දේශීය සුළු හා මධ්‍ය ව්‍යවසායකයන් නංවන ණය යෝජනා ක්‍රම 100ක පුළුල් වැඩපිළි‍වෙළක්

දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ව්‍යාපාරිකයින් නඟාසිටුවීම සඳහා ඒකාබද්ධ ණය යෝජනා ක්‍රම100ක පුළුල් වැඩපිළිවෙළක් ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාංශයට,මහබැංකුවට සහ රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් දෙයි. රාජ්‍ය බැංකු ප්‍රධානීන් සමග ඊයේ (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ උපදෙස් ලබා දෙනු ලැබීය. දේශීය සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් හා ව්‍යාපාරිකයින් දිරි ගන්වමින් මෙරට …

Continue Reading

කැබිනට් සංශෝධනයත්, ආණ්ඩුවත් දෙකම විහිලුවක් වෙයි; ඇමතිවරු කලකිරෙයි

මැතිවරණයෙන් පසු වත්මන් යහපාලන ආණ්ඩුව දේශපාලන අර්බුදයකට මුහුණ පා සිටින අතර ඊට පිළියමක් ලෙස අගමැතිධුරය ඇතුළු පුර්ණ කැබිනට් සංශෝධනයක් තුළින් රැඩිකල් වෙනසක් සිදුවිය යුතු බවට මත පළ විය. එහි පළමු පියවර ලෙස අගමැතිධුරය ගෞරවාන්විතව වෙනස් කිරීමට ජනාධිපතිවරයා උත්සහ ගත් අතර එය අසාර්ථක විය. ඉන් පසුව කැබිනට් සංශෝධනය සඳහා සුදානම් වූ අතර ඊට රනිල් වික්‍රමසිංහ එකඟ කරවා ගැනීම ‘වල් බල්ලා නෑවීමට …

Continue Reading

සයිටම් සිසුන් කොතලාවලින් එගොඩ වෙන්න ජනපතිගේ සහ GMOA සහය පතයි

ව්‍යාපාරික වෛද්‍යවරයෙකු වූ නෙවිල් ප්‍රනාන්දු මහතාගේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතන මාෆියාවට හසු වී තම ජීවිතයේ වටිනා වයසින් වසර 7-8 ක් සහ දෙමාපියන්ගේ මුදල් රුපියල් මිලියන ගණනක් කාබාසිනියා කරමින් අතරමං වූහ. එම සිසුන් සහ දෙමාපියන් මේ වන විට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් හෝ උපාධිය ගෙන පිටව යෑමට උත්සහ කරමින් සිටින අතර ඒ සඳහා ඔවුන් ජනාධිපතිවරයාගේ සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේද සහය …

Continue Reading

සයිටම් සිසුන් ගැන ජනපති ගත් තීරණය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගයයි

සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් සුදුසුකම් අනුව කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීම සඳහා ජනාධිපතිතුමා ගත් තීරණය අගය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කලේ ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව රජය පැහැදිලි කළ යුතු බවයි. පසුගිය කාල වකවානුව පුරාම සයිටම් අර්බුදයට නිසි විසඳුමක් ලබා නොදීම සහ ලබාදීමට අපොහොසත්වීම නිසාම රජය …

Continue Reading

කැබිනට් සංශෝධනය කල්මැරීමෙන් ඉස්මතු වන රනිල්ගේ මීලඟ කුමන්ත්‍රණය (විශේෂ)

අද(21) දිනයේ නියමිතව තිබූ කැබිනට් සංශෝධනය රනිල් විසින් ක්‍රමිකව හෙටට කල් දැමූ අතර හෙටත් එය සිදුනොවන ලෙස අද ඔහු කටයුතු කර ඇතැයි වාර්තාවේ. මේ වන විට බලහත්කාරයෙන් අගමැති පුටුවේ අරක්ගෙන සිටින රනිල් වික්‍රමසිංහ පෙර ජනාධිපතිවරයාට එකඟ වූ පරිදි කැබිනට් සංශෝධනය සිදු නොකෙරෙන තැනට වැඩ කරමින් සිටී. අද රනිල් වික්‍රමසිංහ විසින් යොමු කර ඇති කැබිනට් සංශෝධන මඟින් ජනාධිපතිවරයා විසින් අනිවාර්යෙන්ම වෙනස් …

Continue Reading

ජනපතිතුමනි, විද්‍යා වෙනුවෙන් උතුරට ක්‍රියාත්මක වූ නීතිය දකුණේ සොහොයුරියට ක්‍රියාත්මක නොවන්නේද..?

ඉතාම සංවේදී කතාවක්.. මිනිසුන් තිරිසනුන් සේ හැසිරෙන අවස්ථා පිලිබදව වාර්තා වන සෑම විටම සත්‍ය ලෙස සිදුව තිබෙන්නේ මිනිසුන් තිරිසනුන් ලෙස හැසිරීම නොව මිනිසුන් තිරිසනුන්ටත් වඩා පහත් තත්වයට පත්වීමය. සතුන්ට වුවද ලිංගිකත්වය සම්බන්ධව යම් සීමා ඇත. ඔවුන් වර්ගයා බෝ කිරීම සදහා ලිංගිකව හැසිරෙන්නේ ස්වභාවධර්මයෙන් ලැබුනු සීමාවන් තුලය. නමුත් මනු සතාට එහි සීමාවක් නැත. නමුත් මනසින් උසස් මිනිසාම එය සීමාවන් දමාගෙන ඇත්තේ …

Continue Reading

නව ආර්ථික වැඩපිළිවෙළ ලබන සතියේ

රටට අවශ්‍ය කඩිනම් ආර්ථික කළමනාකරණ වෙනස්කම් සහිත නව වැඩපිළිවෙළ ජාතික ආර්ථික සභාව හරහා ලබන සතියේදී රටට ඉදිරිපත් කිරීමට තීරණය කෙරේ. ජාතික ආර්ථික සභාව ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළැඹිණි. ආර්ථික කළමනාකරණයේදී රටට අවශ්‍ය කඩිනම් වෙනස්කම් සහ එහිදී ගතයුතු තීන්දු තීරණ මෙන්ම ක්‍රියාත්මක කළයුතු කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන වැඩසටහන් පිළිබඳ මෙහිදී …

Continue Reading

රු.බිලියන 4ක් කාබාසිනියා කරන රනිල්ගේ ටැබ් යෝජනාව සියල්ලන් ඉදිරියේම ජනපති කුණු කූඩයට දමයි..

උසස් පෙළ සිසුන් හා ගුරුවරුන් වෙත පරිඝනක ටැබ් ලබාදීමේ වැඩපිළිවෙල තාවකාලිකව නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය. ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව නවතා දැමුණු එම ව්‍යාපෘතියට වැය කිරීමට අපේක්ෂිතවූ මුදල රුපියල් බිලියන 4කි. 2017 අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු එම වැඩපිළිවෙලට අනුව උසස් පෙළ සිසුන් 159,078 කට හා ගුරුවරුන් 36,070කට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අදාළ පරිඝනක ටැබ් සැපයීමට සැලසුම් කර තිබිණි. …

Continue Reading

කි‍්‍රයාත්මක වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කරන්න -ජනපති උපදෙස් දෙයි

රට තුළ කි‍්‍රයාත්මක සංවර්ධන වැඩපිළිවෙලේ කිසිඳු පසුබෑමක් ඇතිවීමට ඉඩ නොතබා ඒ වෙනුවෙන් අමාත්‍යාංශ සහ ආයතනික මට්ටමින් කි‍්‍රයාත්මක වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට කි‍්‍රයාත්මක කරන ලෙස ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරු අතර හමුවක් පසුගිය දා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදෙනු ලැබීය. මැතිවරණයෙන් පසුව ඇතිවී තිබෙන පසුබිම සමඟ ඇතැම් අමාත්‍යාංශවල කටයුතු නිසි …

Continue Reading

රනිල් ඉවත් කිරීම හැර වෙන වෙනත් කිසිඳුම විකල්පයකට එකඟ නොවන බව ජනපති දන්වයි (Exclusive)

මේ වන විට අගමැතිධුරය බලෙන් අල්ලාගෙන සිටින රනිල් වික්‍රමසිංහ ඉන් ගෞරවාන්විතව ඉවත් නොවුන හොත් ඔහු ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සැකසෙමින් පවතින බවට අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. අද (18) උදෑසන එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙකු මෙන්ම පාර්ලිමේන්තුවේ කථානායකතුමා වන කරු ජයසුරිය මහතාට ජනාධිපතිතුමා දුරකථනයෙන් ඔස්සේ පවතින දේශපාලන අර්බුදය නිමාකර ගැනීම අදාළ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කොට ඇති අතර, රනිල් වික්‍රමසිංහ අගමැතිධුරයෙන් …

Continue Reading