විජයදාසට එරෙහි විශ්වාසභංගය ගැන අවසන් තීරණය 17 දා

අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති රාජපක්‍ෂ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන එනවාද නැද්ද යන්න මෙම 17 වැනිදා පවත්වන එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී තීරණය කරන බව කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී නලින් බණ්‌ඩාර ජයමහ මහතා ඊයේ (13) පැවැසීය. විශ්වාසභංග යෝජනාවට අදාළ කරුණු සම්බන්ධව මන්ත්‍රීවරුන් වශයෙන් තම කණ්‌ඩායමට තනි තීරණයක්‌ ගත නොහැකි බවද ඒ පිළිබඳ පක්‍ෂයේ ජ්‍යෙෂ්aඨයන් සමඟ සාකච්ඡා කළ යුතු බවද ජයමහ මහතා …

Continue Reading

ඉහල සිට පහලටම වංචාව, හොරකම

ඉහළ සිට පහළට වංචාව හොරකම සහ දූෂණය ගලාගිය මේ රටේ දේශපාලන සංස්කෘතිය එකවර වෙනස්කළ නොහැකි නමුත් අවංකව කටයුතු කරන සහ රටට ආදරය කරන දේශපාලනඥයින් පිරිසක් බිහි කිරීමේ දුෂ්කර කටයුත්තට වත්මන් රජය උරදී සිටින බව ජනාධිපතිතුමා පවසයි. කුමන නින්දා අපහාස සහ චෝදනා හමුවේ වුවද එම අභියෝගය ජය ගනිමින් ජනතාව අපේක්ෂා කරන පිරිසිදු දේශපාලන සංස්කෘතිය රට තුළ ගොඩනැගීමට කටයුතු කරන බව ද …

Continue Reading

කුරණ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු රෝහල් ගත කෙරේ..

පාතාල කල්ලියක සාමාජිකයන් පිරිසක් යැයි සැක කෙරන පිරිසක් ගමන් ගත් වෑන් රථ දෙකක් ලුහුබදිමින් පැමිණි විශේෂ කාර්යය බලකා නිලධාරීන් රැගත් ඩිෆෙන්ඩර් රථයට කුරණ ප්‍රදේශයේදී වෑන් රථයේ ගමන්ගත් පිරිස විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඉන් පසු විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් එල්ල කර ඇති ප්‍රහාරයෙන් පතාල කල්ලියක්යැයි සැක කෙරෙන පිරිසෙන් දෙදෙනෙකු තුවාල ලබා මේ වන විට මීගමුව රෝහලේ ප්‍රතිකාර …

Continue Reading

ඇමැතිනි විජයකලාගෙන් CIDය පැය 5ක්‌ ප්‍රශ්න කරයි

යාපනයේ විද්‍යා සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ස්‌විස්‌කුමාර් නමැත්තාට පළා යැමට උදව් කළා යෑයි චෝදනා එල්ලවී තිබූ ළමා හා වනිතා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් පෙරේදා (09 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැය 5 ක්‌ ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තාවේ. මහේෂ්වරන් මහත්මිය පෙරේදා දහවල් 2.00 ට පමණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා රාත්‍රි 7.00 පමණ වනතෙක්‌ ප්‍රශ්න කර ප්‍රකාශ …

Continue Reading

රවී පොට පටලවා ගනී..

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සෙවීමට පත්කළ කොමිසමේ චෝදනා හමුවේ තම ඇමතිකමින් ඉල්ලා අස්වූ විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා අද (10) පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ කථාවේදී පොට පටලවාගෙන සිදුකර ආන්දෝලනාත්මක ප්‍රකාශ කීපයක් මේ වන විට අනාවරණය වේ. එනම් රවී කරුණානායක මහතා, මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කුප්‍රකට කළු සල්ලි ව්‍යාපාරිකයෙකු ලෙස නම් දැරූ රාජ් රාජරත්නම්ගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ බව සඳහන් කිරීමයි. …

Continue Reading

හොරෙක් නම් අයින් කරනවා – අගමැති රනිල් කියයි

“හොරෙක් නම් ඔහු රජයෙන් සහ පක්ෂයෙන් ඉවත් කරන බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(10) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේය. ඔහු මෙම ප්‍රකාශය සිදුකළේ හිටපු මුදල් අමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අද (10) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් තමා අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන බව පවසමින් සිදුකළ කතාවෙන් අනතුරුව වන අතර ඒ අවස්ථාවේදී කුප්‍රකට බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට චෝදනා ලැබ …

Continue Reading

ජානිපෙ ඉවත්වීම ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයට බාධාවක්‌ නොවෙයි

ජාතික නිදහස්‌ පෙරමුණ ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයෙන් ඉවත් වීම මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයක්‌ය කියන කාරණයට බාධාවක්‌ නොවන බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09 දා) නිවේදනය කළේය. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රී විමල් විරවංශ මහතා විසින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව කීවේය. එහිදී විමල් විරවංශ මහතා මෙසේද කීය. මම සහ ජාතික නිදහස්‌ පෙරමුණේ මන්ත්‍රීවරුන් පස්‌ දෙනා ව්‍යවස්‌ථා සම්පාදක …

Continue Reading

Exclusive: ඇමති රවී අලුත් ගමනකට සැරසෙයි

හිටපු මුදල් අමාත්‍ය සහ වත්මන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අද(10) දහවල් සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. බැඳුම්කර කොමිසම මඟින් රවී කරුණානායක මහතාව ප්‍රශ්න කිරීමත් සමඟම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දිගින් දිගටම ඉල්ල වූ ප්‍රහාර හමුවේ රවී කරුණානායක මහතා මෙම තීරණය ගෙන ඇත. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ ඊයේ(09) සාකච්ඡාවක් පැවති අතර ඉන් …

Continue Reading

තවත් බොරු බයිලා එපා.. වහාම ඉල්ලා අස් වෙන්න! ඇමති රාජිතට එරෙහිව චෝදනා

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය පිළිබඳව ගැටළුව විසඳීම වෙනුවට, එය විසඳා ගැනීමට රජය සමඟ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උත්සහ ගනිද්දී එය කුප්‍රකට ඇමති රාජිත සේනාරත්න විසින් කඩාකප්පල් කරන බව නොරහසකි. එවන් තත්වයක් තුලදී වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් වී රටේ නීතියක් බවට පත්විය යුතු බවට අධිකරණය විසින් දැනුම් දී දැනට මාස 6කට අධික කාලයක් ගත …

Continue Reading

රාජපක්ෂ සමයේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම බැඳුම්කර වලින් 400% ක ලාභ උපයා ඇතිබවට හෙළිවෙයි

පැවති රාජපක්ෂ රජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිවරයාව සිටියදී එවක මහබැංකු අධිපතිවරයාව සිටි අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ නැගණිය වන ශිරෝමී වික්‍රමසිංහ මහත්මිය පර්පචුවල් ට්‍රෙරෂරීස් හොල්ඩින්ස් සමාගමේ අධ්‍යක්‍ෂකවරියක ලෙස සේවය කළ 2014 වර්ෂයේදී සමාගම 400%ක ප්‍රාග්ධන ලාභයක් ලබාගෙන ඇතැයි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ඊයේ (08)පැවසීය. පසුගිය රජය සමයේ මහ බැංකු අධිපතිවරයාව …

Continue Reading