එජාපයෙන් තවත් මන්ත්‍රීවරු මෛත්‍රී-මහින්ද ආණ්ඩුවට එක්වෙති
එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රීවරයෙක් අද(04) මෛත්‍රී-මහින්ද ආණ්ඩුවට සහය පළකර එක්වෙමින් අමාත්‍යධුරයක් ලබාගත්තේය. ඒ පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත පතිරණය. එජාප මන්ත්‍රී අශෝක ප්‍රියන්ත සංස්කෘතික අභ්‍යන්තර කටයුතු සහ වයඹ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අද(04) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේය. මීට අමතරව දිනේෂ් ගුණවර්ධන මහාමාර්ග හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය හා ඩිජිටල් …
Continue Reading
මන්ත්‍රීවරයෙකුගේ වචනයෙන්ම: ඔය යකා හැමදාම කළේ ඌට ඇනිච්ච වේලාවට අපිව අන්දලා කඩේ ඇරපු එක විතරයි
හිටපු අග්‍රාමාත්‍ය සහ වත්මන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හැමදාම සිදුකළේ ඔහු යම් අසීරුතාවයකට පත් වූ අවස්ථාවේ ඉන් ඔහු ගොඩ ඒම සඳහා එතෙක් කල් වචනයක් වත් කතා කිරීමට අවස්ථාව ලබානොදුන් ‘පයිසකටවත් ගණන් නොගත්’ මන්ත්‍රීවරුන්ට කතා කොට ඔවුන්ගෙන් උදව් ඉල්ලා, බොරු පොරොන්දු සහ බලාපොරොත්තු ලබාදී ඒ මොහොතේ එය ගොඩ දා ගැනීම බවත් ඉන් එහා ඔහු අපි ගැන යළි හැරී හෝ …
Continue Reading
එජාපයේ තවත් මන්ත්‍රීවරයෙකු ඇමති කෙනෙක් වෙයි; රනිල් පාළුගෙයි වලං බිදී (වීඩියෝ)
එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රීවරයෙකු අද(30) නව රජයට එක්වෙමින් අමාත්‍යධුරයක් ලබාගත්තේය. ඒ එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්දය. ඒ අනුව දුනේෂ් ගන්කන්ද පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට ටික වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබේ. මෙලෙස එජාප මන්ත්‍රීවරුන් රනිල්ට හැර දා නව ආණ්ඩුව සමඟ එක්වෙද්දී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු …
Continue Reading
රනිල්ගේ අවසන් ගමන ඇරඹෙයි; රනිල් හැර නොයන්න දිවුරුම් පෙත්සම් දුන් අය කැබිනට් ඇමතිවරු වෙති
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හමුවී ඊයේ(28) සහ අද(29) දිනයේ දිවුරුම් ප්‍රකාශ දෙමින්, වැළඳගනිමින්, අඬාදොඩා වැලපෙමින් සිටි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අද දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නව ආණ්ඩුවේ නව දේශපාලන ගමනක් වෙනුවෙන් අත්වැල් බැඳගනිමින් අමාත්‍යධුර ලබාගත්හ. එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් වූ විජේදාස රාජපක්ෂ, වසන්ත සේනානායක, වඩිවේල් සුරේෂ්, ආනන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරුන් අද අමාත්‍යධුර සහ නියෝජ්‍ය …
Continue Reading
එජාප මන්ත්‍රීවරු පාරට බසිති (වීඩියෝ)
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අද (27) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ රැස්වීම් ශාලාවට රැස් වූ අතර එහිදී ඔවුන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය. එමෙන්ම එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් ද අරලිය ගහ මන්දිරය ඉදිරිපිටට පැමිණ සිටි අතර ඔවුන් අග්‍රාමාත්‍ය ධූරය වෙනස් වීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කළේය. අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් පළ කළේය. එහිදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී …
Continue Reading
එජාප නියෝජ්‍ය නායකත්වය තාවකාලිකව චම්පිකට!
-
RSL
-
October 27, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
-
Champika Ranawaka, Field Marshal Sarath Fonseka, Patali Champika Ranawaka, Rajitha Senarathna, Ranil Wickeramasinghe, Sajith Premadasa, United National Party, UNP
-
0 Comments
මේ වන විට උද්ගතව ඇති දේශපාලන අර්බුදයෙන් එක්සත් ජාතික පක්ෂය රැකගනිමින්, එජාප ආණ්ඩුව ආරක්ෂා කරගැනීමේ වගකීම වෙනුවෙන් පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය තාවකාලික හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට ලබාදීමට එජාප ප්‍රබලයින් තීරණයකට පැමිණ ඇතැයි තහවුරු නොකළ එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. අරගල වලට මුහුණ දෙමින් පාඨලී චම්පික ලබා ඇති පන්නරය සහ අත්දැකීම් මුල්කරගනිමින් මෙම අවස්ථාවේ ඔහුට ඒ වගකීම ලබාදිය හැකි බවත්, …
Continue Reading
ආණ්ඩු පෙරළන්නේ හෝ හදන්නේ අංක ගණිතයට හෝ ව්‍යවස්ථාවට අනුකුලව පමණද..?
පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු සියලු දෙනාත්, පොහොට්ටුවට සහාය දෙන මන්ත්‍රිවරු සියලු දෙනාත් සමඟ ජනතා විමුක්ති පෙරමුණ එකතු වුණත් තියෙන්නෙ මන්ත්‍රි ධුර එකසිය එකයි. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් අංක ගණිතය අනුව නම් මේ ආණ්ඩුව පෙරළීමට හැකියාවක් නැතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති පිළිබඳ රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා පසුගියදා බණ්ඩාරගමදී පැවසීය. රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ …
Continue Reading
රනිල්ගෙන් මෛත්‍රීට හයිබ්‍රිඩ් ප්‍රහාරයක්! මෛත්‍රී වෙනුවෙන් සෙබළෙක් වත් නැති හැඩ!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිරන්තර ප්‍රහාරයට ලක්වන එක්සත් ජාතික පක්ෂය ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය යටතේ තීරණයකට පසුගියදා එළඹ ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම නායක රනිල් වික්‍රමසිංහගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඔහු මෙම තීන්දුවට පැමිණ තිබේ. එජාප නායක රනිල් වික්‍රමසිංහ හමුවූ එජාපයේ පසුපෙළ සහ ඉදිරි පෙළ මන්ත්‍රීවරුන් පවසා …
Continue Reading
2014 මම එජාපය සමඟ එකතු වුණේ ඩී.එස්.ගේ, ඩඩ්ලිගේ පක්ෂය කියලා හිතාගෙන (වීඩියෝ)
“2014 නොවැම්බර් මාසයේ රාජපක්‍ෂ ආණ්ඩුවෙන් එළියට ඇවිත් පොදු අපේක්‍ෂකයා විදිහට එක්සත් ජාතික පක්‍ෂයත් එක්ක ජනාධිපතිවරණයට සන්ධාන ගත වෙන කොට මං හිතා ගෙන හිටියේ ඩී.එස්. ගේ ඩඩ්ලිගේ පක්‍ෂයට තමයි එකතු වුණේ කියලා. එහෙත් ඩී.එස්.ගේ ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්‍ෂය නොවන බව මට තේරුණේ පසුවයි” ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. ඩී.එස්., ඩඩ්ලි, එෆ්.ආර්. සේනානායක වැනි චරිත තුළ දූෂණය, වංචාව, හොරකම සහ නාස්තිය නොතිබුණු …
Continue Reading
තම කීර්ති නාමය කෙළෙසුවා කියා මාධ්‍ය ආයතනවලට එරෙහිව ඇමති සූජීව නඩු දානවලු
දක්ෂ කාර්යශූර තරුණ ඇමැතිවරයකු වූ තමන්ට විදුලි දුම්රිය ව්‍යාපෘතිය අලළා අභූත චෝදනා එල්ල කරමින් මාධ්‍ය හරහා තර්ජනය කළ “සිලෝන් හයි ස්පීඩ්” සාමාජිකයන්ටත්, ඊට දායක වූ මාධ්‍ය ආයතනවලටත් එරෙහිව තමන් වන්දි ඉල්ලා නඩු පවරන බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙ¼දාම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට විශාල කැප කිරීමක් කළ තමන් වැනි කාර්යශූර තරුණ දේශපාලනඥයකුගේ …
Continue Reading