අර්ජුන් මහේන්ද්‍රන්ගේ තවත් ජාවාරමක් වෙනුවෙන් යහපාලනයෙන් අතහිත

මහ බැංකුවේ බැඳුම්කර කොල්ලයට සම්බන්ධ කුප්‍රකට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මගින් කල්කුඩා ප‍්‍රදේශයේ මත්පැන් කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වේ. ඇලෝසියස්‌ට අයත් ඩබ්. එම්. මෙන්ඩිස්‌ සමාගම විසින් මෙම ස්‌ප්‍රිතු නිෂ්පාදනාගාරය සඳහා ආයෝජනය කරන මුදල රුපියල් බිලියන 4.5 කි. 2017...

අගමැති රනිල් මාධ්‍යයට අමුතුම කතාවක් කියයි

මහජනතාවගේ විශ්වාසය නැවත ගොඩනැගීම සඳහා ජනතාවට වගකියන මාධ්‍යයක් වෙනුවෙන් මාධ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනයට සකස් කළ වාර්තාව ලෝක ජනමාධ්‍ය දිනයේදී පෙරේදා(03) එළිදැක්වුණු අතර වසර එකහමාරකට ආසන්න කාලයක් තුළ සිදුකළ පර්යේෂණයකින් අනතුරුව සැකසූ එම වාර්තාවෙන් මාධ්‍ය වෙනස් විය යුතු ආකාරය ගැන කරුණු 100...