ඓතිහාසික මහ බැංකු බැඳුම්කර කොල්ලයෙන් රුපියල් බිලියන ලක්ෂ එකළොස්දාහක් වංචා කළ හැටි ලඟදීම සරල සිංහලෙන්
බැඳුම්කර ගනුදෙනුවෙන් රුපියල් බිලියන ලක්ෂ එකළොස්දාහක් වංචා කළ හැටි විස්තර කෙරෙන වාර්තාවක් ලබන සතියේ එළියට එන බවත් එවිට කෑ කෝ ගසන කාගේත් කටවල් වැසෙන බවත් අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසීය. අර්ජුන් මහේන්ද්‍රන් මහා බැංකු අධිපති ලෙස පත් නොකරන ලෙස ජනාධිපතිවරයා කියා තිබියදී ඒ ගැන නොසළකා ඔහුව මෙරටට ගෙන්වා මහා බැංකුව ඔහුටම බාර දුන් බවත් පෙන්වා දුන්නේය. ඔහු මේ අදහස් පළකෙළේ …
Continue Reading
රනිල්ගේ ආණ්ඩුවේ දූෂණ වංචා සෙවීමට වහාම ජනාධිපති කොමිසමක්!
මහ බැංකු බැඳුම්කර කොල්ලය ඇතුළුව රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයේ කටයුතු කළ කාල සීමාව තුළ ආණ්ඩුවේ සිදුවූ වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ සෙවීමට වහාම ජනාධිපති කොමිසමක් පත් කිරීමට කටයුතු කරන බවත්, ඒ හරහා ඔවුන්ගේ තවත් වංචා – දූෂණ සහ අක්‍රමිකතා රැසක් රටේ ජනතාවට අනාවරණය වනු ඇති බවත්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විදෙස් ජනමාධ්‍යවේදීන් හමුවේ පවසා තිබේ. ඊයේ (25) ජනාධිපති නිල නිවෙසේදී විදෙස් …
Continue Reading
එජාප කිහිලිකරුවක් වූ කථානායක කරූට එරෙහිව රට පුරා විරෝධතා (Video)
මැතිවරණයක් ඉල්ලා ගාල්ල-රත්ගම මංසන්දියෙදි ඊයේ (24) මහජනතාව විසින් අත්සන් තැබිමක් සිදු කළේය. ඉන් අනතුරුව එම පිරිස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරු පිරිසක් කථානායක කරු ජයසූරියට සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට විරෝධය පළකරමින් විරෝධතාවයක්ද පැවැත්විය. මෙම පිරිස කථානායකගේ සහ රනිල් වික්‍රමසිංහගේ අනු ප්‍රදර්ශණය කරමින් මෙම විරෝධතාවය පැවැත් වීය.
Continue Reading
අන්දවන එක හරි; ඒත් මේ වයසට මනුස්සයව ඇයි උඹලා මේ තරම්ම ගොනාට අන්දවන්නේ..
ආණ්ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයට යන බව කියූ වසන්ත සේනානායක හා වඩිවේල් සුරේෂ් අද(21) දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජානාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් මණ්ඩල හමුවට පැමිණ සිටියේය. වසන්ත සේනානායක මහතා නව රජයේ සංචාරක හා වනජීවී ඇමතිවරයා ලෙස දිවුරුම් දි ඇත. මෙය ආරංචි වීමත් සමඟ පසුගියදා පාර්ලිමේන්තුව ආරම්භයේදී ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එක්වන බව එජාප නියෝජ්‍ය නායක සජිත් …
Continue Reading
මෛත්‍රීවයි-මහින්දවයි පරද්දවලා මිසක මම යන්නේ නැහැ
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා තමා නොබියව මුහුණ දෙන බවත්, තම ප්‍රතිවාදීන් වන මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනාම ඒවායින් පරාජය පත් මිස තමා පක්ෂ නායකත්වයෙන් හෝ දේශපාලනයෙන් සමුනොගන්නා බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද(20) එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් කිහිප දෙනෙකු සමඟ සෘජුව පවසා තිබේ. තමාගේ අගමැතිධුරය හොර පාරෙන් උදුරා ගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ තමාගේ පිහිටෙන් ජනාධිපති …
Continue Reading
සර්ව පාක්ෂික සමුළුවට පැමිණි රනිල් ගොළුවෙයි; කරූ සද්දෙට සම්මත කළා කියූ විශ්වාසභංග හැන්සාඩ් එකේ වත් නැහැ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද(18) කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුව සඳහා ආරාධනා නොලැබ සහභාගී වූ හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ, ජනාධිපතිවරයා ඉදිරියේ ගොළු වී ඇති අතර අවසානයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් “හිටපු අගමැතිතුමාට කියන්න දෙයක් තිබෙනවානම් කියන්න” යැයි පවසා ඇත., එහිදී රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ, “පාර්ලිමේන්තුවේ අපි විශ්වාසභංගයක් සම්මත කළා, ඒකට අනුව ක්‍රියාකලා …
Continue Reading
සජිත් අගමැති කරන්න එජාපයෙන් ප්‍රබල යෝජනාවක් සූදානම්!
පාර්ලිමේන්තුවේ මේ වනවිට පවතින අර්බුදය නිමාවට පත්කිරීම සඳහාත් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු බලය ආරක්ෂා කරගැනීම සඳහාත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කළ යුතු යැයි එජාප ප්‍රබලයින් සහ පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ඒකාබද්ධ යෝජනාවක් අද(18) එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙත ගෙන ඒමට සුදානම් බවට අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයාගේ කොන්දේසිවලට යටත්ව කුමන හෝ …
Continue Reading
අගමැතිකම නැතිනම් රනිල්ගෙන් වැඩක් නැහැ- හකීම් සහ බදුයුදීන් තීන්දුවට සැරසෙයි
එක්සත් ජාතික පක්ෂයේ අසහාය නායක රනිල් වික්‍රමසිංහයට එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් ගෙන යෑමට අවශ්‍ය අගමැතිධුරය නොලැබේනම් තව දුරටත් ඔහු සමඟ කාලය කා දැමිය නොහැකි බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රය හා සමස්ත ලංකා මුස්ලිම් කොංග‍්‍රසය රනිල් වෙත දැනුම් දී තිබේ. කිසිසේත්ම රනිල් වික‍්‍රමසිංහට අගමැති ධුරය ලබා නොදෙන්නේ’යැයි ජනාධිපතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශය හේතුවෙන් තම මන්ත‍්‍රී කණ්ඩායම් අස්ථාවර වෙමින් ඇති බවත් තමනට …
Continue Reading
රනිල්ගේ ප්‍රජාත්‍රන්තවාදය රෙද්ද පල්ලෙන් බේරේ; පාර්ලිමේන්තුවේ මිනීමරන්න පිහි අරන් ඇවිත් (Photos)
ප්‍රජාත්‍රන්තවාදය ගැන රටට, ලෝකයට, තානාපති කාර්යාලවලට පම්පෝරි ගසමින් සිටින එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ මැරයින් අද(15) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පාර්ලිමේන්තුව තුලදීම මැරීම සඳහා පිහි ඇතුළු මනුෂ්‍ය ඝාතන ආයුධ ගෙනැවිත් තිබෙන බවට සාක්ෂි හමුවී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ කුප්‍රකට මිනීමරුවකු ලෙස නම් දරා සිටින “පාලිත තෙවරප්පෙරුම” නොහොත් “මැර තෙවරයා” අද(15) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු “පිස්සු කරූ” නොහොත් කථානායක කරූ …
Continue Reading
රනිල් වෙනුවෙන් අනුර රැඟු ජවනිකා පිටපත කරූ ජනපතිට යවයි; ජනපතිගෙන් කරූට කිසිකන පිළිතුරක්
හිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් වත්මන් එජාපයේම කුලී-කොන්ත්‍රාත් දේශපාලන පක්ෂයක් බවට පත්ව ඇති ජනතා විමුක්ති පෙරමුණ විසින් එජාප නායකයා වෙනුවෙන් ඊයේ(14) පාර්ලිමේන්තුවේදී විදේශ තානාපතිවරුන් ඉදිරියේ සිදුකරන ලද ජවනිකාවේ පිටපත සහ ප්‍රතිථිල කථානායක කරු ජයසුරිය විසින් අර්ථ දැක්වීමට ගත් උත්සහය ජනාධිපතිවරයා විසින් මුළු මනින්ම ප්‍රතික්ෂේප කර ඇත. විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළයුතු ආකාරය සහ එය සම්මත කර …
Continue Reading