ආණ්ඩුවේ ශ්‍රීලනිප ප්‍රබලයින් 05ක් ලඟදීම ඒකාබද්ධයට!

ආණ්‌ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේඅ ප්‍රබල මැති ඇමැතිවරුන් පස්‌ දෙනකු ඉදිරි සති කිහිපය ඇතුළත පළාත් පාලන මැතිවරණයට දින නියම කිරීමත් සමඟම ආණ්‌ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයේ අසුන් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. කැබිනට්‌ ඇමැතිවරුන් දෙදෙනෙක්‌, නියෝජ්‍ය ඇමැතිවරු දෙදෙනෙක්‌ හා එක්‌ රාජ්‍ය ඇමැතිවරයෙක්‌ ඒ අතර වෙති. පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අවස්‌ථා හතරකදී මෙම ඇමැතිවරුන් ආණ්‌ඩුවෙන් ඉවත්වීමට නියමිත …

Continue Reading

මෛත්‍රීගෙන් මහින්දට ආරාධනා..!

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 03 වැනිදා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විශේෂ සමුළුව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාටද ආරාධනා කර ඇත. මෙම සාකච්ඡාව සඳහා අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිතව දැනුම්දෙන බවත් ඒ සඳහා වන ලිපි අද (24) තැපෑලට භාරදෙන බවත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ප්‍රබල ඇමතිවරයෙකුට …

Continue Reading

ශ්‍රීලනිපය- ඒකාබද්ධය සන්ධාන දෙකකින්

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණවලට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය මුල්කරගත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ලෙස තරග කිරීමට තීරණය කර ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් දේශපාලන පක්‌ෂ සමඟ පොදු ලාංඡනයකින් තරග කිරීම සම්බන්ධව සාකච්ඡා ආරම්භ කර ඇත. ශ්‍රීලනීපය එක්‌සත් ජාතික පක්‌ෂය සමඟ කිසිදු සන්ධානගතවීමක්‌ සිදුනොවන බවත් 2020 දී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්‌ඩුවක්‌ …

Continue Reading

දැන් දිනන්න ලෑස්‌ති වෙන්න – ජනපති නව ශ්‍රීලනිප සංවිධායකවරුන්ට කියයි

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා හොඳින් සූදානම් වී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ජයග්‍රහණය කරවීමට කටයුතු කරන ලෙස ශ්‍රීලනිප නව ආසන සංවිධායකවරුන් සහ දිස්‌ත්‍රික්‌ සංවිධායකවරුන් අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (12) ප්‍රකාශ කර තිබේ. නව දිස්‌ත්‍රික්‌ සංවිධායකවරුන් සහ ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම නිමිත්තෙන් පෙරේදා (12) රාත්‍රී ජනාධිපති මන්දිරයේ පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව පවසා ඇත. ඉදිරි මැතිවරණය නව …

Continue Reading

පැරදුණු මහින්දට තවත් පරාජයක්

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම පරාජිත ජනාධිපතිවරයා සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ සභාපති ධුරයෙන් ඉවත් කර ඔහුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සභාපතිවරයා ලෙස යළි පත්කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ නඩුව නිශ්ප්‍රභ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඊයේ (29 දා) නියෝග කළේය. පැමිණිලිකරුවන්ට එම නඩුව …

Continue Reading

ජනපති ඉදිරි මැතිවරණයට ශ්‍රීලනිප බලමුළු ප්‍රතිසංවිධානය කරයි

ඉදිරි පළාත් පාලන මැතිවරණ සඳහා ඉදිරිපත්වන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයින් දැනුම්වත් කිරීම සඳහා සංවිධානය කර තිබෙන වැඩසටහන් මාලාවේ සමාරම්භය සනිටුහන් කරමින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට බස්නාහිර පළාත නියෝජනය කරමින් ඉදිරිපත්වන අපේක්ෂකයින් දැනුවත් කිරීමේ වැඩසටහන ඊයේ (16) පෙරවරුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි …

Continue Reading

යනවා කියපු අය ජනපති සමඟ සාදයක

ආණ්ඩුවෙන් ඉවත් වන බව පැවැසූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු පිරිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පෙරේදා (11) පස්වරුවේ මුණගැසුණු අවස්ථාවේ ඒ පිළිබඳව කිසිවක් කතා නොකර ‘කා බි’ සතුටින් විසිර ගිය බව එම පක්ෂයේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මෙම අදහස් පැවැසීය. ආණ්ඩුවෙන් ඉවත්වන බව පවසන …

Continue Reading

2020 දී ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානගත තනි ආණ්‌ඩුවක්‌ හදනවා – එජනිස මහ ලේකම්

එළැඹෙන 2020 වසරේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ තනි ආණ්‌ඩුවක්‌ පිහිටුවන බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය. ජාතික ආණ්‌ඩුව පිහිටුවීමේ අරමුණු රැසක්‌ මේ වනවිට ඉටුකරගෙන ඇතැයිද ඉදිරි වසර කිහිපයේදී සෙසු අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කරන බවද ඊයේ (07 දා) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා පැවැසීය. එමෙන්ම ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා …

Continue Reading

ශ්‍රීලනිප මන්ත්‍රීවරු 18ක් ආණ්ඩුවෙන් ඉවතට..?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති, රාජ්‍ය ඇමැති සහ නියෝජ්‍ය ඇමැති ධූර හොබවන මන්ත්‍රීවරුන් 18 දෙනෙක් ලබන සැප්තැම්බර් මාසයේ දී ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා ජාතික පුවත්පතකට පවසා ඇත. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය හා එක්ව ඇති කරගත් අවබෝධතා ගිවිසුම ලබන සැප්තැම්බර් මාසයේ දී අවසන් වන බවත් කී ඒකනායක මහතා ඒ අනුව සම්මුතිවාදී ආණ්ඩුවෙන් …

Continue Reading

ඉදිරි සති දෙක ඇතුලත මහින්ද ඇතුළු පිරිසක් ශ්‍රීලනිපයට (විශේෂ)

මධ්‍යම කාරක සභා තීන්දුවට අනුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විනය කඩකර ඇති හිටපු ජනාධිපති කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරු 15 දෙනකු නිදහසට කරුණු විමසීම සඳහා පක්‍ෂයේ විනය කමිටුව හමුවට සති දෙකක්‌ ඇතුළත කැඳවන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. පක්‍ෂය සහ පක්‍ෂ නායකත්වය දිගින් දිගටම විවේචනය කිරීම, ශ්‍රී ලංකා …

Continue Reading