රංජන්ගේ හඬ පට ගෝඨාණ්ඩුවට පාරාවළල්ලක් වෙයි..! රංජාගේ පාර්ලිමේන්තු කතාවෙන් පසු රෙනෝට රෙද්දේ රෙවෙයි.. (වීඩියෝ)

බලය ලබා ගැනීමට පෙර පොරොන්දු වූ පරිදි ජනතාවට කිසිඳු දැනෙන සහනයක් ලබාදීමට අපොහොසත් වූ වත්මන් ගෝඨාණ්ඩුවට කල් මැරීමට ඇති එකම පිළිසරණ රංජන් හඬ පට, මඩ පට කොට සිල්ලරට අලෙවි කිරීම පමණක් බව දැන් ජනතාවට නොරහසකි. කුප්‍රකට කුඩු නාලිකා ප්‍රධානී රෙනෝගේ මනිලොන්ඩරින් දිලිත්ගේ තිරරචනයන්ට රඟන, නැටවෙන ගෝඨාණ්ඩුව රන්ජන් වැනි මොළයක් නැති ඇඟ පමණක් ඇති බ්‍රොයිලයිර් කුකුළෙකු වැනි නළුවෙකුගේ ගොන් වැඩකින් තම …

Continue Reading

ගෝඨාගේ දඩයම් ආණ්ඩුව යළිත් ඇඳගෙන නා ගනී.. රන්ජන්ගෙන් ගන්න ගිය ආස්වාදය පැය 24ක් ගෙවෙන්නත් කලින් කුඩු වෙයි..! දැන් ලැජ්ජාව වහා ගන්න වොයිස් කට් කෑලි උස්සන් දඟලයි..

රට වැසියන්ගේ අතමිට සරු රටක්, විනය ගරුක රටක්, සුරක්ෂිත සංවර්ධිත දේශයක් හදන බවට වැල් බයිලා ගසමින් බලයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට සිදුකරමින් සිටින්නේ තමාට එරෙහිව එදා දේශපාලන වේදිකාවේ සටන් කළ දේශපාලඥයින් සහ මාධ්‍යවේදීන් දඩයම් කිරීම බව මේ වන විට ගෝඨාට ඡන්දය දුන් සහ නොදුන් ජනතාවට ඔහුගේ ක්‍රියාකලාපය තුලින්ම ඔහු ඇස් පනා පිට ඔප්පු කරමින් සිටින බව පෙනීයයි. …

Continue Reading

ගෝඨාගේ ආණ්ඩුවේ දේශපාලන දඩයම දිගටම සහ සැරටම.. අලුත් නොකළ ගිනි අවි බලපත්‍රයකට මුවා වී එදා ගෝඨාට බැට දුන් රන්ජන් අත්අඩංගුවට..!

රට වැසියන්ගේ අතමිට සරු රටක්, විනය ගරුක රටක්, සුරක්ෂිත සංවර්ධිත දේශයක් හදන බවට වැල් බයිලා ගසමින් බලයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට සිදුකරමින් සිටින්නේ තමාට එරෙහිව එදා දේශපාලන වේදිකාවේ සටන් කළ දේශපාලඥයින් සහ මාධ්‍යවේදීන් දඩයම් කිරීම බව මේ වන විට ගෝඨාට ඡන්දය දුන් සහ නොදුන් ජනතාවට ඔහුගේ ක්‍රියාකලාපය තුලින්ම ඔහු ඇස් පනා පිට ඔප්පු කරමින් සිටින බවක් පෙනීයයි. …

Continue Reading

එජාපය රංජන්ගෙන් පළිගන්න යන හේතුව හෙළිවෙයි..!

එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ඉදිරි මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබා නොදීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇති බව තමන්ට දැන ගන්නට ලැබුණ පවසයි. ඔහු මේ සම්බන්ධයෙන් “ලංකා ඊ ප්‍රෙස්” සමග අදහස් දක්වමින් පවසා ඇත්තේ, තමා බෞද්ධ භික්ෂූ වහන්සේලාට අපහාස කළ බවට එල්ල වන චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන බවයි. ‘‘මම බෞද්ධ භික්ෂූන් වහන්සේලා කීප දෙනෙක්ට අපහාස කළාලු. මම …

Continue Reading

රන්ජන් කියන්නේ කට හින්දා නහින කෙනෙක්; කිතුණුවෙක් වන ඔහු බෞද්ධාගමට සිදුකරන්නේ විශාල අපහාසයක් (වීඩියෝ)

එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙකු වන රන්ජන් රාමනායක මහතා නිරන්තරයෙන් විවිධ ආයතනවලට, ආගම්වලට, පුද්ගලයින්ට පදනම් විරහිත කතා, විවේචන, අපහාස, උපහාස කරමින් කට නිසාම පිළිකුලට ලක්වෙමින් සමාජයෙන් සහ අධිකරණයෙන් දඬුවම් විදින්නෙකු බවත්, ඔහු කිතුණු භක්තිකයෙකු ලෙස දැඩිව බෞද්ධ ස්වාමීන්වහන්සේලා විවේචනය කරමින්, බෞද්ධාගමට අපහාස කරමින් පිළිකුලට සහ අප්‍රසාදයට ලක්වන්නෙකු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි. පසුගියදා පැවති මාධ්‍ය …

Continue Reading

සද්ද විද්ද පලංග පතිර රන්ජන් කට නිසා යළි යළිත් නසී! අගමැති රනිල් අවසන් නියෝගය නිකුත් කරයි! අන්දරේලාගෙන් එන පුරුද්දක් දැයි සැකයක්!

මෑත දේශපාලන ඉතිහාසයේ කිසිදු වගවිභාගයකින් තොරව කට මැත දෙඩවීම නිසා වැඩ වරදවා ගත් දේශපාලඥයෙකු වෙත්නම් ඒ එජාපය ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයෙකු වන රන්ජන් රාමනායකය. අධිකරණයට අපහාස කිරීම යටතේ දැනටමත් විභාගවෙමින් පවතින නඩු කිහිපයක් ඇමති රන්ජන් එරෙහිව පවතී. කිතුණු භක්තිකයෙකු වූ ඇමති රන්ජන් රාමනායක පසුගියදා පොඩි කොලු ගැටයෙකු කරන යූටියුබ් වීඩියෝවකට මහා සංඝරත්නයට නින්දා අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ අතර මේ වන …

Continue Reading

ඇමති රන්ජන්ගේ ප්‍රජා අයිතිය අහෝසි වෙයිද..? උසාවියට අපහාස කළැයි රන්ජන්ට තවත් නඩුවක්

උසාවියට අපහාස වන ප‍්‍රකාශයක් ප‍්‍රසිද්ධියේ කිරීම ගැන රාජ්‍ය අමාත්‍යවරයකු වන සහ ජනප‍්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට එරෙහිව නඩු විභාගයක් පැවැත්වීම සඳහා මාසයක් ඇතුළත චෝදනා පත‍්‍රයක් සකස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12) නීතිපතිවරයාට නියෝග කළේය. උසාවියට අපහාස කිරීමේ චෝදනා මත රන්ජන් රාමනායක මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැත්වීමට යන දෙවැනි නඩු විභාගය මෙයයි. ලබන ජූලි 30 දා මෙම නඩු විභාගය පැවැත්වෙනු ඇත. …

Continue Reading

එක්සත් ජාතික පක්ෂයේ කමිටුව ගැන කිසිම විශ්වාසයක් නැහැ; රන්ජන් CIDයට යයි (Video)

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට පත් කළ කමිටුව සම්බන්ධයෙන් තමාට විශ්වාසයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පවසයි. අද(22) උදෑසන රංජන් රාමනායක මහතා එම කමිටුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මේ බව සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂය තුළ සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය සිදු කිරීම හේතුවෙන් රාජ්‍ය …

Continue Reading

රන්ජන් දන්න අපි නොදන්න කොකේන් ගහන මැති ඇමැතිවරු

මේ වනවිට අප රට කුඩු බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත. දේශපාලනඥයන්ගේද ආශිර්වාද මැද වෙලේ සුදාලා, මධුෂ්ලා ඇතුළු පාතාල නායකයන්ට රිසි සේ වැඩෙන්නට ඉඩහැරීම තුළ මේ කුඩු ව්‍යාපාරය තව තවත් වර්ධනය විය. අපේ රටට ඇතැම් අවස්ථාවලදී කුඩු ගෙන එනු ලබන්නේ ධීවර බෝට්ටු මගිනි. පසුගිය කාලයේදී බ‍්‍රසීලයේ සිට මෙරටට ගෙන්වූ සීනි කන්ටේනර් තුළද කුඩු කිලෝ ගණනින් තිබී අත්අඩංගුවට ගනු ලැබීය. මීට අමතරව …

Continue Reading

රංජන් හෙළිකළ එජාප කැබිනට්ටුවේ කුඩ්ඩෝ අල්ලන්න ජනාධිපති ලේකම්කාර්යාලයේ විශේෂ පරීක්ෂාවක්!

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද කොකේන් ගහන බවට තමනට සැක ඇති වී තිබෙන්නේ යයි පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසයි. කැබිනට් මණ්ඩලය තුල මත් ද්‍රව්‍ය භාවිතා කරන අමාත්‍යවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් එම පක්‍ෂ මූලස්ථානයේදී මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය. කුඩු ගහන කොකේන් ගහන මැතිඇමැතිවරුන් සිටිත් නම් ඒක බරපතළ තත්වයක්. …

Continue Reading