- Monday
- May 29th, 2023
මහින්ද රාජපක්ෂ රජයේ පොල් ඇමතිවරයා වූ හිටපු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාරට දූෂණ චෝදනා යටතේ නුදුරේ දී ම නඩු පැවරෙන බව බරපතළ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ ආරංචිමාර්ග සනාථ කරයි. පොල් සංවර්ධන ආයතනය යටතේ මහවැලි බී කලාපයේ වැලිකන්ද සේනපුර කොට්ඨාසයේ ඇති අක්කර 45ක ඉඩමක්...