දේශපාලනඥයා වෘත්තිකයෙකු විය යුත්තේ ඇයි..?
අද සෑම වෘත්තියකටම අවම සුදුසුකමක් අත්‍යාවශ්‍යවේ. එය කම්කරුවාගේ සිට වෛද්‍යවරයා දක්වා විහිදෙයි. එහෙත් අවාසනාවකට අපේ රටේ කිසිදු සුදුසුකමක් අවශ්‍ය නොවන එකම වෘත්තිය වන්නේ දේශපාලනයයි. එහෙත් ඔබත්, අපත්, රටත් සියල්ල පාලනය වන්නේ එම කිසිදු සුදුසුකමක් නොමැති දේශපාලන යාන්ත්‍රණයේ සිටින දේශපාලඥයින් විසිනි. ඔවුන්ව අපේ ස්වකැමැත්තෙන් සර්ව ජන ඡන්දබලයෙන් පත් කරගන්නේද අපමය. එසේ පත්කරගත් ඔවුන්ට යළි දෙස් දෙවොල් තබමින් බනින්නේද අපමය. උපන්දා සිට …
Continue Reading
විදුලි අර්බුදයෙන් ආණ්ඩුවට ගොඩ එන්නත්, ජනතාවට ගොඩයන්නත් විසඳුමක් (වීඩියෝ)
වත්මන් ආණ්ඩුව මේ වන විට පත්ව ඇති විදුලි අර්බුදයෙන් ගොඩ ඒම සඳහාත් ඉන් පීඩා විඳින ජනතාව ඉන් මිඳී තමාට පහසුව සහ වාසිය අත්කර ගත හැකි දේශපාලනික නොවුනු ව්‍යාපාරික විසඳුමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා විසින් අද(28) පැවති මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කළේය. ආණ්ඩුව සහ ජනතාව යන දෙපාර්ශවයම ගොඩයන විසඳුම ඉදිරිපත් කරමින් තිලංග සුමතිපාල මහතා පැවසූයේ, අද වන …
Continue Reading
දෙපැත්තේ අය මොන කතා කිව්වත්, ඇත්තටම තවමත් ජනාධිපති අපේක්ෂකයා තීරණය කොට නැහැ – තිලංග ඇත්තම සිද්ධිය කියයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අය දේශපාලන වේදිකාව තුළ කවර ආකාරයේ ප්‍රකාශ සිදුකළද සත්‍ය වශයෙන්ම පක්ෂය දෙකම නියෝජනය කරමින් ඉදිරිපත් වන පොදු අපේක්ෂකයා කවුරුන්ද යන්න මෙතෙක් තීරණය කොට නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා අද (26) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ …
Continue Reading
ක්රිකට් අභිරහසක් එළියට! 96 ලෝක ශූරයින් 99දී ගෙදර එවූ තරඟ පාවාදුන් ක්‍රිකට් ක්‍රීඩකයා හෙළිවෙයි! ICCය වික්ෂිප්ත වෙයි!
-
RSL
-
March 20, 2019
-
උණුසුම් පුවත්, ක්‍රීඩා, පුවත් සහ වාර්තා, මතවාද, විමර්ශන
-
96 Cricket Team, 96 Cricket World cup, 99 cricket world cup, Arjuna Ranathunga, Cricket, Sri Lanka Cricket, Thilanga Sumathipala
-
0 Comments
1996 වර්ෂයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක ක්‍රිකට් කුසලානය හිමිකරගනිමින් ක්‍රිකට්වලින් ලොව අද්වීතීය ස්ථානයකට පැමිණියේ අති සුවිශේෂී දක්ෂතා ක්‍රිකට් ක්‍රීඩාවලටම එක්කරදෙමිනි. එලෙස 1996 දී ලෝක ශුරයින් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1999 ලෝක කුසලානයේදී පළමුවටයෙන්ම පරාජයට පත්ව යළි සිය රටට පැමිණීමට වීම සම්බන්ධයෙන් අප ආගම දහම තරම් ඇදහීමක්, භක්තියක් කරගත් ක්‍රීඩා ලෝලීන්ට තිබුණේ කුතුහලයකි. එහෙත් ඔවුන් එදා තම ආදරණීය ක්රිකට් …
Continue Reading
අර්ජුන සහ රණතුංග සහෝදරයෝ යළි පරිදී; බලය නැතත් තිලංග යළි ජයගනී
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය ඇල්ලීම සඳහා අර්ජුන රණතුංග ප්‍රමුඛ රණතුංග සහෝදර සමාගම ගත් උත්සහය මෙවරද පරාජය කිරීමට තිලංග සුමතිපාල සමත්ව තිබේ. ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනයට නිලධාරීන් තෝරා පත් කර ගැනීමට පැවති නිලවරණයෙන් සභාපති ධුරය සදහා වැඩි ඡන්දයෙන් ශම්මිද සිල්වා තේරී පත් විය. ඔහු ඡන්ද 83ක් ලබා ගත් අතර සභාපති ධුරය සදහා තරග වැදුනු අර්ජුන රණතුංග පාර්ශවයේ ජයන්ත ධර්මදාස මහතාට …
Continue Reading
පාර්ලිමේන්තුවේ ලක්ෂ 2000 ක වංචාවක්!
නිරපරාදේ ව්‍යවස්ථා දායක සභාවක් නිර්මාණය කොට එය වෙනම පවත්වාගෙන යෑම සඳහා මහජන මුදල් ලක්ෂ 2000ක් වෙන්කොට වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා ඊයේ(17) අනාවරණය කර සිටියේය.
Continue Reading
UNP-TNA ආණ්ඩුවේ ෆෙඩරල් ව්‍යවස්ථාවට තුනෙන් දෙක හදාගන්න අපි ඉඩතියන්නේ නැහැ
නව ව්‍යවස්ථාව සම්මත කරගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය, දෙමළ සන්ධාන සහ ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවට අවශ්‍ය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සකස් කරගැනීමට කිසිලෙසකත් විපක්ෂය ලෙස ඉඩ නොදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පවසයි. පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ විපක්ෂ නායක ධුරය සන්ධානයට ලබා දුන්න ද එම ධුරයේ කටයුතු කිරීමට අවශ්‍ය කාර්යාලය මෙතෙක් ලබා …
Continue Reading
ශ්‍රී ලාංකිකයින්ගේ හදවත් ඩොලර්වලට බුකී කාරයින්ට විකිණෙන හැටි (ගවේෂණාත්මක හෙළිදරව්ව)
“ක්‍රිකට්” යනු ශ්‍රී ලාංකිකයින්ගේ “හදවතේ ක්‍රීඩාව”යි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට උසවා තැබූ ක්‍රීඩාව මෙන්ම “ශ්‍රී ලංකා” යන නාමය මෑත ඉතිහාසයට තුළ උපත ලද ලොව පුරා මිනිසුන්ට ගෙන යන ලද්දේ ක්‍රිකට් බව අවිවාදිතය. ඒ වර්ෂ 1996 දී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් පළමු වරට ක්රිකට් ලෝක කුසලානයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් ජයග්‍රහණය කිරීමත් සමඟනි. ඉන් පසුව උදාවූයේ ශ්‍රී ලංකා ක්රිකට් හි ජයග්‍රාහී අනාගතය …
Continue Reading
ශ්‍රීලනිපය වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වීම සහ ජනපතිගේ ස්ථාවරය තිලංග පාර්ලිමේන්තුව හමුවේ තබයි (Video)
වත්මන් දේශපාලන අර්බුදය හමුවේ රනිල් වික්‍රමසිංහ බලහත්කාරයෙන් අගමැති පුටුවේ රැඳී සිටීම නිසාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට ගත් තීන්දුව පිලිබඳව ආණ්ඩුවේ ප්‍රධානියා වන ජනාධිපතිවරයාට දැනුම් දී පැවති සාකච්ඡාව ගැන අද(19) ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුව හමුවේ මෙසේ කරුණු දක්වන ලදී. එහිදී එතුමා ශ්‍රීලනිපයේත් ජනාධිපතිවරයාගේ ස්ථාවරයත් මෙසේ පැවසීය.
Continue Reading
තිලංග සුමතිපාලව දෙවන වරටත් ICC දූෂණ විමර්ශන ඒකකයට කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඊයේ(25) දෙවන වරටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) දූෂණ විමර්ශන ඒකකයට කැඳවා තිබූ බවට වාර්තාවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි වාර්තාවන දූෂණ හා අක්‍රමිකතා විමර්ශනය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පත්කර ඇති දූෂණ විමර්ශන ඒකකය මීට දින ගණනාවකට පෙර ශ්‍රී ලංකා ආයතනයේ දූෂණ හා අක්‍රමිකතා විමර්ශන කටයුතු අරඹා තිබුණද ශ්‍රී ලංකා …
Continue Reading