බෝම්බ ජැකට් ගැන පරික්ෂණ කරන්න – සම්බන්ධන් කියයි!

යාපනය චාවකච්චේරි ප්‍රදේශයෙන් පසුගිය දා හදිසියේ සොයාගත් බෝම්බ සහිත ජැකට්ටුව ගැන විවිධ මත පළවෙමින් ඇත. කෙසේ වෙතත්, ඉතා හදිසියේ මෙවැන්නක් මතු වීම සැකයකට තුඩු දෙන බව සත්‍යයකි. මෙරට දේශපාලනයේ ප්‍රධාන ගාමක බලවේගයක් ලෙස ජාතිවාදය තිබෙන නිසා ය. අනෙක් අතට ජාතිවාදය මාකට් කරමින් බලය ලබාගන්නට උත්සාහ දැරෙමින් තිබෙන නිසා ය. දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ප්‍රකාශ කර ඇත්තේ …

Continue Reading

කුමාර් ගුණරත්නම් වසරක් සිරගත කරයි!

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්ට අද දින අධිකරණය විසින් වසරක සිරදඬුවමක් සහ රුපියල් 50000ක දඩයක් නියම කරන ලදී. ඒ වීසා නොමැතිව මෙරට රැඳී සිටිමින් දේශපාලන කටයුතුවල නිරත වීමේ චෝදනාවට වරදකරු කරමින් දෙන ලද තීන්දුවකට අනුව ය. 1988-89 වකවානුවේ ජ.වි.පෙ. දෙවැනි සන්නද්ධ අරගලය පසුභාගයේ මෙරටින් පළා ගිය කුමාර් ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගත්තේ ය. ඒ නොයෙල් මුදලිගේ යන ව්‍යාජ නාමය භාවිත …

Continue Reading

ඛනිජ තෙල් සංස්ථාවේ අමුතු සෙල්ලමක්!

ඛනිජ තෙල් සංස්ථාවේ මේ දිනවල අමුතු ආකාරයක සෙල්ලමක් ක්‍රියාත්මක වෙමින් යන බව වාර්තා වෙයි. දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සැලසීම නමැති කඩතුරාවට මුවා වී ආයතන සංග්‍රහය සහ චක්‍රලේඛ සියල්ල උල්ලංඝනය කරමින් ඥාති/ හිතවත් සහ පාක්ෂික සංග්‍රහය උපරිම අන්දමින් ක්‍රියාත්මක වෙමින් යන බව අප පුවත් අංශයට වාර්තා වෙයි. වත්මන් කථානායක කරු ජයසූරියගේ හිටපු ලේකම්වරියක් බව කියන උදයවානි පෙරේරා යන අය ඛනිජ තෙල් …

Continue Reading

රාජිත ජනපතිටත් ඉහළින්!

. යහපාලන ආණ්ඩුව නමින් හැඳින්වෙන සම්මුතිවාදී ආණ්ඩුවේ මහින්ද ක්‍රමයට වැඩ කරන්නට තතනන දෙතුන් කට්ටුවක් සිටිති. ඇමැති අර්ජුන ප්‍රමුඛ නඩය සහ රාජිත සේනාරත්න ප්‍රමුඛ නඩය ඒ අතරින් ඉදිරියෙන් ම සිටිති. මේ කියන්නට යන්නේ, ඇමැති රාජිත ගැන කතාවකි. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ආමාත්‍ය ධුරය දරන රාජිත සේනාරත්නගේ ක්‍රියා කලාපය ඉතා ම අත්තනෝමතික බව බොහෝ දෙනා දන්නා කරුණකි. මාලබේ ඊනියා වෛද විද්‍යාලය සම්බන්ධව …

Continue Reading

මුඛවිකාර චතුරට නඩු!

ලංකාවේ දේශපාලනයේ බොහෝ ප්‍රදේශයක් ආවරණය වනු ලබන්නේ මුඛ විකාර වලිනි. මුඛය පමණක් තිබුණ ද දේශපාලනයේ දී චරිතයක් වන්නට හැකි බව ඔප්පු කළ චතුර සේනාරත්න යහපාලනය නම් සංකල්පය මර්වින්කරණය කරන කිහිපදෙනාගෙන් කෙනෙකි. පොලිස් නිලධාරියෙකුට බැණ තර්ජනය කර, සාපරාධී බිය ගැන්වීමට එරෙහිව මුඛ විකාර චතුරට එරෙහිව ඊයේ (24) රාගම පොලිසිය විසින මීගමුව අධිකරණයේ දී නඩු පවරනු ලැබීය. කොහි හැටි වෙතත්, මෙවැනි අශිෂ්ටකම්වලට …

Continue Reading

විපරීත යුගයක අබබ්බ මහණුන්ගේ ගොබ්බ දෙසුම්!

පිටිදූවේ සිරිධම්ම හෙවත් දැන් ඔහු හඳුන්වාගන්නා පරිදි සමන්තභද්‍ර (මෙය සම්මා සම්බුදුරජාණන්වහන්සේ හැඳින්වීමට යෙදෙන තවත් නමකි) මෙරට දේශපාලනය ගැන, බණ(?) දෙසුමක දී පසුගිය දා පවසා තිබේ. ඔහුට මානසික අවුලක් තිබෙන බව මෙරට සබුද්ධික බොහෝ දෙනෙක් දන්නා කාරණයකි. බුදුන්වහන්සේ පවසා ඇති පරිදි, තම ශාසනය විනාශ වන්නේ බාහිර බලවේග නිසා නොව ශාසනයේ ම අභ්‍යන්තරය විසිනි. එය අද ඊයේ නොව, සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ …

Continue Reading

තාජුඩීන් නඩුව ඊළඟ මැතිවරණය තෙක් ඇදෙයි ද?

මෑත කාලෙයේ පුවත් වෙබ් අඩවි සහ විවිධ මාධ්‍ය විසින් වැඩිපුර ම වාර්තා කළ පුවතක් ඇත්නම් ඒ මෙරට සිටි දක්ෂත ම රගර් ක්‍රීඩකයෙක් වූ වසීම් තාජුඩීන්ගේ ම්ලේච්ඡ ඝාතනය යි. පසුගිය කාලය වන විට ඒ සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයෙක් වූ මේජර් තිස්ස ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව, නම් ගම් සහිත ව මාධ්‍ය වාර්තා පළ …

Continue Reading

එ.ජා.ප ගොන්පාට්!

ඉහවහා යමින් තිබෙන යූ.ඇන්.පී ගොන්පාට් සීමා කර ගැනීම කෙරෙහි ඔවුන් සැලකිලිමත් විය යුතුය‍. රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවේ ඉන්නේ චන්ද්‍රිකාට, මෛත්‍රීට, ජ.වි.පෙට පින්සිද්ද වෙන්නට ය. ඒ නොවෙන්නට අදටත් විපක්ෂ නායක ය. රාජපක්ෂලා බිලියන් වලින් ගහනකොට රනිල් රටේ ප්‍රධාන විපක්ෂයේ නායකයා ය. කරපු මගුලක් නැත. එමෙන්ම එකල දේශපාලන වේදිකාවල දී ඔහු රාජපක්ෂ යන නමවත් කියන්නට පැකිළුණු බව අපිට මතක ය‍. විපක්ෂයේ සිටි …

Continue Reading

හර්ෂණ රාජකරුණා වැඩ-කිඩ පෙන්වයි!

එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විසින් පුද්ගලයෙකුට කළ පහරදීමක් රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. පසුගිය දා රාජකීය – තෝමස් විද්‍යාල අතර පැවැති ක්‍රිකට් තරඟය අතරතුර දී පෙර සිට හඳුනන අයෙක් විසින් මචං යහපාලනය කොහෙද යන්නේ? යැ යි ඇසූ පැනයකට කුපිතව අදාළ පැනය ඇසූ පුද්ගලයාට මේ මන්ත්‍රීවරයා සහ ඔහුගේ ඇම්බැට්ටයන් විසින් පහර දී ඇති බව දැනගන්නට ඇත. එම පුද්ගලයා මේ …

Continue Reading

බාර්කාරයෝ 100ක් පාර්ලිමේන්තුවේ!

වත්මන් පාර්ලිමේන්තු නියෝජිත මන්ත්‍රීන්ගෙන් 100 දෙනෙකුට මත්පැන් අලෙවිහල් තිබෙන බව වාර්තා වී ඇත. මුලු පාර්ලිමේන්තු නියෝජිත සංඛ්‍යාව 225ක් වන අතර, මේ අනුව ඉන් හරි අඩකට ආසන්න ප්‍රමාණයකට මත්පැන් අලෙවිහල් තිබෙන බව පෙනී යයි. මේ අතරින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීන් දෙදෙනෙක් සතුව මත්පැන්හල් 10 බැගින් තිබෙන බව දැනගන්නට ඇත. එක් අලෙවිසලකින් මසකට රුපියල් ලක්ෂ 20ක පමණ ලාබයක් ලැබෙන බව ද වාර්තා වෙයි. …

Continue Reading