- Friday
- November 22nd, 2024
විපක්ෂය කියනවා දැන් ආණ්ඩුව ඉන්නේ දරුණු මූල්‍ය අර්බුදයක එළිපත්තේ කියලා. ආර්ථික විශේෂඥයෙක්, වරලත් ගණකාධිකාරීවරයෙක් හා 2017 ආසියානු පැසිපික් කලාපයේ හොඳම මුදල් ඇමැතිවරයා විදිහට මේ ගැන ඔබේ ඇත්ත අදහස මොකද්ද? මේ වෙලාවේ තියෙන්නේ පරිවාස ආණ්ඩුවක්. මේ ආණ්ඩුව අයවැයක් ඉදිරිපත් කරලා ඊළඟ...
රාජ්‍ය ආයතන මහාභාණ්ඩාගාරයට බරක් නොවන ලෙස පවත්වාගෙන යනවා යැයි ඝෝඨාභය රාජපක්ෂ මහතා කියන්නේ දැනට රාජ්‍ය ආයතන වෙනුවෙන් රජය වැය කරන කෝටි 2600ක මුදල නතර කරන බව නම් එයින් දෙලක්ෂ තිස්දාහසකට රැකියා අහිමිවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. එම...
"මම අහනවා දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරපු කරුණා අම්මාන් අද කා එක්කද ඉන්නේ කියලා. ප්‍රතිවිරුද්ධ කණ්ඩායම එක්ක නොවෙයිද. පරපරාජසිංහම් මන්ත්‍රීව මැරුව පිල්ලෙයාන් ඉන්නේ කොහෙද. ඊලම් ප්‍රකාශ කරපු වර්ධරාජා පෙරුමාල් ඉන්නේ කොහෙද. මොවුන් ඉන්නේ අපිත් එක්කද. නෑ. ඔවුන් එක්ක නේද....
කොන්දේසි පහකට යටත්ව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව ජනාධිපති අපේක්ෂකයා වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාව නම් කිරීම අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදුවිය. පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල නියෝජිතයින් පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(26) සවස 3...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද එස්.රනුග්ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ කමිටු නිර්දේශ අනුව එම සියලු රාජ්‍ය නිලධාරින්ගේ වැටුප, ඊයේ (24) අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අනුව 2020 ජනවාරි 01 සිට තව දුරටත්...
කොන්දේසි කිහිපයකට ගිවිසුම් ගතව යටත්ව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නමට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාව පල කර තිබේ. ඊයේ(24) රාත්‍රි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්සත් ජාතික...
එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී නම්කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවේ ඊයේ (15) පවසා ඇත. එම අපේක්ෂකයාට සෙසු පක්ෂ සහ සිවිල් සංවිධාන එක්කරගෙන පුළුල් බලවේගයක් ගොඩනැඟිය හැකි විය යුතු බවත් අගමැතිවරයා...
"විදුලි නිෂ්පාදනය වෙනුවෙන් සිදු කරනු ලබන ගල් අඟුරු මිලදී ගැනීම් තුලින් පසුගිය වාරයේ (2018/2019) සිදුකල අවසන් මිලදී ගැනීම් වලට වඩා මෙවර (2019/2020) වෙනුවෙන්වන ටෙන්ඩරය තුළින් ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් වෙනුවෙන්, ඩොලර් 18.42 ක ලාභයක් හිමිකර ගැනීමට හැකිවූ" බව විදුලිබල....
“2015 අපි බාරගත්තේ දණගහපු, වට්ටපු ආර්ථිකයක්. නමුත් මේ ගතවුණ කාලසීමාව තුලදී වැටුප් වැඩිකළා, මහපොල වැඩි කළා, ආදායම වැඩි කළා, විෂමතා ඉවත් කළා. ඒ තුළින් ජනතාවට ප්රතිලාභ ලබා දුන්නා. රටක් දුප්පත්කම නැති කරන්න අවශ්‍යනම්, දුප්පත්කමට දෙන ආධාර වැඩිකරලා වැඩක් නැහැ. ඒ...
Loading posts...
All posts loaded
No more posts