අපිට ලෝක කුසලාන දිනාගෙන එන්න පුළුවන් – ක්‍රිකට් නායක දිමුත් කියයි
ලබන මස 30 වැනිදා සිට ජූලි මස 14 වැනිදා දක්වා එංගලන්තයේ පැවැත්වෙන 12 වැනි ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා පිල අද (07 ) දිවයිනෙන් පිටත් විය. ඔවුන් පළමුව ස්කොට්ලන්තයේ සංචාරය කර අනතුරුව එංගලන්තය බලා පිටත්වීමට නියමිතය. කණ්ඩායමේ සියලූ දෙනාම ලෝක කුසලාන දිනා ගැනීමට එකාවන්ව බලාපොරොත්තු සහගතව සිටින බව ශ්රී ලංකා ක‍්‍රිකට් නායක …
Continue Reading
2019 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයෙන් චන්දිමාල් ඉවතට
2019 ලෝක කුසලාන එක්දින තරගාවලියට සහභාගී ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත් වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා මෙම ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත්කර ඇත. එහෙත් කණ්ඩායමේ හිටපු නායකයෙක් …
Continue Reading
ක්‍රිකට් අභිරහසක් එළියට! 96 ලෝක ශූරයින් 99දී ගෙදර එවූ තරඟ පාවාදුන් ක්‍රිකට් ක්‍රීඩකයා හෙළිවෙයි! ICCය වික්ෂිප්ත වෙයි!
-
RSL
-
March 20, 2019
-
උණුසුම් පුවත්, ක්‍රීඩා, පුවත් සහ වාර්තා, මතවාද, විමර්ශන
-
96 Cricket Team, 96 Cricket World cup, 99 cricket world cup, Arjuna Ranathunga, Cricket, Sri Lanka Cricket, Thilanga Sumathipala
-
0 Comments
1996 වර්ෂයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක ක්‍රිකට් කුසලානය හිමිකරගනිමින් ක්‍රිකට්වලින් ලොව අද්වීතීය ස්ථානයකට පැමිණියේ අති සුවිශේෂී දක්ෂතා ක්‍රිකට් ක්‍රීඩාවලටම එක්කරදෙමිනි. එලෙස 1996 දී ලෝක ශුරයින් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1999 ලෝක කුසලානයේදී පළමුවටයෙන්ම පරාජයට පත්ව යළි සිය රටට පැමිණීමට වීම සම්බන්ධයෙන් අප ආගම දහම තරම් ඇදහීමක්, භක්තියක් කරගත් ක්‍රීඩා ලෝලීන්ට තිබුණේ කුතුහලයකි. එහෙත් ඔවුන් එදා තම ආදරණීය ක්‍රිකට් …
Continue Reading
එක තරගයක් දිනා හැසිරුණු හැටියට දඬුවම් කළ යුතුයි
දකුණු අප්‍රිකාව සමඟ පැවැති පළමුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සමරමින් සිය විවේකාගාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් හැසිරුණු ආකාරය කිසිසේත්ම අනුමත කළ නොහැකි බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. ඔහු අවධාරණය කරන්නේ එම විඩියෝව සමාජ ජාලාවලට මුදා හැරි පුද්ගලයා සොයා ගෙන පළමුව ඔහුට දඩුවම් කළ යුතු බවයි. මෙම සිද්ධිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ විනය පිරිහීමේ තරම පෙන්නුම් …
Continue Reading
කලකට පසු ශ්‍රී ලංකාව පරාජය පෙනි පෙනී ජය ගනී (වීඩියෝ)
දකුණු අප්‍රිකාව සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේ පරාජය පෙනි පෙනී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අවසානයේ තියුණු ජයක් සමත් විය. එහිදී ජයග්‍රාහි ලකුණු 304ක ඉලක්කය කඩුලු 9ක් දැවී වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය. මෙහි විශේෂත්වය වුයේ අවසන් කඩුලු සඳහා කුසල් ජනිත් පෙරේරා සහ විශ්ව ප්‍රනාන්දු අතර ලකුණු 78ක නොදැවුණු වාර්තාගත සම්බන්ධතාවයයි. විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩා කර …
Continue Reading
ක්‍රීඩකයන්ව ඇතුළට දාන්න මටත් අල්ලස් දෙන්න හැදුවා
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්‌ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කර ගැනීම සඳහා තමාට අල්ලස් දීමට තැත් කළ බවත් අදාළ කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයට දැන්වූ බවත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි. ඔහු මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ බී.බී.සී. සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය. ”මටත් අල්ලස් දෙන්න කතා කරලා තියෙනවා ක්‍රීඩකයන්ව කණ්‌ඩායම්වලට ඇතුළත් කරන්න කියලා. මම මේක මේ වෙනකොටත් ජාත්‍යන්තර ක්‍රිකට් …
Continue Reading
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට “ගෑනු හුටපටත්”!
ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංගගේ බිරිය හා තිසර පෙරේරාගේ බිරිය අතර පසුගිය දිනවලදී සමාජ මාධ්‍ය ඔස්සේ ඇති වූ සිදුවීම් නැවතත් ඇති නොවීමට වග බලා ගන්නා බව ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ විස්සයි – 20 නායක ලසිත් මාලිංග සහ තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ. කණ්ඩායමේ ක්‍රීඩකයකු සිය ස්ථානය රැක ගැනීම සඳහා …
Continue Reading
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කුරේ පිටට මරේ වෙයි
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ඊයේ (03දා) පැවැති පළමු එක්දින තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීමේදී නියමිත කාලසීමාව තුළදී එක් පන්දු වාරයක් අඩුවෙන් යැවීම හේතුවෙන් ශ්‍රී ලංකා පිලට දඩ මුදලක් පැනවීමට තරග තීරක රිචී රිචර්ඩ්සන් තීරණය කර ඇත. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී.) නීති සංග්‍රහයේ 2.22 වගන්තිය ප්‍රකාරව සිදුකළ වරදක් ලෙස සලකා මේ සඳහා දඬුවම් පැනවෙන අතර, ඒ අනුව කණ්ඩායමේ නායක …
Continue Reading
ලංකාවේ ක්‍රිකට් දූෂණ හොයන්න ඉන්දියාවට භාරදීම නරියට කුකුල්ලු භාරදුන්නා වගෙයි
ලෝකයටම ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ ඔට්ටු ඇල්ලීමට පුරුදු කළ ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ වංචා සෙවීමට භාරදීම නරියට කුකුල්ලු භාරදුන්නා වැනි ක්‍රියාවක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා පැවැසීය. නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවේදී එසේ අදහස් දැක්වූ මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ, වංචාවල මූලස්ථානය ඉන්දියාව බවයි. එහිදී ඩිලාන් පෙරේරා මෙසේද පැවැසීය. “අපේ ක්‍රිකට් ටීම් එක අවසානයේ …
Continue Reading
කෝටි 90ක් පිල්ලි ගැසු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානියා අතුරුදන්!
ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් තරගාවලියට අදාළව රූපවාහිනි විකාශන අයිතිය අලෙවි කිරීම වෙනුවෙන් විදෙස් රූපවාහිනි ආයතනයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබීමට තිබූ රුපියල් කෝටි 90කට අධික මුදලක් වෙනත් විදේශීය ගිණුමකට බැර කිරීමට සූදානම් වූයේ යැයි චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආතනයේ හිටපු මූල්‍ය ප්‍රධානියා අතුරුදන්ව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. එම පුද්ගලයාගෙන් ප්‍රකාශයක් ලබා …
Continue Reading