- Sunday
- December 22nd, 2024
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ඔහු හිමිකාරිත්වය ගැන සමාගමක් රජයේ ආයතන සමඟ ගිවිසුම් ගත වී ව්‍යාපාරික කටයුතුවල නිරතවීම මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුසු කමක් මෙන්ම නීතිවිරෝධී ක්‍රියාවක් වන හෙයින් Lake house printers and publishers සමාගමේ කොටස් හිමියෙක් වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය...
මට කොපමණ දොස් කීවත් මා කියන්නේ සිංහල බෞද්ධයන් අතරින් වැඩ කරන අය බෙර ගහන්නේවත්, බෙර ගහන අය වැඩ කරන්නෙත් නෑ. සමහරු බුද්ධ ධර්මයටත් ඉහළින් ගොස් සිංහල බෞද්ධයන් ලියාපදිංචි කරනවා. බෞද්ධයෝ කවුද? බෞද්ධ නොවන අය කවුද කියා ලියාපදිංචි කරන්නේ ඒ අය...
යුද්ධයෙන් වැඩිම හානි සිදුවුණේ උතුරට බවත්, එල්ටීටීයෙන් මගේ එක්සත් ජාතික පක්ෂයේ අපේ නායකයෙක්, ජනාධිපතිවරයෙක්, මහලේකම්වරයෙක්, ජනාධිපති අපේක්ෂකයෙක් මැරුණා. ලලිත් ඇතුලත්මුදලි මැරුණා. මම පක්ෂයේ නායකත්වයට ආවේ පක්ෂයේ හැම එකාම බෝම්බයෙන් ගිය නිසා යැයි එක්සත් ජාතික පක්ෂයේ විසිපස් වසරක අඛණ්ඩ අසහාය නායකත්වය...
ලොව බොහෝ රටවල් මුදල් විශුද්ධිකරණ චෝදනා හා ව්‍යාපාර කටයුතු සඳහා ත්‍රස්තවාදී අරමුදල් යොදාගත් ව්‍යාපාරිකයකු ලෙසත් චෝදනා එල්ල කර ඇති පුද්ගලයකුට මෙරට දේශීය ව්‍යාපාර කුණු කොල්ලයට ලබාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු ආණ්ඩුව ක්‍රියාත්මක වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක...
මහින්ද රාජපක්‍ෂ මහතාට බහුතරය නැතිනම් ආණ්ඩුවක් කරන්න බැරි වුවත් රනිල් වික‍්‍රමසිංහ මහතාට බහුතරය නැතත් ආණ්ඩු කරන්න හැකි බව යටත්විජිත හේරත් න්‍යායෙන් පැහැදිලි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පවසයි. මහින්දට බහුතරය නැතැයි ක්‍ෂණික නූඞ්ල්ස් සේ විශ්වාස භංග ගෙන ආ...
රට වී වගාවෙන් ස්වයංපෝෂිත කරන්නට 1965දී ඩඩ්ලි සේනානායක අගමැතිතුමා වගා සංග්‍රාමය පටන් ගත් බවත්, වසර 500කට පසු 2003 වසරේදී රට සහලින් ස්වයංපෝෂිත කළේ අප රජයෙන් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා නිකවැරටියේ ඉඩම් ඔප්පු ලබාදීමේ උත්සවයකට එක්වෙමින් පැවසීය. එහිදී අග්‍රාමාත්‍ය රනිල්...
රේගු අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස සේවය කළ ජී.එස්.එම්. චාල්ස් මහත්මිය එම තනතුරෙන් ඉවත් කර ඒ වෙනුවට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු වන රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු මහතා පත් කිරීමට රනිල් වික්‍රමසිංහ රජය තීරණය කර තිබිණි. මේ තීරණය පසුපස ක්‍රියාත්මක වූ ජාවාරම්කාර මාෆියාවේ...
බලලෝභීත්වයෙන් විවිධ කුප්‍රකට ක්‍රම යොදාගනිමින් ආණ්ඩු බලය ලබාගත්තද රටට හෝ ජනතාව වෙනුවෙන් කලහැකි දෙයක් නොමැතිව අතරමං වී සිටින එක්සත් ජාතික පක්ෂයේ මීලඟ තුරුම්පුව වී ඇත්තේ, බලය ඇති තෙක් හොරාකෑමට අවශ්‍යතරම් ඇමතිකම් නිර්මාණය කරමින් පවත්වා ගැනීමට බව දැන් පැහැදිලිය. ඒ සඳහා...
රටේ රාජ්‍ය ආදායමට මුදල් රැස්කරදෙන මෙන්ම රටේ ආරක්ෂාවට අතිශය වැදගත් ශ්‍රී ලංකා රේගුවේ රේගු අධ්යක්ෂ ජනරාල්වරිය මාරු කොට නිසි සුදුසුකම් නොමැති එක්සත් ජාතික පක්ෂයේ බත් බැලයෙකු පත්කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ කුප්‍රකට සඟයා වන මංගල ගත් පළමු උත්සහය...
Loading posts...
All posts loaded
No more posts