- Tuesday
- September 26th, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය ඇල්ලීම සඳහා අර්ජුන රණතුංග ප්‍රමුඛ රණතුංග සහෝදර සමාගම ගත් උත්සහය මෙවරද පරාජය කිරීමට තිලංග සුමතිපාල සමත්ව තිබේ. ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනයට නිලධාරීන් තෝරා පත් කර ගැනීමට පැවති නිලවරණයෙන් සභාපති ධුරය සදහා වැඩි ඡන්දයෙන් ශම්මිද සිල්වා...