ශලීල ඇතුළු සැකකරුවන් 04ක් ඇප මත නිදහස් කරයි

තායිවානයේ ෆා-ඊස්ටන් බැංකුවේ පරිඝනක පද්ධතියට අනවසරයෙන් පිවිස ඩොලර් මිලියන ගණනක මුදල් ඉවත් කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි මොවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණු ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ ඇතුලූ හතරදෙනා ඇප මත නිදහස් කර තිබේ. ඒ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුවයි. එහි දී එක් අයෙකුට රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ …

Continue Reading

ශලිල මුණසිංහ ඇතුළු හොරු කල්ලිය ජාත්‍යන්තර බැංකු කොල්ලය සිදුකළ සැලැස්ම හෙළිවෙයි

ජාත්‍යන්තර බැංකු පද්ධතියට අන්තර්ජාලය භාවිතා කරමින් ඇතුලු වී මුල්‍ය වංචාවක්කිරිමේ සිද්ධියේ ඇති බරපතළ කම හේතුවෙන් සැකකරුවන්ට ඇප ලබා දුන හොත් විමර්ශන වලට අගතියක් සිදුවන බව ප්‍රකාශ කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය තායිවාන බැංකුවක මුල්‍ය වංචාවක් සිදු කළ බව කියන ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලිල මුණසිංහ ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 25 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඊයේ (11) …

Continue Reading

තායි බැංකුවක් කොල්ල කෑ ශලීල මුණසිංහ 25 තෙක් රිමාන්ඩ්

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති ශලීල මුණසිංහ ඔක්තෝබර් 25 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. තායිවානයේ ෆාඊස්ටන් බැංකුවට සයිබර් ප්‍රහාරයක් කර වංචා සහගත ලෙස මුදල් හුවමාරු කිරීමට සම්බන්ධ වීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ශලිල මුණසිංහ මහතා ඊයේ (10) දිනයේ දී බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

Continue Reading

ශලිල මුණසිංහගේ ගනුදෙනු සඳහා ලිට්රෝ සමාගමේ කිසිඳු සම්බන්ධයක් නැති බව එම සමාගම කියයි

තායිවාන් ඊස්‌ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී (හැක්‌ කර) එහි රහස්‍ය දත්ත වෙනස්‌ කර රුපියල් තිස්‌පන් කෝටියකට අධික මුදලක්‌ ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති ශලිල මුණසිංහගේ ගනුදෙනු පිළිබඳව ලිට්රෝ ගෑස් සමාගමේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව එම සමාගම සියලුම ව්‍යාපාරික හවුල්කරුවන් සහ මහජනතාව වෙත දැනුම් දී සිටී. රජයේ අයිතිය යටතේ පවතින සමාගමක් ලෙස ලිට්රෝ ගෑස් සමාගම දැඩි නියාමන …

Continue Reading

රවීගේ ගෝලයෙකු වන ශලීල මුණසිංහ තායි බැංකුවක් කොල්ල කයි!

තායිවාන් ඊස්‌ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී (හැක්‌ කර) එහි රහස්‍ය දත්ත වෙනස්‌ කර රුපියල් තිස්‌පන් කෝටියකට අධික මුදලක්‌ ලබා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට තරාතිරම නොබලා නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිසියට උපදෙස් දී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ අනුව අදාළ සිද්ධියට සම්බන්ධ හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ ගෝලයෙකු වන ශලීල මුණසිංහ නැමැත්තා රහස් …

Continue Reading