මා හොද නැතැයි කියා ගේන්න හදන විකල්පයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් බලාපොරොත්තු වෙන්න එපා- ජනපති
තමන් හොඳ නැතැයි කියමින් තමන්ට විවේචනය කරමින් ජනාධිපති ලෙස පත් කිරීමට උත්සාහ කරන විකල්ප අයගෙන් මාධ්‍ය නිදහස බලාපොරොත්තු නොවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේය. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ මෙය ජනාධිපතිවරණ වසරක් බවයි. මෑතක සිට මාධ්‍ය විසින් ඇතැම් පිරිස් තමන් විවේචනය කරමින් සිටින බව ද කී ජනාධිපතිවරයා ජනාධිපතිවරණ අපේක්ෂක ලයිස්තු ගැන කතා බහක්ද …
Continue Reading
ශ්‍රීලනිපය සහ ශ්‍රීලපොපෙය සිව්වන සාකච්ඡා වටයටත් යන්න සූදානම් (වීඩියෝ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද තුන්වෙනි වරටද සාකච්ඡා වටය අද (10) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී පැවැත්විණ. මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මහලේකම් දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් සහභාගී වු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහචාර්ය ජී.ඇල්.පීරිස්, ඩලස් අලහප්පෙරුම, ජගත් වැල්ලව යන මහත්වරුන් …
Continue Reading
ගෝඨාභයද කියා දැම්ම කියන්න බැහැ; ජනපති මෛත‍්‍රී සමග සාකච්ඡා නොකර තීරණගන්න බැහැ – මහින්ද (වීඩියෝ)
ගෝඨාභය රාජපක්‍ෂ මහතා මීලග ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කිරීමට මෙතෙක් තීරණය කර නැති බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ජනාධිපති අපේක්‍ෂකයා කවුදැයි තීරණය කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු සි්‍යලු දෙනා එක් වී සාකච්ඡා කිරීමෙන් පසුව යයිද ඒ මහතා පැවසීය. කෙසේ වෙතත් තම පාර්ශවයෙන් ඉදිරිපත් කරනු ලබන්නේ දිනන අපේක්‍ෂකයා බවද රාජපක්‍ෂ මහතා සදහන් කලේය. ඔහු මෙම අදහස් පල කරන …
Continue Reading
52 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය (වීඩියෝ)
52 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (07) පෙරවරුවේ පැවැත් විය. සාම්ප්‍රදායිකව වාර්ෂික මාස් කන්නයේ නෙලාගත් අස්වැන්නේ නොයිඳුල් සහල් ජය ශ්‍රී මහා බෝ සමිදුන් වෙත පිදීම මෙහිදී සිදු කෙරෙයි. ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ …
Continue Reading
ඝෝෂාකාරී නාද රටා සහිත නලා සවිකළ රථ වාහන වැටලීමට ජනපතිගෙන් නියෝග
ශබ්ද දූෂණය ඇති කරන අධි ඝෝෂාකාරි හෝන් පාලනයට දැඩි නීති රීති හඳුන්වාදීමට රජය පියවර ගෙන තිබෙන අතර ඝෝෂාකාරී නාද රටා සහිත රථවාහන සඳහා වැටලීම් කි‍්‍රයාත්මක කිරීමට පොලිස්පතිවරයාට උපදෙස් නිකුත් කෙරේ. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි රාජ්‍ය ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (05) ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී මේ පිළිබඳ උපදෙස් ලබා දෙනු ලැබිය. පරිසර දුෂණයේ අංගයක් වන …
Continue Reading
ජනපති කොමිසමේ ප්‍රශ්න කිරීම් හමුවේ ඖෂධවේදියා ක්ලාන්තය දමයි
නුසුදුසු පිළිකා එන්නත් රුසියාවෙන් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඊයේ (01) සාක්‍ෂි දෙමින් සිටි ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදියකු හදිසියේ ක්ලාන්ත වීම හේතුවෙන් සාක්‍ෂි විමසීමේ කටයුතු සුළු මොහොතකට නැවැත්වීමට කොමිසමට සිදුවිය. යහපාලන ආණ්ඩු සමයේ දූෂණ වංචා සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව එහි සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ රැස්වූ අතර එහිදී ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදී …
Continue Reading
අල්ලන කුඩු ආයේ එනවද..? මෛත්‍රී අපිව රවටනවද..? සියල්ලට පිළිතුරු දෙමින් සියල්ලන් ඉදිරියේ ජනපති නියෝගයෙන් කුඩු වාෂ්ප කරයි
මෙරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගැනුණු අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ කොකේන් කිලෝග්‍රෑම් 769ක් ප්‍රසිද්ධියේ විනාශ කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරික්ෂණය යටතේ අද (01) පෙරවරුවේ කැලණිය මගුරුවෙල පිහිටි සුරවීර ගබඩා සංකීර්ණයේ දී සිදු කෙරිණි. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියමයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මූලිකත්වයෙන් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව මෙම විනාශ කිරීම සිදු විය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ සහ ගල්කිස්ස ප්‍රධාන …
Continue Reading
රුපියල් කෝටි 10,000කට වැඩි මත්කුඩු ටොන් 01 ක් අද ජනපති නියෝගයෙන් සහ නිරීක්ෂණයෙන් අළු වෙයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුව රුපියල් කෝටි 10,000කට වැඩි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ටොන් 01 කට අද (01) කොළඹ සපුගස්කන්දේ පිහිටි විශේෂ අංගණයකදී ගිනි තබා දැමීමට පියවර ගෙන ඇත. පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ මේ මත්ද්‍රව්‍ය කිලෝ 779ක් මෙලෙස විනාශ කරදමන බවත්, එය මාධ්‍යවේදීන් ඉදිරිපිටදී සිදු කරන බවත් මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධක බළකා අධ්‍යක්ෂ …
Continue Reading
තමා උගත් පාසලට ගිය ජනපති තම සොඳුරු පාසල් අතීතය ස්මරණය කළ හැටි (වීඩියෝ)
“ළඟම පාසල – හොඳම පාසල“ ජාතික වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොළොන්නරුව තෝපාවැව මහා විද්‍යාලයේ ඉදිකෙරුණු තෙමහල පන්ති කාමර ගොඩනැඟිල්ල විවෘත කිරීමට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තමා දශක කිහිපයකට පෙර මෙම පාසලේ සංගීත කාමරයේ සංගීතය උගත් හැටි යළි සියල්ලන් ඉදිරියේ ස්මරණය කරන්නට යෙදුනි. එහිදී තම ජනාධිපතිධුරයේ ඔටුන්න මොහොතක අමතක කළ ජනාධිපතිවරයා සංගීත ගුරුවරයා සමඟ වාඩි වී සිසුන් සමඟ සුළු මොහොතක් …
Continue Reading
රට පාවාදෙමින් ශ‍්‍රී ලංකා ජිනීවා තානාපති මානව හිමිකම් කොමිසම සමග අත්සන් කළ වාර්තාව ජනපති විසිකරයි (වීඩියෝ)
ජාත්‍යන්තරය හෝ වෙනත් කිසිවකු පවසන අන්දමට රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෝ රටේ ස්වාධීනත්වයට හානි වන කිසිවක් සිදුකිරීමට තමා සූදානම් නොමැති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ කළුතර, මීගහතැන්න ප‍්‍රදේශයේ පැවති උත්සවයකට ඊයේ (27) පෙරවරුවේ සහභාගි වෙමිනි. උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ආරක්ෂක අංශ විසින් භාවිත කරන ලද ඉඩම් එම ජනතාව වෙත නැවත නිදහස් කිරීම …
Continue Reading