The Revenant (2015)

ද රෙවනන්ට්, 2015 වසර අවසානය වෙත්දී සිනමා රසිකයන් අතරත් සිනමා විචාරකයන් අතරත් නිරන්තරව කතාබහට ලක්වුණු සිනමා පටයක්. එය ලෝක ව්‍යාප්ත ප්‍රදර්ශනය අරඹන්නේ ජනවාරි 8 වැනිදායි. ද රෙවනන්ට්, බර්ඩ්මෑන් චිත්‍රපටය නිර්මාණය කරමින් 2015 වසරේ හොඳම සිනමා පටය සහ හොඳම සිනමා අධ්‍යක්‍ෂණය...