ටයි කෝටි රෙදි අස්සෙන් පවා කුලයේ කුණු බේරේ..!

හෘදසාක්ෂියක් නැති මිනිසුන්ගේ එතැන ඇත්තේ කුණු ගඳ ගහන සැරවා ගෙඩියකි. ඉතිං හෘදසාක්ෂිය ක්‍රියාකාරී වියයුතු සෑම අවස්ථාවකම ඔවුන් වෙතින් වහනය වන්නේ ශිෂ්ට සම්පන්න මනුෂ්‍යත්වය නොව හාත්පස ගඳ ගස්සන දුගඳකි. සජිත්ගේ කල්ලිය ද එහෙමය. ඔවුන්ට හෘදසාක්ෂියක් නැත. ඒ නිසා යෝජනාවක් කළත් වෑහෙන්නේ කුණු ගන්දස්සාරයක් මිස අනෙකක් නොවේ. ඊට හොඳම සාක්ෂිය වන්නේ විධායක ජනාධිපති ධූරය ඉවත්කරලීම සම්බන්ධව ඉදිරිපත් කර ඇති යෝජනාව කුල ප්‍රශ්නයක් …

Continue Reading

ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා සජිත්, මංගලගේ මිදුලේ සිට තටමයි… විධායකය ගැන ඇසූ සැනින් කෙකරබායි.. හෙට යළිත් කෙබර බාන්න සූදානම්..

අගමැති රනිල් ඊයේ (16) එජාප කණ්ඩායම් හමුවේ ඉතා පැහැදිලිව කිව්වා ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධ කමිටු තීරණය අනූව එජාප අපේක්ෂකයා නම් කරන බව. ඒ එක්ක පස්ස දැවිල්ල ගත්තේ සජිත්ගේ කල්ලියේ. පක්ෂ සමගිය බිඳිමින් පක්ෂය අරාජික කර එජාපය නම් අභිමානවත් සහ ප්‍රෞඩත්වයෙන් යුතු පක්ෂය කිලී මහරාජාගේ හා මෛත්‍රීපාලගේ දෙපා මුලට දාන්න වලිකන මේ කල්ලියේ පස්ස දැවිල්ල ගත්තේ වරදකාරී හැගීම් ඔවුන් වෙලාගෙන තියන …

Continue Reading

සජිත් වෙනුවෙන් සිරිසේන බලය අවභාවිතා කරමින් සිදුකළ අධම වැඩේ..

එදා විධායක බලතල සහිත ජනධිපතිවරයෙකු ප්‍රථම වරට පත්කර ගන්නා විට ඇන් එම් පෙරේරා මහතා ඇසුවේ මෙහි බලතල පිස්සෙකු අතට පත් වුවහොත් සිදුවන්නේ කුමක්ද කියාය . වර්තමානයේ එය සිදුවී ඇත . මෛත්‍රී තමා යටතට රූපවාහිනී සංස්ථාව පවරා ගැනීමෙන් පසක් වන්නේ විධායක ජනාධිපතියෙකුට ඇති අසීමිත බලතලවල භයානක කමයි. 19 වන ව්‍යවස්ථා සංශෝදනයෙන් විධායක බලතල අඩු කර තිබෙන තත්වයක් තුල මෙසේ හැසිරෙනවා නම්, …

Continue Reading

නෑ..නෑ.. අගමැතිතුමා එක්ක කිසි ප්‍රශ්නයක් නෑ, ගැටුම් නෑ, තවදුරටත් පෙරුම් පුරාගෙන යනවා; සාකච්ඡා ධනාත්මකයි.. සජිත්ම මාධ්‍යයට කියයි

අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කිසිඳු ප්‍රශ්නයක් හෝ ගැටුමක් නොමැති බවත්, එක්සත් ජාතික පක්ෂයේ පාර්ශව නොමැති බවටත්, බුදුන් බුදුවීම සඳහා පෙරුම් පුරාගෙන ගියාක් මෙන් තමාද තවදුරටත් ඉවසීමෙන් පෙරුම් පුරාගෙන යන බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (10) පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එජාප නියෝජ්‍ය …

Continue Reading

සජිත්-ගෝඨාට වඩා කරූ ඉදිරියෙන්! මහාචාර්ය සිසිර පින්නවල

මේ ජනාධිපතිවරණය ඇතැම්හු කියන ආකාරයට තවම දිනා අවසන් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ කරු ජයසුරිය මහතාත් පොදු ජන පෙරමුණෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාත් මේ අවස්ථාවේ ඉහළින්ම තරඟ කරමින් සිටින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සිසිර පින්නවල මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අන්තර් විශ්ව විද්‍යාල විද්වතුන්ගේ සංසදය මඟින් “ඉදිරි ජනාධිපතිවරණය පිලිබඳ කරන සමීක්ෂණ වාර්තාව” පැහැදිලි කිරිම සඳහා පවත්වනු ලැබු …

Continue Reading

සජියා අමාරුවේ දාන අජියා, සුජියා, කබියා සහ හ(න)රියා..!

උක්ත යෙදුම මවිසින් නිර්මාණය කරන ලද්දක් නොවේ.. එය මගේ හිතවතෙක් විසින් මා හට පවසන ලද්දදකි. එහි ඇති පද ගැලපීම නිසා මා මෙම යෙදුම මෙම ලිපියට අන්තර්ගත කළ බව කාරුණිකව සළකන්න. 2020 ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා පිලිබඳව මේ වනවිට රට තුළ පවතින්නේ ගැටළු සහගත තත්ත්වයක්. එක් අතකට “හවහ මාලු කුණු වෙනවා” යැයි ගමේ මිනිස්සු කියන්නාක් මෙන් ජනාධිපතිවරණය තවමත් ප්‍රකාශයට …

Continue Reading

කරුට පුළුවන් නම් සජිත්ට බැරි ඇයි..? විජයග්‍රාහී ආණ්ඩු බලයකට එරෙහිව කරු මෙහෙය වූ මෙහෙයුම

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී  වැඩ පෙන්වන ලෙස පක්ෂයෙන් සජිත්ට  භාරදුන් අභියෝගය කොයි කාගේත් අවධානයට ලක් වී ඇත . තමන් ඕනෑම අභියෝගයක් බාරගැනීමට සූදානම් යයි වේදීකා දෙවනත් කරන සජිත්ට එය ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමට  කදිම අවස්ථාවකි.නමුත් සජිත් මේ දක්වා ඒ පිලිබදව වචනයක් කථා කොට නැත. 2014 ඌව පළාත් මැතිවරණය සමයේද සජිත්  නායකත්වය ඉල්ලා අරගල කළේය. එහිදී පළාත් සභාව දිනවා පෙන්වන ලෙස  පක්ෂයෙන් ඔහුට අභියෝගයක් භාර දුන්නේය …

Continue Reading

ජනාධිපති අපේක්ෂකත්වය ගැනීමට බලපෑම් කිරීමට පළාත් පාලන මන්ත්‍රීවරුන්ට සජිත්ගෙන් අල්ලස්..! (සාක්ෂි සහිතයි)

එක්සත් ජාතික පක්ෂයේ නායක්ත්වය සහ අපේක්ෂක්වය හොර පාරෙන් අල්ලස් මතින් ලබාගැනීම සඳහා මේ වන එජාපයේම නියෝජ්‍ය නායකයා වන සජිත් ප්‍රේමදාස කටයුතු කරමින් සිටින බව නොරහසක් වන අතර මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දුන් එතනෝල් අල්ලස් වලින් අනතුරුව ගම්මට්ටමේ, බිම්මට්ටමේ සිටින ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කැඳවා අල්ලස් ලබාදීමේ තමා වෙත නම්මවා ගැනීමේ වැඩසටහනක් සජිත් විසින් සැප්තැම්බර් 07 වනදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී සූදානම් …

Continue Reading

සජිත් අපේක්ෂකත්වය සිඟමින් නායක රනිල් වෙත ලිපි ලිවීම අරඹයි..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාව නම් කරන ලෙස ඉල්ලා පක්ෂ නායකත්වය වෙත ලිපියක් භාරදීමට මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයක් සූදානමින් සිටින බව අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පවසයි. මීට පෙර කෘත්‍යාධිකාරී මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම ඒකාබද්ධව කැඳවන ලෙසට කළ ඉල්ලීම මෙතෙක් ඉටු නොවීම හේතුවෙන් මෙම පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර …

Continue Reading

ඇමති රාජිත, සජිත්ට කනේ පහරක් ගසමින් ජනාධිපති අපේක්ෂකයා නම් කරන හැටි කියාදෙයි (වීඩියෝ)

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් ගොඩනැගෙන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය එළඹෙන සැප්තැම්බර් මාසයේදී ගොඩනගන බවත්, එම සන්ධානය ගොඩනැඟීමෙන් පසු එහි ප්‍රතිපත්ති අනුව ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව ද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අරලිය ගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය. එම සන්ධානය ගොඩනැඟීමෙන් පසු එහි ප්‍රතිපත්ති අනුව ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව ද ඔහු සඳහන් කළේ ය. සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලමින් …

Continue Reading