එක්‌සත් ජාතික පක්‌ෂය හොරුන්ගේ පක්‌ෂයක්‌ නොවෙයි – අගමැති

එක්‌සත් ජාතික පක්‌ෂය හොරුන්ගේ පක්‌ෂයක්‌ නොවන බවත් එජාපයේ හොරුන් ඉන්නවා නම් ඉවත් කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06 දා) හැටන් ඩී. කේ. ඩබ්ලිව්. සංස්‌කෘතික ශාලාවේදී පැවැති පක්‌ෂ ක්‍රියාකාරී හමුවකදී පැවසීය. එහිදී අගමැතිවරයා මෙසේද කීවේය. අද කොපමණ විමර්ශන ක්‍රම තිබෙනවා ද කිව්වොත් ඇමැතිවරුන් ගෙන්වා නීතිපති ප්‍රශ්න අසනවා. මීට පෙර එවන් තත්ත්වයක්‌ තිබුණද? එකල නීතිපතිවරයාත් ජනාධිපතිවරයාගේ ගෝලයෙක්‌ පමණයි. ඒ පිළිබඳව …

Continue Reading

සයිටම් අර්බුදය විසඳීමට අගමැති සහ GMOA එක අතර ධනාත්මක එකඟතාවයක්

සයිටම් ගැටළුව සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාව ධනාත්මකව අවසන් වූ බවත් එහිදි ක‍්‍රියාත්මක කිරීමට එකඟවු තීරණ කඩිනමින් ක‍්‍රියාත්මක කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඊයේ(13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ නියෝජිතයින් විසින් මෙම අදහස් පළ කළේය. පෙරේදා(12) දිනයේ අගමැතිවරයා සමඟ පැවති මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ද සහභාගී වී තිබේ. කෙසේ හෝ අගමැතිවරයා සමඟ …

Continue Reading

එජාප පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රශ්නයක්! පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30 ක් හදිසියේම අගමැති හමුවෙයි..

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30 දෙනෙකු හදිසියේ එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. මෙහිදී එම මන්ත්‍රීවරුන් ජනපදනමක් නොමැති ජාතික ලැයිස්තුවෙන් පත්කරන ලද ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් පක්ෂයට සිදුව ඇති අගතිය සහ ජනපදනමට සිදුව ඇති හානිය පිළිබඳව කරුණු ඉදිරිපත් කොට ඇත. පසුගිය කාලසීමාව තුළ ජනපදනමක් ඇති ඇමතිවරුන්ගේ …

Continue Reading

ජනපති අලුත් ගමනකට සැරසෙයි! කැබිනට් සංශෝධනයෙන් එජාප ප්‍රබල ඇමතිවරු රැසක් ගැලවෙයි! (Exclusive)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුව රටේත් වත්මන් යහපාලන ආණ්ඩුවේත් ඉදිරිගමන වෙනුවෙන් විශේෂ කැබිනට් සංශෝධනයක් මේ සතියේදී සිදුකිරීමට සියළු කටයුතු සූදානම් බවට ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග ඔස්සේ “රීඩ් ශ්‍රී ලංකා” වෙත වාර්තාවේ. මෙම කැබිනට් සංශෝධනය හරහා දැනට දූෂිතයැ’යි ජනතා අප්‍රසාදයට ලක්ව සිටින එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරුන් රැසකගේ අමාත්‍යධුර වෙනස් කිරීමට ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමුකොට ඇති අතර ඒ පිළිබඳව අග්‍රමාත්‍ය …

Continue Reading

වැඩකරන ජනතාවගේ ආදායම වැඩි කිරීම රජයේ ඉලක්කයයි – අගමැති රනිල්

තරගකාරී ලෙස රටේ නිෂ්පාදනය වැඩි කර ලැබෙන ලාබය හාම්පුතුන්ට පමණක් සීමා නොකර ලාබයෙන් කොටසක් වැඩ කරන ජනතාවට ලබා දිය යුතු බවත් වැඩ කරන ජනතාවගේ ආදායම වැඩි කිරීම රජයේ ඉලක්කය බැවින් ඒ සඳහා අපනයන ආදායම වර්ධනය කිරීමට රජය සියලු පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ බොරැල්ල, කැම්බල් පිටියේ ඊයේ (01) පැවැති …

Continue Reading

කුප්‍රකට බැඳුම්කර වංචාවෙන් යට ගැසූ තවත් බිලියන 21 ක මගඩියක් හෙළිවෙයි

රුපියල් බිලියන ගණනක් මහජන මුදල් මහදවල් කොල්ල කෑ අගමැති රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම පරිදි පත් කළ අර්ජුන මහේන්ද්‍රන්ගේ මෙහෙයවීමෙන් සිදුකළ කුප්‍රකට බැඳුම්කර වංචාවටම මුවාවෙමින් සිදුකළ තවත් රුපියල් බිලියන 21 ක කුප්‍රකට මගඩියක් පිළිබඳව ‘මහ බැංකුව බැඳුම්කර වංචාව පිළිබඳව සෙවීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිසම’ හමුවේ අනාවරණය වී තිබේ. පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම එක්දින ණය සේවාව යටතේ ලබාගත් රුපියල් බිලියන 11ක මුදල නියමිත දිනයේ …

Continue Reading

ඉතිහාසය උඩු යටිකුරු කරමින් බැඳුම්කර වංචාව ගැන තවත් සාක්ෂියක් දිවුරයි!

රට දැවැන්ත ආර්ථික අගාධයකට ඇඳ දමමින් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක් මහජන මුදල් මහදවල් කොල්ල කෑ අගමැති රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම පරිදි පත් කළ අර්ජුන මහේන්ද්‍රන්ගේ මෙහෙයවීමෙන් සිදුකළ කුප්‍රකට බැඳුම්කර වංචාව පිළිබඳව වන තවත් අද්වීතිය සාක්ෂියක් ඊයේ(04) කොමිසම හමුවේ දිවුරන ලදුව ඇත. පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් මිලදී ගෙන තිබූ භාණ්‌ඩාගාර බැඳුම්කරවලට ගෙවිය යුතු මුදල් පියවීම සඳහා එම සමාගම 2016.04.01 දින යොදාගෙන ඇත්තේ …

Continue Reading

කිසිඳු මහ බැංකු අධිපතිවරයෙක් සිදුනොකළ හොරකමක් අර්ජුන් මහේන්ද්‍රන් කරලා

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහෙන්ද්‍රන් මහතා 2015 පෙබරවාරි 27 දින උදේ 10.45 ට පමණ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසිය පැවැත්වෙමින් තිබියදී මහ බැංකුවේ 10 වැනි මහලේ පිහිටි රාජ්‍ය ණය දෙපාර්තමේන්තු වෙත පැමිණි බව එවකට එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධිකාරිවරයා ලෙස සේවය කළ ආචාර්ය එම්. ඉසෙඩ් ආසිම් මහතා ඊයේ (02 දා) මහ බැංකු භාණ්‌ඩාගාර බැඳුම්කර කොමිෂන් සභාව හමුවේ සාක්‌ෂි දෙමින් පැවසීය. තමා එම …

Continue Reading

අගමැතිගේ සහචරයින්ට වහ වුණු රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව මෙහෙයුමක්!

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහචර කල්ලියේ කුප්‍රකට දූෂණ ක්‍රියාවලට එරෙහිව ක්‍රියාකරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව මඩ මෙහෙයුමක් සහ ඔවුන් එම තනතුරුවලින් පලවා හැරීමේ අභ්‍යන්තර මෙහෙයුමක් මේ වන ක්‍රියාත්මක වෙමින් පවතින බවට වාර්තාවේ. වත්මන් යහපාලන රජයේ කුප්‍රකට හතරේ කල්ලිය විසින් සිදුකරන දූෂණ සහ හොරකම් වසා ගැනීම වෙනුවෙන් මෙම නීතිගරුක රාජ්‍ය නිලධාරීන් එම තනතුරුවලින් ඉවත් කළ හැකි ක්‍රම සහ ඊට සිදුකළ හැකි උපරිම …

Continue Reading

ආණ්ඩුවේ අර්බුදය (රාම්ගේ විග්‍රහය)

එක්සත් ජාතික පක්ෂය යනු මේ රටට නිදහස දිනා දීමට පුරෝගාමී වූ, ගොවි ජනපද බිහිකරමින් ආර්ථික අතින් රට සරුසාර කිරීමට උරදුන් අභිමානවත් පක්ෂයකි. එ් පිළිබඳ විවාදයක් නැත. අදත් තනි පක්ෂයක් ලෙසින් දැවැන්ත ඡන්ද පදනමක් එම පක්ෂයට හිමිව තිබේ. එසේම මේ රටේ යූ. ඇන්. පී. විරෝධී ප‍්‍රගතිශීලී ඡුන්ද පදනම ද එ් තරමටම දැවැන්තය. එම ඡන්දයට නායකත්‍වය දෙනු ලබන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයයි. …

Continue Reading