හෙළිවුණු අයර්ලන්තයේ දේපල ගැන අනුර කුමාර මුනිවතින් පිළිගනී! (විශේෂ)

පසුගියදා සමාජ ජාල තුළින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට අයත් යැයි කියන අයර්ලන්තයේ දේපල සම්බන්ධයෙන් ඒ මහතාගෙන් මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ, තමා සමාජජාල මඟින් ගෙන යන ප්‍රචාරයන්ට පිළිතුරු දීමට ඉදිරිපත් නොවන බවයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට අයත් කියන එම අයර්ලන්තයේ නිවසට අදාලව බදු ගෙවන ලෙස එරටින් නිකුත් කළ ලිපියක් …

Continue Reading

තවත් අක්කර 340ක් ඩොලර් එක ගාණෙ ඉන්දියාවට විකුණයි

පෞද්ගලික ටයර් කර්මාන්ත ශාලාවක්‌ පිහිටුවීමට හොරණ -වගවත්ත ආයෝජන කලාපයෙන් අක්‌කරයක්‌ රුපියල් සියය බැගින් අක්‌කර 100 ක්‌ ලබා දුන් ආකාරයටම ඊට යාබද තවත් අක්‌කර 340 ක්‌ අක්‌කරයක්‌ ඩොලර් එක බැගින් ආයෝජන මණ්‌ඩලය විසින් ඉන්දියානු සමාගමකට පවරා ඇත. නීතිපති දෙපාර්තමේන්තුව හෝ පාර්ලිමේන්තුව දැනුවත් නොකොට රජයේ අනුමැතියකින් තොරව ආයෝජන මණ්‌ඩලය මෙලෙස එම අක්‌කර 340 භූමිය පවරා ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. ඉන්දියානු මර්බොක්‌ …

Continue Reading

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට (Exclusive)

කුප්‍රකට සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යෑමට තීන්දු කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. මාලඹේ සයිටම් ආයතනයට වෛද්‍ය උපාධිය පිරිනැමීම සඳහා නීත්‍යනුකූල බලයක් තිබෙන බවට අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට එරෙහිව මෙලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යෑමට තීන්දු කර ඇත. එම තීන්දුව ගෙන ඇත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පසුගිය මාසික මහසභා රැස්වීමේදී …

Continue Reading

සමලිංගික පනතේ තිරය පිටුපස සැලැස්ම එළියට (විශේෂ)

දින කිහිපයකට පෙර මහත් ආන්දෝලනයට තුඩු දුන් සමලිංගික පනත සහ එහි සැලැස්ම පිළිබඳව තිරය පිටුපස කතාව මේ වන අනාවරණය වී තිබේ. සමලිංගික විවාහ නීතිගත කිරීම සදහා අවශ්‍ය කෙටුම්පත සම්පාදනය කර ඇත්තේ මලික් සමරවික්‍රමට අයත් කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේදී බව වාර්තා වේ. මෙම කෙටුම්පත සකස් කිරීමේ අවස්ථාවට රනිල්,මලික්,හර්ෂද සිල්වා මෙන්ම ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරිනියන් දෙදෙනෙකුද, නෝර්වේ තානාපති කාර්යාලයේ ප්‍රධානියෙකු මෙන්ම …

Continue Reading

බරපතළ වංචා වාර්තා 03කට එරෙහිව ක්‍රියාත්මක වීමට ජනපති සුදානම්!

බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම විසින් විමර්ශන අවසන් කරන ලද වාර්තා 03ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත බාරදී තිබේ. බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම සඳහන් කළේ කොමිසමේ සභාපති ප්‍රීති පද්මන් සූරසේන විසින් අදාළ වාර්තා ජනාධිපතිවරයා වෙත බාරදී ඇති බවයි. ශ්‍රී ලංකන් කේටරින් ආයතනයේ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව ඇති දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් වන අවසන් වාර්තාව සහ ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ …

Continue Reading

බලයට එන්න 2020 මහ ඡන්දය හැර කෙටි පාරවල් නෑ

බලය වෙනුවෙන් අරගල කරන කිසිවෙකුටත් 2020 පසුව එන මැතිවරණයකදී මිස වෙනත් විකල්ප ක්‍රම වලින් ඒ සඳහා ළඟා විය නොහැකි බවත් රට කරවන්නට බහුතර ජනතා කැමැත්ත හිමි විය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. සියලූදෙනා එක්ව සටන් කළ යුත්තේ බලය සඳහා නොව රට ගොඩනඟමින් ජනතා ගැටලු සඳහා තිරසර විසඳුම් ලබා දීමට යැයිද ජනාධිපතිවරයා අනාවරණය කළේය. දේශපාලන අරමුණු වෙනුවෙන් සටන් …

Continue Reading

මහ වැසි මධ්‍යයේ සිසූහු SAITM විරෝධී සටනට පණ පොවති

මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය අහෝසි කරණ ලෙසත්, රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සිදු කරන මුදල් කප්පාදුව වහාම නවත්වන ලෙසත් සරසවි බඳවාගැනීම් ඉහළ දමන ලෙසත් ආණ්ඩුවට බල කරන දැවැන්ත විරෝධතා පාගමනක් අද මොරටුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සංවිධායකත්වයෙන් පැවැත්විණි. මොරටුව විශ්වවිදයාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දසුන් උදාර විජේසේකර, ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය වෙනුවෙන් දුෂාන් පසිඳු තිවංක, NDT ශිෂ්‍ය සංගමයේ සභාපති හරිඳු …

Continue Reading

හැම වී කිලෝවකින්ම හැරිසන්ගේ සාක්කුව පිරෙයි (විශේෂ)

හාල් මිල අඩු නොවන්නේ රජය සතු වී තොග ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී.හැරිසන් මහතාගේ තැරැව්කාරයින්ට දුන් නිසා යැයි පොළොන්නරුව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා කියා සිටියි. පොළොන්නරුවේ වී අලෙවි මණ්ඩලය සතු වී තොග නිකුත් කිරීමේදී තම සංගමයේ මෝල් හිමියන් 52කගේ නාම ලේඛනයක් ලබා දුන්නත් ඒ කිසිවෙකුට වී තොග නොලැබුණ බවත්, අදාළ වී තොග ලබාගත්තේ හැරිසන් ඇමැතිතුමා විසින් නිර්දේශ …

Continue Reading

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට අභියෝගයක්!

මෙතෙක් කල් ශ්‍රී ලංකාව සමඟ සමීප රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වා ගනිමින් ගිය දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ධුරයෙන් නිෂා බිෂ්වාල් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු තානාපතිවරිය වන සැමන්තා පවර් ද එම ධූරයෙන් ඉවත් කර ඇත. ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ නියෝගයකට අනුවය. එසේ පුරප්පාඩු වූ නිෂා බිෂ්වාල්ගේ තනතුරට විලියම් ට්‍රොඩ් පත්කර ඇති අතර සැමන්තා පවර් වෙනුවට …

Continue Reading

අත්‍යවශ්‍ය ආහාර වර්ග 5ක පාලන මිල තවත් බස්‌සයි

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයක පැවැති රජයේ උපරිම සිල්ලර මිල තවත් අඩු කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය තීරණය කර ඇත. මේ අනුව පෙරේදා (27 දා) සිට ක්‍රියාත්මක වන පරිදි මයිසූර් පරිප්පු කිලෝවක උපරිම සිල්ලර මිල රු. 169 සිට රු. 159 දක්‌වාද, හාල් මැස්‌සන් (තායිලන්ත) සඳහා රු. 495 සිට රු. 490 දක්‌වාද, හාල්මැස්‌සන් (ඩුබායි) සඳහා රු. 410 සිට රු. 405 දක්‌වාද, මුං ඇට …

Continue Reading