කැබිනට්ටුවේ කොකේන් ගහන පාතාලය සමඟ ජාවාරම් කරන ප්‍රබල ඇමතිලා ඉන්නවා

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන කැබිනට් අමාත්‍යවරු ද සිටින බව මහාමාර්ග රාජ්‍ය ඇමැති රංජන් රාමනායක කියා සිටී. එසේම දේශපාලඥයන් නිරන්තරයෙන් පාතාල නායක මධුෂ් සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවද ඇමැතිවරයා පවසයි. පෙරේදා (11 දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රංජන් රාමනායක කියා සිටියේ, කලාකරුවන්,...

එජාප පා.ම.රන්ජන් එදා කියූ කථාවට සමාන එජාපෙය පැතූ තීන්දුවක් අද අධිකරණයෙන්!

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පසුගියදා(නොවැම්බර් 22) මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධි ප්‍රකාශ කළ ආකාරයටම එක්සත් ජාතික පෙරමුණට වාසිදායී එම නඩු තීන්දුව අද(13) දින කිහිපයකට පසු නියෝගයක් ලෙස නිකුත්ව ඇතැයි වාර්තාවේ. ‘ත්‍රීබෙන්ච් අධිකරණයෙන් දැනට තහනම් නියෝගයක් ලබාදී තිබෙනවා. දැන් ආරංචියක්...

සම්බන්ධකම් හරහා එජාපයට වාසි වෙන්න නඩු තීන්දු හැදෙන හැටි එජාප හිටපු නි.ඇමති රන්ජන්ගෙන් තවත් හෙළිදරව්වක්!

'ත්‍රීබෙන්ච් අධිකරණයෙන් දැනට තහනම් නියෝගයක් ලබාදී තිබෙනවා. දැන් ආරංචියක් යනවා පහට යන බව. පහෙන් තුනක් මෙහාට. දෙකක් එහෙට. ඒ නිසා තීන්දු වෙනසක් වෙන්නේ නෑ'යි එක්සත් ජාතික පක්ෂ හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක වාදපිටිය වැඩසටහනේදී ඔහුගේ වචනවලින්ම පසුගියදා ප්‍රකාශ කළේය. කෙසේ...

රන්ජන්ට එරෙහි නඩුවත් එක දිගට විභාගයට; මාධ්‍යවේදීන්ටත් නොතීසි

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වී ඇති අධිකරණයට අපහාස කිරීමේ නඩුව පංච පුද්ගල විශේෂ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ විභාගයට ගැනීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සඳහා දෙසැම්බර් මස 10,11 හා 12 යන දින තුනද නියම කළේය. අධිකරණයට අපහාස...

ඇමති රන්ජන්ගේ අනාගතය අවදානමක!

"ශ්‍රී ලංකාවේ විනිසුරුවන් බහුතරයක්‌ දූෂිතයන්" යෑයි රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු වන ප්‍රසිද්ධ චිත්‍රපට නළු රන්ජන් රාමනායක මහතා ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයකින් උසාවියට අපහාසයක්‌ සිදු වී ඇති බැවින් එම වරදට දඬුවම් නියම නොකිරීමට ඔහුගෙන් හේතු විමසීම සඳහා නීතිපති සකස්‌ කළ ආඥවේ කෙටුම්පත ජ්‍යෙෂ්ඨ...

නීතිය රංජන්ව ලුහු බදී.. රංජන්ට චෝදනා පත්‍රයක්‌ හා ආඥවක්‌!

නිසුරු බහුතරයක්‌ දූෂිතයින් යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයකින් උසාවියට අපහාසයක්‌ සිදු කර ඇති බවට ඉදිරිපත් වූ පැමිණිල්ලක්‌ උඩ උසාවියේ පෙනී සිටින ඔහුට භාරදීම සඳහා චෝදනාපත්‍රයක්‌ හා ආඥවක්‌ කෙටුම්පත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18 දා) නීතිපතිට නියෝග...

ශ්‍රී ලංකා ක්‍රිකට් මළගම අත ලඟ! ක්‍රිකට් ආයතනයේ සුපිරි ගැහිලි ගැන හෙළිදරව්ව

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල මහතාගේ පරිපාලන කාලයේ ක්‍රිකට්‌ ක්‍රීඩාවේ සිදුවු දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධව ඇති සියලු සාක්‍ෂි සමග අදාළ පැමිණිලි පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය ඇතුළු ඉහළම තැන්වලට අද (24 දා) හෝ හෙට (25 දා) භාර දෙන බව සමාජ...

බැඳුම්කර මගඩියට එහාගිය අතිදැවැන්ත වංචාවක් සමඟින් රට හොල්ලන මෙහෙයුමකට රන්ජන් සූදානම්!

මෑත ඉතිහාසයේ සිදු වූ අතිදැවැන්තම මංකොල්ලය ලෙස ප්‍රකට ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර මංකොල්ලයට එහා ගිය, මෙරට මහජන මුදල් බිලියන ගණනක් කොල්ල කෑ කුප්‍රකට ගනුදෙනුවක් සම්බන්ධයෙන් සුවිශේෂී හෙළිදරව්වක් සිදුකිරීමට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සුදානමින් සිටින බවට එතුමාට සම්බන්ධ දේශපාලන...

රන්ජන්ට එරෙහි පෙත්සම් යළි කැඳවන්න නියෝගයක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබු පැමිණිලි දෙකක් නැවත ජනවාරි මස 22 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇතැයි වාර්තාවේ. මාගල්කන්දේ සුදන්ත හිමියන් හා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා මහතා...

රන්ජන් නොතිසී නැතුව උසාවි ගිහින්

අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා අධිකරණයෙන් කිසිඳු නොතීසියක් තම සේවා දායකයාට ලැබී නොමැති බව රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්දිරම් මහතා අද(25) අධිකරණය හමුවේ පවසා ඇත. ඒ අද දිනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණීමෙන් අනතුරුවයි. මාධ්‍යවල පලවු...
Loading posts...

All posts loaded

No more posts