ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නීතිඥ බැටැලියන් එකට CID දොර වැසේ

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (15) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු‍ව වෙත කැඳවා තිබූ අවස්ථාවේ එම දෙපාර්තමේන්තුව තුළට ඇතුල්විය යුතුව තිබුණේ ඇයට පමණක් වුවත් ඇය සමඟ පැමිණි නීතිඥවරුන් හතළිහක පමණ පිරිසක් ඇතුළු කණ්ඩායමක් එම දෙපාර්තමේන්තුවේ දොරටුවෙන් බලහත්කාරයෙන් ඇතුළුවීමට ගිය...

ශිරන්ති CIDයට; පාක්ෂිකයෝ ‘ජයවේවා!’ කියමින් සතුට සමරති.. (Video)

රාජපක්ෂ රෙජීම පාලන සමයේ ඝාතනය කරන ලද ප්‍රවීන රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද (15) හි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ නීත්‍යානුකූල බිරිඳ සහ නාමල් රාජපක්ෂ මහතාගේ දයාබර මෑණියන් වන ශිරන්ති රාජපක්ෂ මහත්මියව...

Exclusive: ඩීල් මතින් මිනීමරු ගෝඨා කට්ටි පැනීමේ සැලැස්මක්!

රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක ප්‍රධානියා වූ මිනීමරු ගෝඨාභය රාජපක්ෂ වත්මන් යහපාලනයේ ඩීල් කරුවන්ට මුවා වී සියලු මිනීමැරුම් සහ කුප්‍රකට ජාවාරම්වල වරදකරු වීමෙන් මුදවා දේශපාලනිකව සුදුකිරීමේ සැලැස්මක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව ඉතා විශ්වාසන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මිනීමරු ගෝඨා...

කොමිසමේ බලය පරිදි සාක්ෂිකරුවන්ගේ සන්නිවේදන උපකරණ බාර ගැනීමට හැකියි

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ පුද්ගලික සමාගම් ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා භාවිතා කළ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක ඇතුළු සන්නිවේදන උපකරණ භාරදෙන ලෙස ඔහුට දැනුම් දීමට ජනාධිපති බැඳුම්කර කොමිසමට බලයක්‌ නැතැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්‌ස මහතා ඉදිරිපත් කළ...

උතුරු කොරියා- ඇමරිකා යුධ ගිනි අවධානම හමුවේ ද.කොරියාවේ ශ්‍රී ලාංකිකයින් ඉවත් කිරීම වහාම- කොරියාවේ ලංකා තානාපති

උතුරු කොරියාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර උත්සන්න වෙමින් පවතින මත ගැටුම් හේතුවෙන් කිසියම් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් වහාම ඉවත්කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි. ඒ සඳහා...

ඩුබායි සිට ආ ෂිෂා රේගු දැලේ

ඉහළ පෙළේ හෝටල්වල ඇතැම් සුපිරි යැයි කියා ගත් පන්තියේ පිරිස් විසින් භාවිතයට ගන්නා ෂිෂා නමැති මත්ද්‍රව්‍ය පැකට් දෙදෙහසකට ආසන්න ප්‍රමාණයක් මෙරටට ඩුබායි සිට ගෙන එමින් සිටි පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපලේදී රේගු නිලධාරීන් විසින් ඊයේ (14) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ....

නියඟයෙන් පීඩාවට පත්වූවන්ට අද සිට වියලි සලාක සහන මල්ලක්

නියඟයෙන් පීඩාවට පත් පවුල් සඳහා වියළි සලාක මල්ලක් ලබා දීමේ වැඩපිළිවෙලක් අද ආරම්භ කර තිබේ. ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් එස්.එස්. මියන්වල මහතා සඳහන් කළේ, නියඟයෙන් පීඩාවට ලක් වූ ජනතාව ජීවත්වන දිස්ත්‍රික්ක 16ක මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව සාමාජිකයින්...

ශිරන්ති හෙට(15) දා , යෝෂිත (16) අනිද්දා CID යට කැඳවයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ හෙට (15) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි. පෙරවරු 9.30ට ඇයට පැමිණෙන ලෙසටයි දැනුම් දී ඇත.ඒ, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහායි.තාජුඩීන් ඝාතනයට සම්බන්ධ පුද්ගලයින්...

ජනපති ජනතාව වෙනුවෙන් ඓතිහාසික වැඩකට අතගසයි (Video)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙතෙක් කිසිඳු ජනාධිපතිවරයෙකු ජනතාව වෙනුවෙන් සිදුනොකළ ආකාරයේ අතිදැවැන්ත ඓතිහාසික ව්‍යාපෘතියක් අරඹා ඇත. ඒ යටතේ මහවැලි කලාප තුළ ඉඩම් ඔප්පු ලක්ෂයක් දීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කය සහ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන මහවැලි එච් කලාපයේ ගොවි ජනතාවට...

ඇමති ටී.බී.ඒකනායක ඉඩම් දෙන්න කප්පම් ගත් බවට චෝදනා..!

ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා විසින් රුපියල් ලක්‍ෂය බැගින් ලබා ගනිමින් රජයේ ඉඩම් නීති විරෝධී ලෙස හිතවතුන් අතරේ බෙදා දෙන බවට චෝදනා කරමින් ජවිපෙ සහ එජාප මන්ත්‍රීවරුන් මෙන්ම ගම්වාසීහු පිරිසක්‌ පසුගියදා (08) මහව රිදීබැඳි ඇල්ල ප්‍රදේශයේදී විරෝධතාවක නිරත...
Loading posts...

All posts loaded

No more posts