මිනීමරු ගෝඨා කට්ටි පනිමින් නිදැල්ලේ සිටියත්, පූජිත්ට හේමසිරිට බේරෙන්න බැරිවෙයි! අත්අඩංගුවට පත්වෙයි (වීඩියෝ)

පෙර පැවති ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියා නොහොත් ගහලයා ලෙස ප්‍රකටව සිටි කුප්‍රකට මීනිමරු ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට පත් නොවී විවිධ උප්පරවැට්ටි යොදාගනිමින් අධිකරණයෙන් කට්ටි පැනමින් සිටියත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දරට එසේ කට්ටි පනිමින් අත් අඩංගුවට පත් නොවී බේරීමේ අවස්ථාවක් උදා වී නැති අතර පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයට අදාළව පොලිස්පතිවරයා සහ හිටපු …

Continue Reading

හේමසිරි සහ පූජිත්ට එරෙහිව නීතිපතිගෙන් නඩු

පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා කොචිච්කඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඇතුළු ස්ථාන අටකට එල්ල වූ මරාගෙන මැරෙන ප‍්‍රහාර වැළැක්වීමට අපොහොසත් වීම මගින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප‍්‍රබල ලෙස සිය රාජකාරි පැහැර හැර ඇති බැවින් ඔවුන්ගේ ප‍්‍රකාශ සටහන් කර සැකකරුවන් ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපති දප්පුල ලිවේරා මහතා ඊයේ …

Continue Reading

පොලිස්පති ජූජිත්ව රජයේ රස පරීක්ෂක වෙත

පොලිස්පති පූජිත් ජයසුන්දරට අද (14) පෙරවරු 9.30 ට රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට අධිකරණය විසින් නියෝග කර ඇතැයි වාර්තාවේ. එහිදී ඔහු සිය කටහඬ සාම්පල් ලබාදීමට නියමිත අතර පොලිස්පතිවරයා සිය කටහඬ සාම්පල් ලබාදෙනු ලබන්නේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මන්ත‍්‍රීවරුන් සහ උසස් නිලධාරීන් කිහිප දෙනකු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළේ යැයි කියන සිද්ධියට අදාළ රහසිගත දුරකථන සංවාදවල …

Continue Reading

පැළ කරන්න ගිය පුවතේ හඬපටය ගැන පොලිස්පතිටත් සැකයක්

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමේ සැලැස්ම පිළිබඳ හඬපටය ගැන සැකයක් මතුවීම නිසා එම හඬපටය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්‍ෂණ පවත්වන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (14) ප‍්‍රකාශ කළේය. මෙම කුමන්ත්‍රණ සැලැස්‌ම සම්බන්ධ කතාබහට නියෝජ්‍ය පොලිස්‌පති කෙළින්ම සම්බන්ධ බවට තොරතුරු සනාථ වූ විගස ඔහුට දිය යුතු නීතිමය දඬුවම් අකුරටම ලබාදෙන බව ද පොලිස්‌පතිවරයා වැඩිදුරටත් …

Continue Reading

ජනපතිගෙන් පොලිස්පතිට දෝස්මුරයක්

අගමැතිවරයාට එරෙහිව එල්ල කළ බරපතල වාග් ප‍්‍රහාරයෙන් පසු ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නැවත වරක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ සාමදානව ඇති බව පෙනෙන්නට තිබේ. ඒ පසුගිය අඟහරුවාදා රාති‍්‍රයේ පැජට් පාරේ පිහිටි ජනපති නිල නිවසේ දී පැය දෙකහමාරකට ආසන්න කාලයක් දෙදෙන අතර පැවැති සාකච්ඡාවකින් පසුවය. දෙදෙනා අතර පවතින ගැටළු මෙන්ම සභාග රජයේ ප‍්‍රධාන පාර්ශවයන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් …

Continue Reading

පොලිස්පති ජූජිත් තවත් වෙනසකට සැරසෙයි

පොලිස්‌ නිල ඇඳුමේ වර්ණය වෙනස්‌ කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා පැවැසීය. ඒ මහතා එසේ පැවසුවේ බණ්‌ඩාරවෙල ඇල්ල පොලිස්‌ වසමේ නාදඬුහින්න ප්‍රදේශයේ පසුගිය දා පැවති උත්සවයකදීය. පොලිස්‌ නිල ඇඳුම ආභරණයක්‌ නොවන බවද ලෝකයේ බොහෝ රටවල මෙන්ම ජාත්‍යන්තර පොලීසියේ වර්ණය ලෙස තද නිල් පැහැය භාවිත කරන බවද ඒ මහතා සඳහන් කළේය. කටු මැටි ගසා තිබු නිවස වර්ෂාවට හසුවී …

Continue Reading