එජාපයේ ලොකු පුටු වෙනසක්!
හෙට(05) පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එම පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරු 03ක් සහ උපනායක තනතුරු 03ක් ඇතිකිරීම සඳහා වන යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තාවේ. ඒ අනුව අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස, රවි කරුණානායක හා කබීර් හෂිම් යන මහත්වරුන් නියෝජ්‍ය නායක තනතුරු සඳහා යෝජනා කිරීමට නියමිත නාමයන් බව ප්‍රකාශවේ. එමෙන්ම අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රංජිත් මද්දුම බණ්ඩාර, ෆීල්ඩ් …
Continue Reading
රටම අවදානම් තත්වයක!(විශේෂ )
-
RSL
-
April 4, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
දිවයින පුරා මෙම දිනවල පැතිර යන එච් 1 එන් 1 කාණ්‌ඩයට අයත් ඉන්ෆ්ලුවන්සා උණ, ඩෙංගු හා ඩෙංගු රෝගයට සමාන වෛරස් උණ රෝගයක් හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට බාධා පැමිණ තිබේ. එච් 1 එන් 1 බවට සැක කෙරෙන වෛරස් උණ රෝගයක් පැතිර යැම නිසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලු පීඨයන්ද ඊයේ (03 වැනිදා) වසා දැමුණු අතර පසුගියදා රුහුණ විශ්වවිද්‍යාලයේ පීඨ දෙකක්‌ද වෛරස් උණ …
Continue Reading
විමල්ට අවුරුදු කන්න විශේෂ ඇපයක්..!
රජයේ වාහන පවුලේ අයවලුන් වෙනුවෙන් අව භාවිත කරමින් කෝටි 10කට අධික මහජන මුදල් විනාශ කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. විමල් වීරවංශ මන්ත්‍රීවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා පරීක්ෂණයට අදාළ නීතිමය හා සිද්ධිමය කරුණු දක්වමින් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණද එම ඇප ඉල්ලීම ලබන 07 වන දින සලකා බලන බව …
Continue Reading
ජාත්‍යන්තර සම්මාන ලැබුවත් මුදල් ඇමැතිගේ සේවය මෙරට ඇතැමුන්ට අගය නෑ- මල්වතු මහනාහිමි
-
RSL
-
April 3, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
මුදල් අමාත්‍යවරයාගේ සේවය ජාත්‍යන්තර පැසසුමට ලක්‌වුවද මෙරට ඇතැම් පිරිස් එය අගය නොකරන බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නායක හිමියෝ පැවසූහ. ආර්ථික තීන්දු තීරණ ගැනීමේදී ඒකපාර්ශ්වීය නොවී සෙසු සියලු පාර්ශ්ව සමඟ එක්‌ව සාකච්ඡා කොට තීන්දු තීරණ ගන්නේ නම් වඩා යෝග්‍ය බවද මහනාහිමියෝ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට ප්‍රකාශ කළහ. ආසියා පැසිෆික් කලාපයේ හොඳම අමාත්‍යවරයා ලෙස ද බෑන්කර් …
Continue Reading
දූෂිත දේශපාලනඥයන්ට එරෙහිව තීන්දු ගන්න පසුබට වෙන්නේ නෑ – ජනපති
දූෂණ, වංචා සහ සොරකම් සිදු කරමින් රටේ රාජ්‍ය සම්පත් සහ මහජනතාවගේ දේපළ අනිසි ලෙස භාවිතකරමින් සාක්කු පුරවා ගැනීමට යම් දේශපාලනඥයෙක් උත්සාහ කරන්නේ නම් ඔහු කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවද ගතයුතු තීන්දු තීරණ නිසි ලෙස ගැනීමට කිසි සේත් පසුබට නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය තමා බාර ගත්තේ පවුලේ කිසිවකුටත් ඔටුණු පැළඳවීමට නොවන …
Continue Reading
ජනපතිගේ අඟේ ඉදන් කණ කන සැලැස්මක්!
-
RSL
-
April 2, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මතින් නිදහස් රටක් ජාතික වැඩපිළිවෙළට පටහැනිව මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා බදු සහන ලබා දී ඇති බවත්, මේ වන විට නැගෙනහිර පළාතේ මත්පැන් නිෂ්පාදනාගාරයක් සඳහා බදු සහන ලබාදීමට රජය කටයුතු කර ඇතැයි ද ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි. කල්කුඩාහි යෝජිත මෙම මත්පැන් නිෂ්පාදනාගාරයට ප්‍රදේශයේ ආගමික නායකයන් ඇතුළු ජනතාව දැඩි විරුද්ධත්වයක් පළ කර …
Continue Reading
ශ්‍රීලනිප තරුණ පෙරමුණෙන් විසඳුමට ඡවයක් දෙයි!
“විසඳුමට ජවයක්” තේමාව කේන්ද්‍ර කරගත් ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ ජාතික මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා සහ එහි ප්‍රධාන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (02දා) සවස 2.00ට පැවැත්වේ. මෙම ජාතික මහා සම්මේලනයෙන් අනතුරුව මෙරට තරුණ තරුණියන්ගේ ගැටලු රැසකට විසඳුම් ලබා දීමට බලාපොරොත්තු වන බව …
Continue Reading
නව දේශපාලන පක්ෂ මැයි 31දා ප්‍රකාශයට
-
RSL
-
April 1, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
අලුතින් ලියාපදිංචි කෙරෙන නව දේශපාලන පක්ෂ මැයි 31දා ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. ජාතික මැතිවරණ කොමිසම පෙබරවාරි 28දා ට පෙර නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට ඉල්ලුම් කරන ලෙස දන්වා තිබිණි. ඒ අනුව එවැනි ඉල්ලුම්පත් 95ක් කොමිසම වෙත ලැබී තිබේ. ඒවා පිළිබඳ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් මඟින් මේ දිනවල පරීක්ෂණ කටයුතු සිදු …
Continue Reading
මහින්දගේ කතා සටන් පාඨ විතරයි
-
RSL
-
April 1, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ආණ්‌ඩුව ජිනීවාහී දී රණවිරුවන් සහ රට පාවාදී ඇති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් කරනු ලබන චෝදනාව ප්‍රතික්‌ෂේප කරන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවසීය. හිටපු ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය විපක්‍ෂයේ සටන් පාඨයක් පමණක් යෑයිද ඔහු කීවේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (31 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. වත්මන් රජය රට …
Continue Reading
බැඳුම්කර මංකොල්ලයේ මධ්‍ය මෙහෙයුම 04 වනදා එජාපය වෙනුවෙන් ඇරඹෙයි! (Exclusive)
එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලික අනුදැනුම මත පත්කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයා වශයෙන් කටයුතු කළ ජනාධිපතිවරයා විසින් නෙරපා දමන ලද මහ බැංකුවේ බැඳුම්කර කොල්ලකරුවා වූ කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් හරහා කොල්ලකන ලද මුදලින් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වූ ප්‍රථම ආයෝජනය ලබන අප්‍රේල් මස 04 වනදා ‘ජනයුගය’ නැමැති පුවත් පතත් සමඟ නිල වශයෙන් සිදුවීමට …
Continue Reading