හමුදාපති ලෙස ශවේන්‍ද්‍ර සිල්වා පත්කිරීම සම්බන්ධයෙන් එල්ලවන ජාත්‍යන්තර බලපෑම් අපි තරයේ හෙළාදකිනවා

නව හමුදාපති ලෙස ශවේන්‍ද්‍ර සිල්වා මහතා පත් කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව ඇතුළු බටහිර රටවල් ශ්‍රී ලංකාවට ඉල්ලකරන බලපෑම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙසත්, තමා පෞද්ගලිකවත් තරයේ හෙළාදකින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක සහ ප්‍රධාන සංවිධායක තිලංග සුමතිපාල මහතා පවසයි. ඊයේ (23) කොළඹ පරිවර්ථන කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එතුමා මේ පැවසීය. එහිදී අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා සඳහන් …

Continue Reading

පොහොට්ටුව සාකච්ඡා බිඳවැට්ටවීම සහ එකඟතා කඩකිරීම් තුළ ශ්‍රීලනිපයෙන් අපේක්ෂකයෙක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ පැවැත්වෙන ඉදිරි සාකච්ඡා අසාර්ථක වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. එසේ වූවත් අපේකෂකයන් දෙදෙනකු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවන බවත් හැකිතාක් සුබවාදී ලෙස සාකච්ඡා අවසන්කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා පැවසීය. හෙතෙම මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් …

Continue Reading

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රීලනිපයට ගත හැකි ක්‍රියාමාර්ග තුනක් පිළිබඳව අවධානයට..!

එලඹෙන ජනාධිපතිවරණයට මුහුණදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත හැකි ක්‍රියාමාර්ග තුනක් සම්බන්ධයෙන් මූලික අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක තිලංග සුමතිපාල මහතා අනාවරණය කර සිටී. කුමන තත්වයක් යටතේ වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර නොයන බව අවධාරණය කළ තිලංග සුමතිපාල මහතා ශ්‍රීලනිපයේ අනත්‍යතාවය රැකගනිමින් එම ක්‍රියාමාර්ග ගනු …

Continue Reading

ගෝඨාභයට සහය දෙන්න ශ්‍රීලනිපය හෝ මාධ්‍යම කාරක සභාව කිසිදු තීරණයක් ගෙන නැහැ! අමුණුගම බෑනාගේ කොන්ත්‍රාත්වල රස වැටී බොරු කියයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් රාජපක්ෂවරුන්ගේ පක්ෂය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂක ලෙස නම්කළ ගෝඨාභය රාජපක්ෂට සහය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බවට පසුගිය 11 වනදා ගෝඨාභයගේ ප්‍රචාරණ කොන්ත්‍රාත්කරු වන දෙරණ නාලිකාවේ හිමිකරු කුප්‍රකට දිලිත් ජයවීරගේ මාමණ්ඩිය වන මන්ත්‍රී සරත් අමුණුගම විසින් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී ශ්‍රීලනිපයේ සහය ගෝඨාභය රාජපක්ෂට දෙන බවට සිදුකළ ප්‍රකාශය අමු කෙබරයක් …

Continue Reading

පොහොට්ටුව මොන අපේක්ෂකයා දැම්මත් ඒ අපේක්ෂකයාගේ ජය පරාජය තියෙන්නේ අපේ අතේ

පොහොට්ටුව පැත්තේ ඡන්ද ලක්ෂ 50 ක් තිබුණට, ඡන්ද ලක්ෂ 65 ක් නැතිව ජනාධිපතිවරයෙක් හදන්න බෑ. අපි පොහොට්ටුවට ගියා කියලා අපි නිකම්ම පොහොට්ටුවට දිය වුණොත් අපිත් එක්ක ඉන්න ශ්‍රී ලංකාකාරයොන්ට මොකද වෙන්නේ. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවට දිය කරන්න සූදානමක් නැති බව දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ අනුරාධපුරල තලාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කෝන්ගොල්ලෑව ගම්මානයේ …

Continue Reading

සන්ධාන ගතවීමක් නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනුත් අපේක්ෂකයෙක් ස්ථිරයි..!

සන්ධාන ගත වීමට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවති සාකච්ඡාවලදී අවසාන තීරණය ගැනීම පක්ෂ දෙකේ නායකයින්ට පැවරුණු බවත් එහිදී ඔවුන් ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වලට අදාළ අපේක්ෂකයින් සම්බන්ධයෙන් තීරණයකට එළඹෙනු ඇති බවත් යම් හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පිළිගත හැකි මට්ටමේ එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂයෙකු ඉදිරිපත් …

Continue Reading

පොහොට්ටුවෙන් කළ ආරාධනයට තිලංගගෙන් මහින්දට තීරණාත්මක ලිපියක්..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික සම්මේලනයට සහභාගී වීම සඳහා සිදුකොට තිබූ ආරාධනය සම්බන්ධයෙන් එම පක්ෂයෙන් නායක හිටපු ජනාධිපති සහ වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ඉතාමත් තීරණාත්මක කරුණු කිහිපයක් අවධාරණය කොට ඇත. මෙහිදී තිලංග සුමතිපාල මහතා ප්‍රථමයෙන් තමාට කළ ආරාධනය සම්බන්ධයෙන් ශ්‍රී.පො.ජ.පෙ. නායක මහින්ද රජාපක්ෂ …

Continue Reading

ශ්‍රීලනිපයේ පිරිසක් එජාපයට එක්වන්න රහස් සාකච්ඡාවක්..!

“එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ එකමුතු වෙලා මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන වැඩපිළිවෙලක් ඇති කරනවා. එහිදී අපි නිවැරදි වේලාවට නිවැරදි පුද්ගලයෙක් ඉදිරිපත් කරනවා. ඒ පුද්ගලයා කව්රු වුණත්, අඬඅඬා ඉන්න කෙනෙක් නෙමෙයි, රට දියුණු කරන්න. දිනන්න පුළුවන් පුද්ගලයෙක්. යම් අය වැරදි ප්‍රකාශ කරනවා. ඒවා අද්භූත ප්‍රකාශ පමණයි. එක්සත් ජාතික පක්ෂයේ එකමුතු භාවය, සහෝදරත්ව නැතිකරන්න හදන අයට විරුද්ධව අපි දැඩි ක්‍රියාමාර්ග …

Continue Reading

එක රටක්, එක නීතියක්! වෙනුවෙන් ශ්‍රීලනිපයෙන් මෙහෙයුමක්

ත්‍රස්තවාදය හා අන්තවාදය මුලිනුපුටා දමමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සදහා අවශ්‍ය නීති රීති පිළිබද කරුණු ඇතුළත් ලිපියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් විසින් අස්ගිරි හා මල්වතු මහනාහිමිවරුන් වෙත ඊයේ(26) පිළිගන්වනු ලැබුවේය. මල්වතු මහා විහාරයට ගොස් ආපසු පැමිණි මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පල කළේය. එක රටක් තුළ පොදු නීතියක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මාස 2ක් තුළ රටට අවශ්‍ය නීති සම්පාදනය කිරීම …

Continue Reading

විශ්වාසභංග සම්බන්ධයෙන් විශ්වාසයක් නැහැ

විශ්වාසභංග ඉදිරිපත් කිරීමට පෙර වර්තමානයේ රටේ පවතින ගැටලුවලට තම පක්ෂය ගෙන ආ නීති සංශෝධනය කිරීම කාලෝචිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. කොළඹ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය. එහිදි අමාත්‍යවරයා පැවසුවේ පුද්ගලික හා පක්ෂ න්‍යාය පත්‍ර තිබෙන නමුත් අවශ්‍ය වන්නේ රටට පොදු න්‍යාය පත්‍රයක් බවයි. විශ්වාසභංග යොජනා ගෙන එමට පෙර …

Continue Reading