එජාපයේ තවත් මන්ත්‍රීවරයෙකු ඇමති කෙනෙක් වෙයි; රනිල් පාළුගෙයි වලං බිදී (වීඩියෝ)

Spread the love

එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රීවරයෙකු අද(30) නව රජයට එක්වෙමින් අමාත්‍යධුරයක් ලබාගත්තේය. ඒ එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්දය.

ඒ අනුව දුනේෂ් ගන්කන්ද පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට ටික වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබේ.

මෙලෙස එජාප මන්ත්‍රීවරුන් රනිල්ට හැර දා නව ආණ්ඩුව සමඟ එක්වෙද්දී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු ඔහුගේ සුරතලුන් වූ මන්ත්‍රී කණ්ඩායමක් සමඟින් අරලිය ගහ මන්දිරයට වී මධ්‍ය හමු පවත්වමින් පාළු ගෙයි වලං බිඳිමින් සිටී.

RSL

Related Posts