බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් වැඩ තහනම් වූ අධ්‍යක්ෂක CIDය හමුවට

ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්‍ෂවරයකු වන සමන් කුමාර මහතා ප්‍රශ්න කිරීම සඳහා ඊයේ (11 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමේ රහස්‌ පොලිස්‌ අංශය හමුවට කැඳවා තිබිණි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සමන් කුමාර මහතාගේ වැඩ තහනම් කර ඇති බව ජනාධිපති බැඳුම්කර කොමිසමට සහය වන නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ කණ්‌ඩායම් නායක ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා විසින් ඊයේ කොමිසමට දැනුම් දුන්නේය. …

Continue Reading

ඩෙංගු රෝගය තුරන් කිරීමට සියලු මාධ්‍ය එක්වෙයි

ජාතික ව්‍යසනයක්ව පවතින ‘ඩෙංගු රෝගය තුරන් කිරීමේ ජාතික වැඩසටහනක්’ රජය මඟින් ආරම්භ කෙරේ. ‘අපිම අරඹමු – ඩෙංගු දුරලමු’ මේ වැඩසටහනේ තේමාව වේ. ඩෙංගු රෝගය තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ මුදල් හා ජන මාධ්‍ය අමාත්‍යංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් සියලු මාධ්‍ය ඒකාබද්ධව මහජනතාව දැනුවත් කිරීම අද(12) සිට ආරම්භ කිරීමට නියමිතයි. මෙම වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය …

Continue Reading

ටිකට් විකිණීමේ අයිතිය අපට පමණයි!- දඹුලු විහාරයේ හිමිවරුන් (Video)

රංගිරි දඹුලූ ලෙන් විහාර සංකීර්ණය නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයන්ට ප්‍රවේශපත් අළෙවි කිිරීම මධ්‍යම සංස්කෘතික අරමුදලට භාර නොදෙන බවත් එම ටිකට් විකුණා ආදායම් ලැබීමේ අයිතිය භික්ෂූන් වහන්සේ සතු බවත් රංගිරි දඹුලූ රජමහා විහාරයේ භාරකාර පූජ්‍ය අඹගස්වැවේ රාහුල හිමියන් පවසති. දඹුල්ල විහාරස්ථානයේ අද පෙරවරුවේදී කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කළේය. රංගිරි දඹුලූ ලෙන් විහාර සංකීර්ණය තාවකාලිකව වසා දමන …

Continue Reading

ඇප ප්‍රතික්ෂේප වී කපිතාන් තිස්ස නැවත ඇතුලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රියදුරෙකු වන කපිතාන් තිස්ස විමලසේන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුව අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඔහු සමග පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුද ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීම නියෝග කෙරුනි. සැකකරුවන් ඇප අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර තිබුණද මහේස්ත්‍රාත්වරයා එය ප්‍රතික්ෂේප කරනු ලැබූයේ ඇප ලබාදීමට තරම් වන කරුණු ඉදිරිපත් කර නොමැති බව සඳහන් කරමින්ය. මෙම සැකකරුවන්ට නඩු …

Continue Reading

ප්‍රතිලාභ තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක්

ජනතාවට ලබාදෙන සුබසාධන දීමනාදිය ලබාදීම වඩාත් ක්‍රමවත්ව, ඉලක්කගතව සහ විනිවිදව ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම සුබසාධන ප්‍රතිලාභ පිළිබඳ තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක් රජය විසින් හඳුන්වා දෙයි. මේ වැඩපිළිවෙළ යටතේ ජනතාවට ලබා දෙන විද්‍යුත් දත්ත සංචිතයක් සකස්කර එම වෙබ් අඩවිය හරහා එම තොරතුරුවලට ප්‍රවේශවීමට හැකියාව ලබා දෙයි. http://socialregistry.gov.lk යන වෙබ් ලිපිනය හරහා දැනටමත් මේ දත්ත සහිත වෙබ් පිටුව ජනතාවට විවෘත කර ඇති …

Continue Reading

ඉල්ලීම්වලට විසඳුම් නැතහොත් නොදන්වාම සිකුරාදා සිට වැඩ වර්ජනයකට

ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ පවතින ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා රජය වෙත යොමු කර ඇති වාර්තාවට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම නිසා සිකුරාදා (14) මධ්‍යම රාත්‍රියෙන් පසු ඕනෑම වෙලාවක දැනුම් දීමකින් තොරව වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට යොමුවීමට සූදානම් බව ඛනිජ වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ රාජකරුණා මහතා පවසයි. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා සම්ඟ මේ සම්බන්ධයෙන් පසුගිය 07 වැනිදා කළ සාකච්චාවේදී රටේ පවතින …

Continue Reading

දිනේෂ් ගුණවර්ධනගේ මිලියන 3000 ක මුදල් වංචාවක් හසුවෙයි!

පසුගිය රාජපක්ෂ රජය සමයේ අම්පාර ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක්‌ සඳහා රුපියල් මිලියන 6000 ක මුදලක්‌ වෙන්කර තිබූ අතර එම මුදලින් මිලියන 3000 ක අක්‍රමිකතාවක්‌ සිදුවූ බව ජනාධිපති කොමිසම කළ විමර්ශනවලින් හෙළි වී ඇත. මෙම රුපියල් මිලියන 3000 ක වංචාවට අදාළව එවක ජලසම්පාදන සහ ජලප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද්දේ වත්මන් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන දිනේෂ් ගුණවර්ධනය. හිටපු අමාත්‍ය දිනේෂ් …

Continue Reading

කුප්‍රකට ගෝඨා තමාගේ පැවැත්ම වෙනුවෙන් හිටපු හමුදා ප්‍රධානීන් පාවාදීම නිල වශයෙන් අරඹයි (Exclusive)

පැවති රාජපක්ෂ රෙජීමයේ ඝාතන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බවට නම් දරා සිටින කුප්‍රකට ගෝඨාභය රාජපක්ෂ තම ඉදිරි දේශපාලන අවශ්‍යතාවය මුදුන්පමුණුවා ගැනීම වෙනුවෙන්, එවක තම අණ ක්‍රියාත්මක කළ හමුදාපති ඇතුළු හමුදා ප්‍රධානීන් අමු අමුවේ පාවාදීම සඳහා ඊයේ (10) සිට නිල වශයෙන් ආරම්භ කොට ඇත. ඒ අනුව හිටපු හමුදාපතිවරයකු ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ නිලධාරියකුට එරෙහිව සාක්ෂි ලබාදීමට හිටපු ආරක්ෂක …

Continue Reading

නව ව්‍යවස්ථා සංශෝධනයෙන් බෞද්ධාගමට හිමි තැනත්, ඒකීය පාලනයත් වෙනස් නොකරන බව ඇමති රවී අවධාරණයෙන් කියයි

බුදු දහම ආරක්ෂා කොට පෝෂණයකර, ඊට නිසි තැන හා ගෞරවය ලබා දී, ඒකීය පාලන තන්ත්‍රයක් සඳහාවන ව්‍යවස්ථා සංශෝධනයකට අවතීර්ණ වීම සම්මුතිවාදී රජයේ ප්‍රධාන අරමුණ බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ බුදු දහම සුරක්ෂිත කර පෝෂණය කිරීම අප සියළු දෙනාගේ වගකීම හා යුතුකමද වන බවයි. අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව සඳහන් කළේ දිවංගත වී. ඒ. …

Continue Reading

වෛද්‍යවරුන්ට පාට් දැමූ සුරංගගේ හෙළුව හෙළිවෙයි..!

දේශපාලනය හා මාධ්‍ය ගැන තමන් තරම් දන්නා තවත් පකීර් කෙනෙකු මේ රටේ නැතැයි පෙන්වාදෙන්නට මෙන් කවුරුත් හිනාගස්සමින් ප්‍රවෘත්ති අතර රඟන මාධ්‍ය ඔස්තාර් කෙනෙකු සිය දරුවා තුන වසරේ දී මියුසියස් විද්‍යාලයෙන් ඉවත් කර විශාකා විද්‍යාලයට ඇතුලත් කළේ කෙසේ දැයි යන්න පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය පරීක්ෂණයක් අරඹා ඇත. මෙම කරුණ මුළින්ම හෙළි කරන ලද්දේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසිනි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ …

Continue Reading