මම පක්ෂයේ නායකත්වයට ආවේ පක්ෂයේ හැම එකාම බෝම්බයෙන් ගිය නිසා (වීඩියෝ)

යුද්ධයෙන් වැඩිම හානි සිදුවුණේ උතුරට බවත්, එල්ටීටීයෙන් මගේ එක්සත් ජාතික පක්ෂයේ අපේ නායකයෙක්, ජනාධිපතිවරයෙක්, මහලේකම්වරයෙක්, ජනාධිපති අපේක්ෂකයෙක් මැරුණා. ලලිත් ඇතුලත්මුදලි මැරුණා. මම පක්ෂයේ නායකත්වයට ආවේ පක්ෂයේ හැම එකාම බෝම්බයෙන් ගිය නිසා යැයි එක්සත් ජාතික පක්ෂයේ විසිපස් වසරක අඛණ්ඩ අසහාය නායකත්වය...

එජාපයේ තවත් කොල්ලයක්: EAP කුණුකොල්ලයට විකුණා සිදුකළ මංකොල්ලය එළියට! (Video)

ලොව බොහෝ රටවල් මුදල් විශුද්ධිකරණ චෝදනා හා ව්‍යාපාර කටයුතු සඳහා ත්‍රස්තවාදී අරමුදල් යොදාගත් ව්‍යාපාරිකයකු ලෙසත් චෝදනා එල්ල කර ඇති පුද්ගලයකුට මෙරට දේශීය ව්‍යාපාර කුණු කොල්ලයට ලබාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු ආණ්ඩුව ක්‍රියාත්මක වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක...

මහින්දට බැරිදේ, රනිල්ට පුළුවන් (Video)

මහින්ද රාජපක්‍ෂ මහතාට බහුතරය නැතිනම් ආණ්ඩුවක් කරන්න බැරි වුවත් රනිල් වික‍්‍රමසිංහ මහතාට බහුතරය නැතත් ආණ්ඩු කරන්න හැකි බව යටත්විජිත හේරත් න්‍යායෙන් පැහැදිලි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පවසයි. මහින්දට බහුතරය නැතැයි ක්‍ෂණික නූඞ්ල්ස් සේ විශ්වාස භංග ගෙන ආ...

වසර පන්සීයකට පසු පළමු වරට රට සහලින් ස්වයංපෝෂිත කළේ අපියි

රට වී වගාවෙන් ස්වයංපෝෂිත කරන්නට 1965දී ඩඩ්ලි සේනානායක අගමැතිතුමා වගා සංග්‍රාමය පටන් ගත් බවත්, වසර 500කට පසු 2003 වසරේදී රට සහලින් ස්වයංපෝෂිත කළේ අප රජයෙන් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා නිකවැරටියේ ඉඩම් ඔප්පු ලබාදීමේ උත්සවයකට එක්වෙමින් පැවසීය. එහිදී අග්‍රාමාත්‍ය රනිල්...

රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරියට තනතුර අහිමි කර, එජාපයේ බත් බැලයෙක් ලවා රේගුවෙන් හොරා කන්න දඟලන සැලසුමේ රහස

රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස සේවය කළ ජී.එස්.එම්. චාල්ස් මහත්මිය එම තනතුරෙන් ඉවත් කර ඒ වෙනුවට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු වන රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු මහතා පත් කිරීමට රනිල් වික්‍රමසිංහ රජය තීරණය කර තිබිණි. මේ තීරණය පසුපස ක්‍රියාත්මක වූ ජාවාරම්කාර මාෆියාවේ...

යන එනමං නැති එජාපයේ මීලඟ තුරුම්පුව

බලලෝභීත්වයෙන් විවිධ කුප්‍රකට ක්‍රම යොදාගනිමින් ආණ්ඩු බලය ලබාගත්තද රටට හෝ ජනතාව වෙනුවෙන් කලහැකි දෙයක් නොමැතිව අතරමං වී සිටින එක්සත් ජාතික පක්ෂයේ මීලඟ තුරුම්පුව වී ඇත්තේ, බලය ඇති තෙක් හොරාකෑමට අවශ්‍යතරම් ඇමතිකම් නිර්මාණය කරමින් පවත්වා ගැනීමට බව දැන් පැහැදිලිය. ඒ සඳහා...

මහ බැංකුව කොල්ල කෑ රනිල් ප්‍රමුඛ එජාපය රේගුව ඉහගෙන කන්න සැරසෙයි! ජනපති අණින් පළමු උත්සහය වැළකෙයි!

රටේ රාජ්‍ය ආදායමට මුදල් රැස්කරදෙන මෙන්ම රටේ ආරක්ෂාවට අතිශය වැදගත් ශ්‍රී ලංකා රේගුවේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය මාරු කොට නිසි සුදුසුකම් නොමැති එක්සත් ජාතික පක්ෂයේ බත් බැලයෙකු පත්කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ කුප්‍රකට සඟයා වන මංගල ගත් පළමු උත්සහය...

ජනාධිපතිවරණයට එජාපයෙන් පමණයි; පිට අයට ඉඩ නැහැ – එජාපය තීරණයකට

රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යෙන්ම ඊළඟ එජාප ජනපති අපේක්ෂකයා විය යුතු යැයි එජාප ජේ‍යෂ්ඨයන් පිරිසකගේ ස්ථාවරය වී තිබේ. වසර 25ක පමණ කාලයක් එජාපයේ නායකයා ලෙස කටයුතු කළද 1999 - 2005 ජනාධිපතිවරණවලට තරග කර වික්‍රමසිංහ පරාජයට පත්විය. මේ වන විට ජනපතිවරණයට ඉදිරිපත්...

නව ව්‍යවස්ථාව හරහා සිදුවන්නේ සියලු ජාතීන්ට අනර්ථයක් වන රනිල් හා සුමන්තිරන් අතර ගිවිසුම ක්‍රියාත්මක වීමයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සිදුවන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා සුමන්තිරන් මන්ත්‍රීවරයා අතර ඇති ගිවිසුමක් ක්‍රියාත්මක වීමක් පමණක් බවත්, ඉන් රටේ සියලු ජාතීන් රවටමින් ඔවුන්ට අනර්ථයක් වීම පමණක් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(22)...

අගමැති රනිල්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයට එරෙහි පෙත්සම අධිකරණය හමුවේ කැඳවයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 31 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. කොළඹ නාගරික මන්ත්‍රීනි ශර්මිලා ගෝනවල විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි....
Loading posts...

All posts loaded

No more posts