- Sunday
- December 22nd, 2024
ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලය අල්ලාගන්නට කැස කැවූ අර්ජුන රණතුංග ඇමතිවරයාගෙ සහෝදර සමාගම කුජීත වී ගියේ ය. රාජපක්ෂ සහෝදර සමාගම නිසා මුළු රටක් විඩාපත්ව සිටිය දී එය විවේචනය කරමින් බලයට ආ අර්ජුන කළේ තමන්ගේ ම වූ සහෝදර සමාගමක් නිර්මාණය කිරීම ය....
සෞදියේ ගල්ගසා මරා දැමීමට තීන්දු කර තිබූ ශ්‍රී ලාංකේය මුස්ලිම් කාන්තාව මුදවා ගැනීම සම්බන්ධයෙන් විවිධ කතා බහ පසුගිය දා පළ විය. ඇය ගලවා ගන්නැයි කියමින් උද්ඝෝෂණ මාලාවක් ද දියත් කෙරිණ. කෙසේ වෙතත් මැද පෙරදිග කඳුළු විකුට මන්ත්‍රීකමක් උපයාගත් රංජන් රාමනායක...
සිංහලේ යනුවෙන් ජාතිවාදයට උඩගෙඩි දෙන ප්‍රචාරක ව්‍යාපාරයක් පසුගිය දා ඇරඹුණි. බොහෝ සංවාද විසංවාද අස්සේ මෙය ඇදී ගියේ ය. කෙසේ වෙතත් මෙවැනි දේවල් සුළුවෙන් ආරම්භ වුණ ද ඒවා මහා ගිනි ජාලා බවට පත් වෙද්දී ඒවා ආරම්භ කරන උන්ට තබා සක්කරයාටවත් නවතන්නට...
ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්‌නැලිගොඩ, නඩරාජා රවිරාඡ්, ජෝශප් පරරාජසිංහම් ඇතුළු ඉකුත් සමයේ ඝාතනයට ලක් වූ දේශපාලකයන්, ක්‍රියාධරයින් සහ මාධ්‍යවේදීන්ගේ ඝාතන පිළිබඳව කෙරෙන පරීක්ෂණවලට නොයෙක් බාධා එල්ල වෙමින් පවතින බව වාර්තා වෙයි. අභිරහස් ලෙස පැවති මේ බොහෝ ඝාතනයන්ගේ සත්‍යය තොරතුරු බොහොමයක් මේ...
ප්‍රකට ව්‍යපාරික, මුදල් අමාත්‍යවර රවි කරුණානායක විසින් කර්ණ කඨෝර ලෙස පසුගිය දා ඉදිරිපත් කළ අය වැය ගෙනාවේ ප්‍රචාරක ව්‍යාපාරයක් ද සහිතව ය. කෙසේ වෙතත් ඉදිරිපත් කර කෙටි කාලයකින් මෙතරම් කුජීත වූ අය වැයක් ඇත්නම් ඒ 1956 හර්තාලයට හේතු වූ අය...
ද රෙවනන්ට්, 2015 වසර අවසානය වෙත්දී සිනමා රසිකයන් අතරත් සිනමා විචාරකයන් අතරත් නිරන්තරව කතාබහට ලක්වුණු සිනමා පටයක්. එය ලෝක ව්‍යාප්ත ප්‍රදර්ශනය අරඹන්නේ ජනවාරි 8 වැනිදායි. ද රෙවනන්ට්, බර්ඩ්මෑන් චිත්‍රපටය නිර්මාණය කරමින් 2015 වසරේ හොඳම සිනමා පටය සහ හොඳම සිනමා අධ්‍යක්‍ෂණය...
මහින්ද රාජපක්ෂ යුගයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ධුරය දැරුවේ හඩ්සන් සමරසිංහ ය. අතිශය කුප්‍රකට ඉතිහාසයක් හිමි හඩ්සන් සමරසිංහ සහ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් සමන්ත වැලිවේරිය තම බලය අයුතු ලෙස යොදාගෙන ගුවන්විදුලියේ මුදල් අපහරණයට ලක් කර ඇති බවට එහි සේවකයින් විසින්...
කතාවට ගිය විට නම් විමල් වීරවංශට වඩා මිනිහෙක් ඇත්තේ නැත. ඔහුට වඩා දේශප්‍රේමියෙක් මෙරට නැත්තේ ඔහු ඒ ගැන පේටන්ට් බලපත්‍රය ලබාගෙන ඇති නිසා ය. ඔවුන්ට අනුව යුද්ධයට සම්බන්ධවුණු සොල්දාදුවෝ මොන තුච්ඡ වැඩේ කළත්, නීතියට පිටින් කුලියට මිනිමරුවත් අත්අඩංගුවට ගත නොහැක්කේ...
Loading posts...
All posts loaded
No more posts