- Sunday
- December 22nd, 2024
හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා මුදල් ඇමතිව සිටි, අර්ජුන් මහේන්ද්‍රන් මහතා අධිපතිව සිටි සමයේ මහ බැංකුවේ සිදු වූ බැඳුම්කර කොල්ලයට තමන්ගේ කිසිම සම්බන්ධයත් නැති බවත් තමන් සුද්ධවන්තයෙක් බවත් කීමට අග්‍රාමාත්‍යවරයා දැඩි උත්සාහයක නිරතවන නමුත් එම වංචාසහගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය...
පසුගිය රජයේ පව් නිසා ණයකාරයන් බවට පත්ව සිටින මේ රටේ තරුණ පරම්පරාව ණයකාරීත්වයෙන් මුදවා ඔවුන්ට සුරක්ෂිත අනාගතයක් උදාකර දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් පාලන මැතිවරණය නිමිත්තෙන් මහනුවර පැවැති එක්සත් ජාතික පෙරමුණේ මංගල රැලිය අමතමින් පැවසුවේය. අනුන්ගේ පව් ගෙවීමට...
මහ බැංකු බැඳුම්කර කොල්ලයේ නියෝජිතයා වූ කුප්‍රකට අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට තබා ඔහු සිටින ස්ථානයවත් සොයා ගැනීමට නොහැකිවීම ගැන මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන ලැජ්ජා විය යුතු බවත්, බැදුම්කර කොල්ලය යටපත් කිරීමට උත්සාහ දරන බවත් දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය...
බැඳුම්කර ජනාධිපති කොමිසමෙන් චෝදනා එල්ල වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට පෙර ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී.රත්නායක මහතා පවසයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ අග්‍රමාත්‍යවවරයා මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් ද සිය ධුරවලින් ඉල්ලා අස්විය...
මාමණ්ඩිය මහ බැංකු අධිපතිව සිටියදී බෑනා එම බැංකුවේ ප්‍රාථමික ගැනුම්කරුවකුව සිටීම බරපතළ තත්ත්වයක් බව තමා පිළිගන්නා බවත් ඇලෝසියස්ට එම කටයුතුවලින් ඉවත් වන ලෙස මහේන්ද්‍රන් කියා ඇතත් දිගින් දිගටම කල් ඉල්ලමින් ඔහු දිගටම එම කටයුතුවල යෙදුණු බව මහේන්ද්‍රන් තමාට පැවැසූ බවත්...
මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්‍ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙනී සිටියි. එම කොමිසම ඉදිරියේදි තමා පිළිබඳව සඳහන් වුණු කරුණු ගැන පැහැදිලි කිරීමට සුදානම් බවට අගමැති වික්‍රමසිංහ මහතා කොමිසමට දැනුම් දී තිබිණි. ධූරය...
ඉන්ධන රැගත් ඉන්දීය තෙල් නැවක් හෙට (08) දිනයේ ශ්‍රීලංකාවට එන බවත්, තවත් නැවක් අනිද්දා දිනයේ පැමිණෙන බවත්, ඉදිරියේ දී ඉන්ධන ගබඩා කිරීමේ ඉන්ධන ටැංකි වැඩිදියුණු කර තෙල් ටැංකි මධ්‍යස්ථානයක් ඇති කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද...
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්ට තමන් වහන්සේ විරුද්ධ වූ බවට පළ වූ මාධ්‍ය ප්‍රවෘත්ති මල්වතු මහ නාහිමියන් ප්‍රතික්ෂේප කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (19 දා) පැවැසීය. ඇතැම් පෞද්ගලික පුවත්පත් සහ රූපවාහිනි නාලිකා ජනතාව නොමඟ යවමින් තමන් වහන්සේ නව ව්‍යවස්ථාවට...
ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව පිළිබඳ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම අදින් අවසන් කරන බව එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතා දැනුම් දී තිබේ. අවශ්‍යම වුවහොත් පමණක් අග්‍රමාත්‍යවරයා කොමිසම හමුවට කැඳවන බව ඔහු පවසා ඇත. 2015 පෙබරවාරි මස පළමුවන දින සහ 2016 මාර්තු...
Loading posts...
All posts loaded
No more posts