ඇලෝෂියස් සිදුකළ තවත් කුප්‍රකට ක්‍රියාවකට එරෙහිව තහනමක්
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්‌ෂවරයකු සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝෂියස්‌ගේ ජංගම දුරකථනයට සම්බන්ධ ඇපල් ගිණුමේ දත්ත මකාදැමීම හෝ වෙනස් කිරීම තහනම් කරමින් ජනාධිපති බැඳුම්කර කොමිසම ඊයේ (03 දා) නියෝගයක් නිකුත් කළේය. මේ අනුව අර්ජුන් ඇලෝෂියස් මහතාට හෝ ඔහු වෙනුවෙන් වෙනත් අයකුට හෝ එම ඇපල් ගිණුමේ දත්ත මකාදැමීම හෝ අවසරයකින් තොරව වෙනස් කිරීම තහනම් වේ. …
Continue Reading
සයිටම් සටන යළි ඇවිලෙයි; ඇමති රාජිත නිහඬයි..
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් සයිටම් විරෝධී ජන පවුර විසින් සංවිධානය කළ ඊයේ දිනට (02)ට යෙදී ඇති “අගෝස්තු දෙක ජාතික විරෝධතා දිනයට සමගාමීව” රටේ විවිධ ප්‍රදේවල විවිධ විරෝධතා ක්‍රියාමාර්ග දියත් කර තිබිණි. සයිටම් ගැටළුවට නිසි විසඳුම් ලබා නොදී අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු රජයේ වගකිව යුත්තන් කල් මරමින් සයිටම් ප්‍රශ්නය යටගැසීමට කටයුතු කරමින් …
Continue Reading
නෙවිල් ප්‍රනාන්දු රෝහල තොරතුරු පනත යට හැංගෙයි! – වෛද්‍ය සංගමය නීතිය හමුවට
-
RSL
-
August 3, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගනිමින් අත්සන් කළ ගිවිසුමේ පිටපතක් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලූ නමුත් මේ වනතුරු එය ලැබී නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (02 දා) ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධව ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය. නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් …
Continue Reading
හදිසියේ පුද්ගලයින් 2717 ක් අත්අඩංගුවට
-
RSL
-
August 2, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ඊයේ(01) මධ්‍යම රාත්‍රියේ සිට අද(02) අලුයම දක්වා දිවයින පුරා සිදුකරනු ලැබු විශේෂ පොලිස් මෙහෙයුමක් මඟින් පුද්ගලයින් 2717 අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ පෞද්ගලික අධීක්ෂණය යටතේ පොලිස් මුලස්ථානය මඟින් මෙය සිදු කර තිබේ. මෙම මෙහෙයුම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරි ශ්‍රේණි නිලධාරීන්, පරීක්ෂක ශ්‍රේණි නිලධාරීන් හා සෙසු නිලධාරීන් ඇතුළු නිලධාරීන් 13092 …
Continue Reading
පැය 5 ක ප්‍රශ්න කිරීම් හමුවේ ඇමති රවී ජනාධිපති කොමිසමට පිළිතුරු දුන් හැටි
ප්‍රශ්න ගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අද අමාත්‍ය රවී කරුණානායක මහතා පැය 5 කට ආසන්න කාලයක් සාක්ෂි ලබාදී තිබේ. මෙහිදී කොළඹ සුපිරි නිවාස සංකීර්ණයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ද කොමිසම විසින් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරනු ලැබිණි. තමා සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කළ ආකාරය හේතුවෙන් සිය දේශපාලන අනාගතය මේ වන විට අවදානමකට ලක්ව ඇති බව සාක්ෂි ලාබාදීමට පෙර අමාත්‍යවරයා …
Continue Reading
ජනපති නියමයෙන් සහන කටයුතු සොයා බැලීමට හමුදා නිලධාරීන්
දැනට නියඟයෙන් පීඩා විඳින දිස්ත්‍රික්ක වලට අවශ්‍ය සහනාධාර නිසි පරිදි බෙදා හැරීම සිදුවනවාදැ’යි සොයා බැලීම සඳහා ත්‍රිවිධ හමුදාවට සම්බන්ධ නිලධාරීන් ජනාධිපතිවරයා විසින් පත්කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග පරිදි නියඟයෙන් පීඩාවට පත් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම මෙලෙස හමුදා නිලධාරියා බැගින් පත්කර ඇති අතර ඔහු එම කටයුතුවල ප්‍රගතිය සහ සිදුවන අක්‍රමිකතා ජනාධිපතිවරයාට දැනුම්දිය යුතුය. රාජ්‍ය යාන්ත්‍රණය තුළ මෙම සහනාධාර නිසි …
Continue Reading
මට හංගන්න දෙයක් නැහැ; සියල්ල සාක්ෂි සහිතව කිව්වා- ඇමති රවී කියයි (Video)
-
RSL
-
August 2, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
අද(02) බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතා සාක්ෂි ලබා දී ඉන් පිටව ගිය බව වාර්තාවේ. එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන්ට කොමිසම හමුවේ සඟවන්න දෙයක් නොමැති බවත්, අපේම රජයක් යටතේ සිදුකරන විමර්ශනයක් සඳහා තමන්ගේ පූර්ණ සහය එදා මෙන් අදත්, හෙටත් ලබාදෙන බවයි. එසේම වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමති රවි කරුණානයක …
Continue Reading
උසස් පෙළ විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
-
RSL
-
August 2, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ සියලු පන්ති හා දේශන පැවැත්වීම ඇතුළු ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් අද මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ලබන මස 2 වන දින දක්වා එම තහනම බල පැවැත්වෙන බව ය. මේ යටතේ විභාග අපේක්ෂකයින් සඳහා පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් …
Continue Reading
බැඳුම්කර චෝදනා වෙනුවෙන් සාක්ෂි දීමට ඇමැති රවි අද නොවරදවාම කොමිසමට
අද (02 දා) පෙරවරු 10.00 ට භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම රැස්‌වන අතර හිටපු මුදල් අමාත්‍ය සහ වත්මන් විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා එහිදී සාක්‍ෂි දීමට නියමිතය. ඇමැති රවි කරුණානායක මහතා හැර වෙනත් සාක්‍ෂිකරුවකු අද කොමිසම හමුවේ සාක්‍ෂියට කැඳවා නැති අතර අද පෙරවරුව වෙන් කර ඇත්තේ ඔහුගේ සාක්‍ෂි විමසීම සඳහායි. මීට පෙර දින දෙකක එනම් ඉකුත් ජුලි 25 සහ 26 කොමිසම …
Continue Reading
හම්බන්තොට ගිවිසුම ලබන සතියේ පාර්ලිමේන්තුවට
-
RSL
-
August 2, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
හම්බන්තොට වරාය ගිවිසුම ලබන සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා පවසයි. පසුගිය සෙනසුරාදා අත්සන් කරන ලද මේ ගිවිසුම පිළිබඳව කැබිනට් මණ්ඩලයේ දී ඊයේ (01) සාකච්ඡා කළ බවත් මේ ගිවිසුම සඳහා සංශෝධන කිහිපයක් ඇතුළත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බවත් ඇමැතිවරයා පැවැසීය. අත්සන් කරන ලද මේ ගිවිසුම සඳහා අවශ්‍ය ඕනෑම වෙලාවක දී සංශෝධන ඉදිරිපත් …
Continue Reading