- Sunday
- October 13th, 2024
යාපනය චාවකච්චේරි ප්‍රදේශයෙන් පසුගිය දා හදිසියේ සොයාගත් බෝම්බ සහිත ජැකට්ටුව ගැන විවිධ මත පළවෙමින් ඇත. කෙසේ වෙතත්, ඉතා හදිසියේ මෙවැන්නක් මතු වීම සැකයකට තුඩු දෙන බව සත්‍යයකි. මෙරට දේශපාලනයේ ප්‍රධාන ගාමක බලවේගයක් ලෙස ජාතිවාදය තිබෙන නිසා ය. අනෙක් අතට ජාතිවාදය...
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්ට අද දින අධිකරණය විසින් වසරක සිරදඬුවමක් සහ රුපියල් 50000ක දඩයක් නියම කරන ලදී. ඒ වීසා නොමැතිව මෙරට රැඳී සිටිමින් දේශපාලන කටයුතුවල නිරත වීමේ චෝදනාවට වරදකරු කරමින් දෙන ලද තීන්දුවකට අනුව ය. 1988-89 වකවානුවේ ජ.වි.පෙ....
ඛනිජ තෙල් සංස්ථාවේ මේ දිනවල අමුතු ආකාරයක සෙල්ලමක් ක්‍රියාත්මක වෙමින් යන බව වාර්තා වෙයි. දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සැලසීම නමැති කඩතුරාවට මුවා වී ආයතන සංග්‍රහය සහ චක්‍රලේඛ සියල්ල උල්ලංඝනය කරමින් ඥාති/ හිතවත් සහ පාක්ෂික සංග්‍රහය උපරිම අන්දමින් ක්‍රියාත්මක වෙමින් යන...
. යහපාලන ආණ්ඩුව නමින් හැඳින්වෙන සම්මුතිවාදී ආණ්ඩුවේ මහින්ද ක්‍රමයට වැඩ කරන්නට තතනන දෙතුන් කට්ටුවක් සිටිති. ඇමැති අර්ජුන ප්රමුඛ නඩය සහ රාජිත සේනාරත්න ප්රමුඛ නඩය ඒ අතරින් ඉදිරියෙන් ම සිටිති. මේ කියන්නට යන්නේ, ඇමැති රාජිත ගැන කතාවකි. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය...
ලංකාවේ දේශපාලනයේ බොහෝ ප්‍රදේශයක් ආවරණය වනු ලබන්නේ මුඛ විකාර වලිනි. මුඛය පමණක් තිබුණ ද දේශපාලනයේ දී චරිතයක් වන්නට හැකි බව ඔප්පු කළ චතුර සේනාරත්න යහපාලනය නම් සංකල්පය මර්වින්කරණය කරන කිහිපදෙනාගෙන් කෙනෙකි. පොලිස් නිලධාරියෙකුට බැණ තර්ජනය කර, සාපරාධී බිය ගැන්වීමට එරෙහිව...
පිටිදූවේ සිරිධම්ම හෙවත් දැන් ඔහු හඳුන්වාගන්නා පරිදි සමන්තභද්‍ර (මෙය සම්මා සම්බුදුරජාණන්වහන්සේ හැඳින්වීමට යෙදෙන තවත් නමකි) මෙරට දේශපාලනය ගැන, බණ(?) දෙසුමක දී පසුගිය දා පවසා තිබේ. ඔහුට මානසික අවුලක් තිබෙන බව මෙරට සබුද්ධික බොහෝ දෙනෙක් දන්නා කාරණයකි. බුදුන්වහන්සේ පවසා ඇති පරිදි,...
මෑත කාලෙයේ පුවත් වෙබ් අඩවි සහ විවිධ මාධ්‍ය විසින් වැඩිපුර ම වාර්තා කළ පුවතක් ඇත්නම් ඒ මෙරට සිටි දක්ෂත ම රගර් ක්‍රීඩකයෙක් වූ වසීම් තාජුඩීන්ගේ ම්ලේච්ඡ ඝාතනය යි. පසුගිය කාලය වන විට ඒ සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, හිටපු...
ඉහවහා යමින් තිබෙන යූ.ඇන්.පී ගොන්පාට් සීමා කර ගැනීම කෙරෙහි ඔවුන් සැලකිලිමත් විය යුතුය. රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවේ ඉන්නේ චන්ද්‍රිකාට, මෛත්‍රීට, ජ.වි.පෙට පින්සිද්ද වෙන්නට ය. ඒ නොවෙන්නට අදටත් විපක්ෂ නායක ය. රාජපක්ෂලා බිලියන් වලින් ගහනකොට රනිල් රටේ ප්‍රධාන විපක්ෂයේ නායකයා ය....
එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විසින් පුද්ගලයෙකුට කළ පහරදීමක් රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. පසුගිය දා රාජකීය - තෝමස් විද්‍යාල අතර පැවැති ක්‍රිකට් තරඟය අතරතුර දී පෙර සිට හඳුනන අයෙක් විසින් මචං යහපාලනය කොහෙද යන්නේ? යැ යි ඇසූ පැනයකට...
Loading posts...
All posts loaded
No more posts