- Monday
- December 23rd, 2024
පුවත්පත් කතුවරුන් හා විද්‍යුත් මාධ්‍ය නාලිකා ප්‍රධානීන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විනි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කර ප්‍රතිත්‍රස්ත පනත ලෙස සාමාන්‍ය නීතියට අන්තර්ග්රහනය කිරීමේදී සිදුවන ප්‍රතිවිපාක පිළිබඳ මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කිරීම මෙම හමුවේ ප්‍රධාන...
ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳ ජාතික ප්රතිපත්තියකින් තොරව රටට හානිකර සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තැබීම ඇතුළු කරුණු 10 ක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(03) වැඩ වර්ජනයක නිරත වුණි. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ රෝහල්වල බාහිර රෝගී අංශ හා සායන නිසි පරිදි...
සයිටම් ප්රශ්නය සඳහා ආණ්ඩුව පිළිගත හැකි විසඳුමක් ඉදිරිපත් නොකොට කල් මැරීම හමුවේ වෛද්‍යවරු ඉතිහාස ගත අතිදැවැන්ත වැඩවර්ජනයක් සඳහා යොමුවීමේ සූදානමක් පවතී. ඉදිරි දින කිහිපය තුළ හෝ බලධාරීන් ජනතාවාදී අවසන් විසඳුමක් ලබා නොදුන්නොත් මෑත ඉතිහාසයේ සිදු නොවූ ආකාරයේ වෛද්‍ය වැඩවර්ජනයක් කැඳවන...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ අද(26) සවස පැවති විශේෂ සාක්ච්ඡාවකින් අනතුරුව සිය වෘත්තීය ක්‍රියාමාර්ගය එළඹෙන අඟහරුවාදා දක්වා අත්හිටු වීමට ලංකා ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව තීරණය කර තිබේ. කෙසේ වෙතත් තීරණය වෙනස් වුවද ඉන්ධන මුදා හැරීම යථාතත්ත්වයට පත්වීමට යම් කාලයක්...
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (22 වැනිදා) පෙරවරු 8.00 සිට ආරම්භ කළ එක්දින සංකේත වැඩ වර්ජනය නිසා දිවයිනේ රෝහල් රැසක ප්‍රතිකාර කටයුතු අඩපණ විය. බාහිර රෝගී ප්‍රතිකාර කටයුතු මුළුමනින්ම පාහේ ඇනහිට තිබූ අතර, හදිසි ප්‍රතිකාර සහ...