කැබිනට් සංශෝධනයෙන් ප්‍රබල ඇමතිවරුන්ට අනිවාර්ය මාරුවීම්
-
RSL
-
February 4, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ඉතාමත් නුදුරු දිනයකදී කැබිනට් සංශෝධනයක් සිදුකිරීමත්, එහිදී මුදල්, නීතිය හා සාමය ඇතුළු දූෂිත අමාත්‍යංශ කිහිපයක අමාත්‍යවරු මාරු කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතිබවට රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ. ජනාධීපතිවරයා තීරණ කරන ඕනැම සුදුසු වෙලාවකදී කැබිනට් සංශෝධනය සිදුවනු ඇති බවත්, එවැනි සංශෝධනයක් කළ යුතු යැයි රටේ මතයක් මෙන්ම තම පක්ෂයේද මතයක් පවතින බව ඊයේ(03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් …
Continue Reading
පැරෂුට්කරුවන් 05 ක් මුහුදට වැටෙයි
-
RSL
-
February 3, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
නිදහස් සැමරුම් උළෙලේ පෙරහුරුවට එක්ව සිටි පැරෂුට්කරුවන් 05 දෙනෙකු මුහුදට වැටී තිබේ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ඒකකය සඳහන් කලේ අනතුරුව ඔවුන් නාවික හමුදා යාත්‍රා මගින් බේරාගත් බවයි. 69 වන නිදහස් සැමරුම හෙට ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතයි.
Continue Reading
ඇමති රාජිත ලේලිය වෙනුවෙන් දිගටම සටනේ..
ඇතැම් රජයේ වෛද්‍ය පීඨවල සයිටම් ආයතයේ සිටින සිසුන් තරම්වත් සුදුසුකම් නැති අය සිටින බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීත්‍යනුකූල කිරීමෙන් පසු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය ඇමැතිවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇති අතර සයිටම් ආයතනය පළමු වෛද්‍ය විද්‍යාලය නොවන බවද ප්‍රකාශ කරයි. සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස අද මෙසේ පවසන නමුත් උතුරු කොළඹ පෞද්ගලික …
Continue Reading
ෆේස්බුක් ඩොලර් මිලියන 500ක් වන්දි ගෙවයි
වෙනත් සමාගමක Virtual Reality තාක්ෂණය නීති විරෝධී අයුරින් ෆේස්බුක් සමාගම යොදා ගැනීම වෙනුවෙන් ඩොලර් මිලියන 500ක වන්දියක් ගෙවීමට ෆේස්බුක් සමාගම හා තවත් විත්තිකාර පාර්ශ්වයන්ට නියම වී තිබේ. සිනෙමැක්ස් නැමැති සමාගමට අයත් Virtual Reality තාක්ෂණය නිති විරෝධි අයුරින් භාවිත කිරිමට එරෙහිව සිනෙමැක්ස් සමාගම විසින් ෆේස්බුක් ආයතනය හා තවත් පාර්ශ්වයන්ට එරෙහිව ගොනු කළ තිබූ නඩුවක තීන්දුව ප්‍රකාශ කරමින් ඇමෙරිකානු අධිකරණයක් ඉහත වන්දි …
Continue Reading
වෛද්‍යවරු රජයට සතියක් කල්දෙති
සයිටම් ආයතනයට එරෙහි තම ඉල්ලීම් සතියක් ඇතුළත ආණ්‌ඩුව විසින් ඉටු නොකළොත් දීප ව්‍යාප්ත අඛණ්‌ඩ මෙන්ම බරපතළ වෛද්‍ය වර්ජනයක් සිදුකරන බවට ඊයේ (02) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු ඇඟවීමක් කළේය. සෙසු වෘත්තීය සමිති සමගද ඒකාබද්ධ වී මෙම වැඩවර්ජනය සිදු කරන බවද එම සංගමය ප්‍රකාශ කරයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශාඛා සංගම් 112 ක නියෝජිතයෝ ඊයේ (02 දා) කොළඹට රැස්‌වී ඒකමතිකව මෙම …
Continue Reading
සිවිල් සංවිධානයක් සිදුකළ පැමිණිල්ලෙන් මහෙස්ත්‍රාත් ඉවතට!
-
RSL
-
February 2, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ලංකා අධිකරණ කේෂ්ත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිවිල් සංවිධානයක් සිදුකළ පැමිණිල්ලක් අනුව මහෙස්ත්‍රාත්වරයෙකු මහෙස්ත්‍රාත් ධූරයෙන් ඉවත් කොට ඇත. මෙසේ ඉවත් කොට ඇත්තේ කොළඹ 10, වතුර ටැංකිය පාරේ ව්‍යාජ ලිපිනයකින් අධිකරණ සේවයේ පත්වීම් ලැබූ ඩී.එම්.ඒ.අයි.දිසානායක නම් 2 වන පන්තියේ 1 ශ්‍රේණියේ අධිකරණ නිලධාරි (මහෙස්ත්‍රාත්වරයා) ය. ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් විසින් මහේස්ත්‍රාත්වරයා ගේ පත්වීමට එරෙහිව අධිකරණ සේවා …
Continue Reading
අගමැති රනිල්ගෙන් අලුත් බැංකුවක්!
-
RSL
-
February 2, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
අඩු සහ මධ්‍යම ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ලබා දීමේ වැඩසටහන සදහා ඉඩම් ලබා දීමට යටතේ ‘ඉඩම් බැංකුවක්’ ස්ථාපිත කිරීමට පියවර ගැනේ. මෙ සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කර ඇත. මේ නිවාස වැඩසටහන ජාතික ප්‍රමුඛතාවක් ලබා දෙමින් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින්, මහා භාණ්ඩාගාරය යටතේ විශේෂ කාර්ය ඒකකයක් (සීමාසහිත පොදු සමාගමක්) …
Continue Reading
දේශපාලනඥයින්ගේ සහ ජාවාරම්කරුවන්ගේ අවශ්‍යතා මත රටේ ජනතාවගේ ජීවිත බිල්ලට!
සල්ලි තියෙන සුළු ජාවාරම්කරුවන් කණ්ඩායමකගේ සහ දේශපාලනඥයින් ටිකකගේ අවශ්‍යතා මත අපේ රටේ ජනතාවගේ ජීවිතත් නිදහස් අධ්‍යාපන ආයතනත් දණ ගැස්වීමේ උත්සහය පරාජයට පත් කරන බවත් සයිටම් ආයතනය නීත්‍යානුකූල කිරීමෙන් ලංකාවේ අධ්‍යාපනයේ ප‍්‍රමිතිය ඛාදනය කිරීමට ඉඩ නොදෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ …
Continue Reading
එන්න අපි මිනිසා වෙනුවෙන් මනුස්සකම වපුරමු..
-
RSL
-
February 1, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
මේ සටහන සමාජ ජාලවෙත මුදා හැරියේ නිනී සෙනවිරත්න. සමාජ සත්කාරක මෙහෙවර අතරින් ඉහලින්ම ඉන්න ඈ මේ ඉල්ලා සිටින්නේ තව ජීවිතයකට අත්වැලක්. ඔබ එන්න. මේ පින්කමට හැකි අයුරින් දායක වෙන්න. ඇය මෙන්ම අපිත් ඔබෙන් ඉල්ලා සිටින්නේ මනුස්සකමට පණදෙන්න කියායි. මේ සිය ෆේස්බුක් ගිණුමේ නිනී තැබූ සටහනයි. ”ජීවිතේ කියන්නෙ පුදුමාකාර දෙයක්.. සතුට සැනසුම සමබරයි කිව්වට හැමදාම දුක් විදින මිනිස්සු ත් ඉන්නවා. මේ …
Continue Reading
ජනපතිගේ වැඩපිළිවෙළ ජාතික බුද්ධි මණ්ඩලයේ පැසසුමට!
මෙරට පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කරමින් එහි ඉදිරි ගමන වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉටුකරන මෙහෙවර ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේ පැසසුමට ලක් වෙයි. ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ඊයේ(31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මේ බව සදහන් කෙරිණි. පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවමින් එහි පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් පිළිබද පිරිවෙන් අධ්‍යක්ෂ මහාචාර්ය පූජ්‍ය නාබිරිත්තන්කඩවර …
Continue Reading