ජනාධිපතිවරණය පැවැත්වීම ස්ථිරයි; මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර අවසන් – ජනාධිපති රනිල්

ඉදිරියේදී අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන මේ වන විටත් වෙන් කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘What’s New” තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී පසුගියදා (28) පවැති වැඩමුළුවට එක්වෙමිනි. ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පවසන කිසිදු අපේක්ෂකයෙකු එම ධුරය සතු විධායක …

Continue Reading

රනිල්ට රට ගැන අවුලක්!

රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර එය කඩිනමින් අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීම තම අපේක්ෂාව බවත්, එසේ නොමැතිව ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය ලබාගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර 10කින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කෑගල්ල, මංගෙදර ටැම්පිට පුරාණ පිරිවෙන් විහාරස්ථානයේ ‌‌ඓතිහාසික …

Continue Reading

සජිත්ගේ කල්ලිවාදයට එරෙහිව රනිල්ගෙන් තවත් වෙට්ටුවක්..

රනිල් – සජිත් බල අරගලයේ තවත් තීරණාත්මක කඩඉමක් සටහන් කරමින් එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛව පිහිටුවනු ලබන නව සන්ධානයේ මහ ලේකම් තෝරා පත්කර ගැනීම සඳහා ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පියවර ගෙන ඇති බවට එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ඔහු සදහන් කළේ ත‍්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයන් නවීන් දිසානායක, ලක්ෂ්මන් කිරිඇල්ල සහ රවි කරුණානායක යන එජාප නායකයාට ඉතාම …

Continue Reading

එජාපය නව ජවයකින් යුත් නව සන්ධානයකින්..(වීඩියෝ)

අගෝස්තු මාසය අවසන් වීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (05) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත. අදාළ ප්‍රකාශයේ වැඩිදුරටත් මෙසේ සඳහන් කර ඇත. “2014 අවුරුද්දේ අපි රට වෙනුවෙන් එකට එක්වුණා. ප්‍රජාතන්ත්‍රවාදය යළ තහවුරු කිරීම, ජාතීන් අතර සංහිදියාව ශක්තිමත් කිරීම, කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩ නැංවීම …

Continue Reading

පරාක්‍රමබාහු රජතුමාත් බදු ගැහුවා – අගමැති රනිල්

ඉතිහාසයේ වැඩිම වී අස්වැන්නක් මෙවර ලැබී තිබෙන බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී තවදුරටත් ඒ තත්ත්වය වර්ධනය කර ගැනීම සඳහා කෘෂිකර්මාන්තය හා වී වගාව නවීකරණය කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු කර තිබෙන බව පෙරේදා (07) අනුරාධපුරයේ පැවැති අලූත් සහල් මංගල්‍යට එක්වෙමින් පැවසීය. වාරිමාර්ග හා කෘෂිකර්මාන්තය නඟාසිටුවීම වෙනුවෙන් වත්මන් රජය විශාල මුදලක් වැය කළ නිසා මෙවර වී අස්වැන්න මෙට්‍රික් ටොන් තිස් …

Continue Reading

අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධ සිංගප්පුරුවේ ප්‍රකාශය බොරුවක්! අර්ජුන් මහේන්ද්‍රන්ගේ රතු වරෙන්තු ඇතුලත් CIDවාර්තා දින සමඟ හෙළිකරයි

වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ අනුදැනුම සහ අනුග්‍රහය මත සිදුකළ බවට කියවෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර මංකොල්ලයට සම්බන්ධ හිටපු මහබැංකු අධිපති කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් සිංගප්පුරු රජයට සම්බන්ධ ප්‍රකාශකයෙක් සිදුකළ ප්‍රකාශයකට අදාළ මාධ්‍ය වාර්තාව මුළුමනින්ම අසත්‍ය සහ පදනම් විරහිත එකක් බව ජනාධිපති මාධ්‍ය අංශය සියලු තොරතුරු සහ සාක්ෂි සමඟ නිකුත් කළ නිවේදනය සඳහන් වේ. එම නිවේදනය මෙසේය. සිංගප්පූරුවේ …

Continue Reading

Exclusive: සියල්ල උඩුයටිකුරු කරමින් රනිල්ගේ ආශිර්වාදයෙන් මෛත්‍රී ජනපති සටනට

පුරා දශක දෙක හමාරක කාලයක් එක්සත් ජාතික පක්ෂයට අඛණ්ඩව නායකත්වයෙන් දෙමින් ඒ වසර 25 ක කාලය තුල අවස්ථා දෙකකදී වසර 6 ක කාලයක් අගමැතිධුරයක් සමඟින් ආණ්ඩුකර ඇති එජාපයේ අසහාය නායක රනිල් වික්‍රමසිංහ මහතා නායකත්ව ඉනිමේ තිස්වසර සම්පූර්ණ කිරීමට ප්‍රථමව ඇති මීලඟ කඩ ඉමට පැමිණ ඇත. එනම් රනිල් වික්‍රමසිංහ තවත් පස්වසර නායකත්වය රැකගෙන නිරුපද්‍රිතව සිටීමට නම් ඔහු තවත් ජනාධිපතිවරණයක් පන්නා ගත …

Continue Reading

ලොව හොඳම කාන්තා ජංගි අපෙයි; බොරුනම් අහන්න වික්ටෝරියා සීක‍්‍රට් එකෙන් – අගමැති රනිල්ගෙන් බිකිනි සඳහා අභියෝගයක් (වීඩියෝ)

අද කාන්තාවන් සදහා ලෝකයේ හොදම ජංගි මහන්නේ ශ‍්‍රී ලංකාව විසින් බව අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. තමා පවසන්නේ බොරුවක් නම් හොදම ජංගි එන්නේ කොහෙන්දැයි වික්ටෝරියා සීක‍්‍රට් සමාගමෙන් අසා දැනගත හැකි බවත් කාන්තාවන්ද ඒ ගැන දන්නා බවත් අගමැතිවරයා කීය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ඇගලුම් කර්මාන්ශාලා ආරම්භ කරද්දී ඇතැමුන් එය හාස්‍යයට ලක් කල බවත් ඔහු සදහන් කලේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ …

Continue Reading

මහ බැංකුව සුද්ද කරලා වසර 4යි..

අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය හා හිටපු මහ බැංකු අධිපතිවරයා එකතු වී මහ බැංකු හොරකම සිදු කර අවුරුදු 4ක් ගත වුවද තවමත් එම හොරකමට අදාළව කිසිදු පුද්ගලයකු අත්අඩංගුවට නොගැනීමට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ ‘කළු ලෝගු’ පැලඳගෙන මහ බැංකුව ඉදිරිපිට ඊයේ (27) විරෝධතාවක නිරත විය. ස්මාට් ලෙස එක්සත් ජාතික පක්ෂය විසින් සිදු කරන ලද බැංකු හොරකම පිළිබඳව නැවත මතක් කර දීම සඳහා …

Continue Reading

ශ්‍රමය වෙනුවට දැනුම විකුණන ආර්ථිකයට මාරු වෙමු

අධ්‍යාපනය නවීකරණය කොට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශ්‍රමය පදනම් වූ රැකියා කරන්න කියා අප කියනවාද? නැතිනම් දැනුම පදනම් කරගත්ත රැකියා කරන්න කියනවාද? අන්න ඒකයි මේ රටේ තියෙන ප්‍රධානතම ප්‍රශ්නය. ශීඝ්‍ර ආර්ථික විපර්යාසයක් කරලා, ශිල්ප දැනුම පදනම් කර ගත්තු ලෝක වෙළෙඳපළේ තරග කළ හැකි ආර්ථිකයක් ඇති කරලා, තමන්ගේ අතේ තිබෙන ආදායම දෙගුණයක් කරන්න අපි මීළඟ අවුරුදු කීපයේදී බලාපොරොත්තු වෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ …

Continue Reading