අලූත් ව්‍යවස්ථාව අනිවාර්යෙන්ම ෆෙඩරල් බවට සම්බන්ධන්ගෙන් සහතිකයක්
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම ෆෙඩරල් ලක්ෂණවලින් සමන්විත වන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් අවධාරණය කර ඇත. තමිල් අරසුකච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් කොළඹදී පැවැති අතර එහිදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හමුවේ ඔහු මේ බව කියා තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව මඟින් හා විශේෂඥ කණ්ඩායම් මඟින් සකස් කරන ලද වාර්තාවල ෆෙඩරල් ලක්ෂණ දක්නට ලැබෙන බවද මෙහිදී සම්පන්දන් පෙන්වා …
Continue Reading
උතුරට ෆෙඩරල් පාලනයක් අවශ්‍යමයි! දෙමළ සන්ධානයේ අනෙකුත් පක්ෂත් කට අරියි
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති විද්වත් වාර්තාව තමන් නොපිළිගන්නා බව දමිළ ජාතික සන්ධානයේ සාමාජික පක්‍ෂයක් වන සෙල්වම් අඩෙක්කලනාදන්ගේ නායකත්වයෙන් යුත් ටෙලෝ පක්‍ෂය පවසයි. එම පක්‍ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම වාර්තාව වඩාත් හොඳින් අධ්‍යයනය කර බැලීමේදී එම වාර්තා ප්‍රතික්‍ෂේප කරනවා හැර තමන්ට වෙනත් විකල්පයක් නොමැති බවයි. එම නිවේදනයේ මෙසේද සඳහන් වේ. සිංහල මෙන්ම දමිළ ජනතාවත් හමුදාවත් …
Continue Reading
දෙමළ සන්ධානයට පක්කිලි කම් කරන්න ගිය එජාපයේ තවත් නඩයක් ඇනගෙන එති!
රනිල් වික්‍රමසිංහගේ අග්‍රාමාත්‍යධුරයත්, තමන්ගේ ඇමතිකම් ටිකත් රැකගැනීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයට පක්ෂයත්, ආණ්ඩු බලයත් උකස් කොට ප්‍රාණ ඇපයට ලක්වූ එජාප මැති ඇමතිවරුන් මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ වහලුන් බවට පත්ව ඇති බව පෙනෙන්නට තිබේ. එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් හෝ පාක්ෂිකයින් අකමැති වුවත් දෙමළ ජාතික සන්ධානයේ ඕනෑ එපාකම් ඉටුකිරීම වෙනුවෙන් එජාපයට රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව හිසේ තබාගෙන පන්සල් ගානේ …
Continue Reading
එජාපය, දෙමළ සන්ධානයේ ප්‍රාණ ඇපයට!
තම ජාතිවාදී, බෙදුම්වාදී වුවමනාවන් ඉටුකර ගැනීමට දෙමළ ජාතික සන්ධානය, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ප්‍රාණ ඇපයට ගෙන ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ෆෙඩරල් ව්‍යවස්ථා ක්‍රියාදාමය වේගවත් වී දැනට ඔවුනට නොනිල වශයෙන් උතුරු සංවර්ධන අමාත්‍යාංශය ලැබී ඇති බවත් ජානිපෙ නායක විමල් වීරවංශ පෙන්වා දෙයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මෙසේ ද සඳහන් කළේය. “අද දින මව්බිම …
Continue Reading
අපි රනිල්ට සහාය දුන්නේ පිනට නොවෙයි.. පොරොන්දු ගණනාවක් මතයි.. ව්‍යවස්ථාව ඉන් එකක්!
අගමැතිවරයාට විශ්වාසය පලකිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට සහය දෙමින් එජාප ආණ්ඩුවක් වෙනුවෙන් එක් වූයේ පිනට නොව අපගේ ඉලක්ක සහ අවශ්‍යතා ඉටුකරගැනීමට බවත්, ව්‍යවස්ථාව ඉන් එකක් බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසයි. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ යාපනය වලිකාමම් උතුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමිනි එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා කියා සිටියේ, ‘අගමැතිවරයාට විශ්වාශය පලකිරීමේ යෝජනාව …
Continue Reading
බොහෝ කලකට පසු විග්නේෂ්වරන් සතුටින්
උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සුරේන් රාගවන් පත්කිරීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් පවසා ඇත. විග්නේශ්වරන් මේ බව පවසා ඇත්තේ උතුරු පළාත් ආණ්ඩුකාර තනතුර වෙනුවෙන් දෙමළ ජාතිකයෙකු පත්වීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බවට සුභපැතුම් නිවේදනයක් නිකුත් කරමිනි. එහිදී හිටපු ප්‍රධාන අමාත්‍ය වරයා පවසා ඇත්තේ දෙමළ ජාතිකයෙකුට දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් අවබෝධයක් පවතින බවත් දෙමළ …
Continue Reading
අයවැයට මුවාවෙමින් ව්‍යවස්ථාවට සහය දෙන්න ශ්‍රීලනිපයේ පිරිසක් එජාපයට! සැලසුමේ වෙනසක්!
අයවැයට මුවාවෙමින් එජාප-දෙමළ සන්ධාන ආණ්ඩුවේ නව ෆෙඩරල් ව්‍යවස්ථාවට සහය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් UNP-TNA ආණ්ඩුවට එක්කර ගැනීමේ සැලසුමක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. අයවැයට පෙර නව ව්‍යවස්ථාව සභාගත කිරීමේ කතිකාවක් තිබුණද ආණ්ඩුවේ පාර්ශවයන් වන එක්සත් ජාතික පක්ෂය, දෙමළ සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ තුල තිබුණද මේ වන එම සැලැස්ම …
Continue Reading
දෙමළ සන්ධානය සමඟ ආණ්ඩුවක් හදන්න ලැබීම අපි ලද විශාල ජයග්‍රහණයක්
උතුරේ දෙමළ ජාතික සන්ධානය දකුණේ ප්‍රධාන පක්ෂයක් වෙච්ච එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩුවක් හදා එකට වැඩකරන්න ගැනීම ගැන අපි රටක් විදියට සතුටු විය යුතුයි. එසේ වැඩ කිරීම ජාතික ජයග්‍රහණයක් යැයි ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන ගාල්ල උළුවිටිකේදී (25) පවසා ඇත. එහිදී වැඩිදුරටක් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මෙසේද පවසා ඇත. නිදහසෙන් පස්සේ අවුරුදු 70ක් ගියා. දමිළ …
Continue Reading
රටේ ස්ථාවරත්වය වෙනුවෙන් ජනාධිපතිවරයා ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට අවශ්‍ය පූර්ණ සහය ලබාදෙනවා
අනෙකුත් සියලු දේශපාලන පක්ෂවල සහයෝගය ඇතිව රටේ දේශපාලන තත්ත්වය ස්ථාවර කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරියේදී ගන්නා ඕනෑම පියවරකට දෙමළ ජාතික සන්ධානය පූර්ණ සහයෝගය දෙන බවද දෙමළ ජාතික සන්ධානය අද(07) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානය නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වේ. එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ. “දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන …
Continue Reading
මහින්දගේ ආණ්ඩුවට සහය දෙන්න අපි සුදානම් නැහැ
පසුගිය ඔක්තෝබර් මස 26 වන සිකුරාදා දින, පාර්ලිමේන්තු රැස්වීම් අවසන් වීමෙන් පසු, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් ක්‍රීයාමාර්ග සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයට අයත් පක්ෂවල නායකයින් සමඟ පැවති සම්බන්ධීකරණ කමිටුව ඊයේ (02) පස්වරුවේ රැස්වීමෙන් අනතුරුව පහත සඳහන් තීරණවලට එළඹී ඇත. 1. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තනතුර දරමින් සිටින අග්‍රාමාත්‍යවරයා සිය තනතුරෙන් පහකිරීමේ බලය ජනාධිපතිවරයාට නොමැත. 19 වන ආණුඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර …
Continue Reading