාත්‍යන්තරය හමුවේ කොන්වන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂමූලස්ථානයේ ඊයේ(01) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පවසන පරිදි සිංගප්පුරු වෙළද ගිවිසුමෙන් කිසිදු අහිතකර තත්තවයක් සිදු නොවන බවද අමාත්‍යවරයා පැවසීය. ආසියාණු කාලාපයේ සියළුම …
Continue Reading