හිටපු ඇමති රාජිතට කුරේ පිටට මරේ වෙයි (වීඩියෝ)

රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ සමයේ ඔහුට හිතවත් සමාගම්වලින් සිදු කළ ඖෂධ මිලටගැනීම් හරහා අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවත්, එම ගනුදෙනු හරහා අතිවිශාල පාඩු සිදුව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. පිළිකා රෝගයට අදාළ බාල ඖෂධ එන්නත් ආනයනය කිරීමේ චෝදනාව මත ෆාමේස් පුද්ගලික සමාගමේ ව්‍යාපාරික කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගත් පියවර සම්බන්ධයෙන් අදහස් දක්වමින් …

Continue Reading

රාජිතට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට..

ඉකුත් ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීම සඳහා නොතීසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා තීන්දු කළේය. ඒ අනුව සැකකාර හිටපු අමාත්‍ය රාජිත …

Continue Reading

රාජිතගේ අපේක්‍ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වුණේ නීතිඥයාගේ වරදින්..?

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන මත ඇප දිය නොහැකි චෝදනා යටතේ තමා අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට දරන උත්සාහය වළක්‌වා අපේක්‍ෂිත ඇපයක්‌ මත තමා මුදාහරින ලෙස ඉල්ලා හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ගොනු කර තිබූ අපේක්‍ෂිත ඇප අයෑදුම්පත කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ඊයේ (20) ප්‍රතික්‍ෂේප කරන ලදී. එම අපේක්‍ෂිත …

Continue Reading

රාජිතගේ සුදු වෑන් රියදුරන් අත් අඩංගුවට..! කොට උඩ යන නාටකයේ අධ්‍යක්ෂක වැට උඩ..!

පෙර පැවති රාජපක්ෂ රජයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම මත සුදු වෑන් වලින් මිනිසුන් පැහැරගත් බවත් ඔවුන් මරා දමා කිඹුලන්ට දැමූ බව පැවසූ පුද්ගලයන් දෙදෙනා ඊයේ(14) අත් අඩංගුවට පත් වූ අතර මොවුන් පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවසර ලබා ගෙන තිබේ. මොවුන් මෙවැනි කථාවක් කීවේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් මෙහෙය වූ මාධ්‍ය සාකච්ඡාවකදීය. තවද …

Continue Reading

ඇමති රාජිත, සජිත්ට කනේ පහරක් ගසමින් ජනාධිපති අපේක්ෂකයා නම් කරන හැටි කියාදෙයි (වීඩියෝ)

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් ගොඩනැගෙන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය එළඹෙන සැප්තැම්බර් මාසයේදී ගොඩනගන බවත්, එම සන්ධානය ගොඩනැඟීමෙන් පසු එහි ප්‍රතිපත්ති අනුව ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව ද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අරලිය ගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය. එම සන්ධානය ගොඩනැඟීමෙන් පසු එහි ප්‍රතිපත්ති අනුව ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව ද ඔහු සඳහන් කළේ ය. සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලමින් …

Continue Reading

ඇමති රාජිත කෝටි 5000ක බාල පිළිකා ඖෂධ ගෙන්වීමේ සැලැස්මක

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ මැදිහත් වීමෙන් රුපියල් කෝටි 5000 ක් වටිනා ප‍්‍රමිතියෙන් තොර බාල පිළිකා ඖෂධ මිලදී ගැනීමට දරන උත්සාහය වහාම නතර කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. මෙම ඖෂධ මිලදී ගැනීම සඳහා මේ වන විට වසර 15 කට බලපැවැත්වෙන පරිදි ගිවිසුමක් අත්සන් කිරීමට යන බවත්, ජනාධිපතිවරයා එ් සම්බන්ධයෙන් දැනුවත් කළ බවත් රජයේ …

Continue Reading

කඩා වැටෙන රාජිතගේ ඉනිම යළි ගොඩ ගන්න ඕන පවක් කරගහන මංගල පන්දු යැවීම අරඹයි.. (වීඩියෝ)

මේ වන විට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එල්ල වී ඇති මහා පරිමාණ වංචා-දූෂණ චෝදනා ඇතුළු විශාල අපරාධ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම් සහ අනෙකුත් පරීක්ෂණ වලින් හෙළිදරව් වෙමින් පවතිද්දී රාජිතට එරෙහිව රටෙ පුරා නැගෙන විරෝධය සමනය කොට වැඩේ ගොඩ දා දීමට එදාමෙදා තුර තම රැහේ එවුන් වෙනුවෙන් ඕන පවක් ස්වකැමැත්තෙන් කරගසන මංගල පින්සිරි අමාත්‍යවරයා විසින්, රටේ දේශපාලන ගේම් නොහදුනන මිනිසුන් ගොනාට අන්දවා …

Continue Reading

ඇමති රාජිතට එරෙහිව බරපතළ චෝදනා ගොනුවෙයි..! ඇමතිධුරය දන්දීලවත් බේරෙන්න බැරිවෙයි..!

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා වහාම ධුරයෙන් ඉවත්කර, පරීක්ෂණ සිදු කර නීතිය හමුවට ඉදිරිපත් නොකළහොත් මෙම ආණ්ඩුවද මානව අපරාධ සිදු කළ ආණ්ඩුවක් ලෙස සැලකීමට මෙරට ජනතාවට සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල පෞද්ගලික රෝහලක් ලෙස තිබියදී එය වෙනුවෙන් රජයේ මුදල් රුපියල් බිලියන 05ක් වැය කිරීම, ප්‍රමිතියෙන් බාල, කල් ඉකුත් වූ හා රෝගීන්ට ලබා නොදෙන …

Continue Reading

දූෂණ වංචාවලට ඇමති රාජිතට එරෙහිව රට පුරා විරෝධතා..මාධ්‍යවේදීන් ප්‍රශ්න කරද්දී රාජිත පැනයයි..(වීඩියෝ)

මීගමුව රෝහලේ නව ළමා වාට්ටුව විවෘත කිරීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති අතර අමාත්‍යවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන මෙන් ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් රෝහල ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණි. එල්ල වී ඇති බිලියන ගණන් දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් උත්සවයෙන් අනතුරුව මාධ්‍යෙව්දීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය. පසුව අමාත්‍යවරයා රොහලේ වෙනත් ගේට්ටුවකින් පිටව ගිය අතර අමාත්‍යවරයාගේ සෙසු වාහන විරෝධතාකරුවන් සිටි ස්ථානයෙන් පිටව …

Continue Reading

බිලියන ගණන් ඉක්මවා ගිය ඇමැති රාජිතගේ දැවැන්ත දූෂණ-වංචාවලට එරෙහිව රටපුරා උද්ඝෝෂණ

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව වයඹ පළාතේ රජයේ රෝහල්වල වෛද්‍යවරුන් සහ කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට ඊයේ (12) දහවල් 12.00 සිට පස්වරු 1.00 දක්වා උද්ඝෝෂණයක නිරත වූහ.  එහිදී කුරුණෑගල ශික්ෂණ රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් ශාඛාවේ ලේකම් වෛද්‍ය ඉන්දික රත්නායක මහතා මෙසේ අදහස් දැක්වීය.  ‘‘අපි ජනාධිපතිතුමාට බාර දුන්නා සෞඛ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් …

Continue Reading