ඥානසාර හිමි අත්අඩංගුවට!

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අද (25) හෝමාගම මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර ඇත. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධ නඩුව අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාග විය. මෙම හිමිනම උසාවි භූමියේ දී ම, ප්‍රගීත්ගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට බැණ තර්ජනය කර ඇති බව පැමිණිල්ලේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ ය. අධිකරණයට …

Continue Reading

ශ්‍රී පාදය නෙතු ගැටෙන මායිමේ නිසංසල පරිසරයක ජීවිතයේ සුව අත්විඳින්න

රත්නපුර කුරුවිට හරිත පැහැයෙන් බබළන පූජනීය ශ‍්‍රි පාදය නෙතු ගැටෙන මායිමේ නිස්කලංක පරිසරයක පිහිටිි පැරඩයිස් ව්‍යාපෘතිය දැන් ඔබ වෙනුවෙන්ම ක්‍රියාත්මකයි. එම නිවාස පුරය නාන තටාකයක්, ව්‍යායාම මං පෙත්, ළමා උද්‍යානයක් සහ ආරක්ෂක සේවය සහිතයි. එහි නිවාස බිම් කොටස් 63 න් 57 ක් දැනටමත් විකිණී අවසන්ව ඇත. මෙහි වැඩි විස්තර සඳහා අමතන්න: +94 112 51 52 53 පිවිසෙන්න: Blue Mountain Properties …

Continue Reading

තවමත් ශිරන්තිටම ගිය රට!

විමල් වීරවංශ නිවාස ඇමැතිව සිටි සමයේ සිය අම්මාගේ අප්පාගේ බූදලයෙන් මෙන් හිටපු ජනපති බිරිඳ ශිරන්ති රාජපක්ෂගේ හෙන්චයියෙකුට දුන් මත්තේගොඩ සුපිරි නිවස පිළිබඳ ව ප්‍රකාශයක් ලබා ගැනීමට අද ඇයට බරපතළ වංචා සෙවීමේ ජනාධිපති කොමිසම වෙත පැමිණිය යුතු බව දන්වා තිබිණි. ඒ බව මීට දින කිහිපයකට උඩ දී අප වාර්තා කළ අතර වැඩිදුරටත් අප කියා සිටියේ ඇය මෙවර ද නොපැමිණීමට ඇති ඉඩ …

Continue Reading

බස් ගිලපු තොණ්ඩමන්

තොණ්ඩමන්ලා පරපුරක් ලෙස පරපුටුවෝ බව කවුරුත් පාහේ දනිති. වතුකරයේ ජනතාවගේ සදාකාලික ප්‍රශ්න මතින් සුඛිත මුදිත ජීවිතයක් ගත කරන ඔවුහු සෑම කල්හි ම පවතින ආණ්ඩුව වෙත පක්ෂපාතී වී වතුකරය වෙත නොව තමන්වෙත වරප්‍රසාද වරදාන දිනාගත් උන් වෙති. වතුකරයේ ජනතාවගෛ් සුබ සිද්ධිය වෙනුවෙන් 2008 දී ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මම බස් රථ 40 වරකට 20 බැගින් ලබා …

Continue Reading

දැනගත් නොදන්නා ග්‍රහලොව

මේ ලිවීමට අප අත තබත්දී ප්ලැනට් එක්ස් (Planet X) නමින් හඳුන්වන නාඳුනන ග්‍රහයා ගැන කතාව පැවතුනේ, හඳුනා නොගත් පියාඹන වස්තු, ලොක්නස් ජලාශයේ සත්ත්වයා, නෙමෙසීස් රතු වාමන තාරකාව ආදී මිත්‍යාව කොට පහසුවෙන් බැහැරකෙරිය හැකි දෑ පවතින කල්පිත කලාපයකයි. නමුත් දෛවෝපගතලෙස දැන් මේ ලියමන පළකරන්නට සිදුව ඇත්තේ තවමත් නොදුටු නවවැනි ග්‍රහයෙක් බොහෝකලෙක සිට අපෙන් සැඟව සිටින බවට ප්‍රසිද්ධ මාධ්‍ය වල සිදුවූ හෙළිදරවුවත් …

Continue Reading

නව පක්ෂයේ නායකත්වයට ගෝඨාභය?

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පෙරටුකරගත් පිරිස විසින් ශ්‍රී.ල.නි.ප. ය දෙකඩ කරමින් පිහිටුවන්නට යන නව දේශපාලන පක්ෂයේ නායකත්වයට මහින්ද සොයුරු ගෝඨාභය රාජපක්ෂ පත් කරගන්නට සූදානමක් පවතින බව වාර්තා වෙයි. මේ සූදානම පිටුපස සිටින්නේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ ප්‍රමුඛ පිරිස බව පැවසෙන අතර තව වසර 4කට පසු මුහුණ දෙන්නට වන මැතිවරණයකට ජාතික නායකයෙක් ලෙස ගෝඨාභය සූදානම් කළ යුතු බව ඔවුන්ගේ අදහස …

Continue Reading

සිංහලේ බිරීම නවතා සපාකෑම අරඹයි

සිංහලේ නම් ජාතිවාදී ව්‍යාපාරය සම්බන්ධයෙන් අප වෙබ් අඩවියේ කිහිපවිටක් ම සඳහන් කළෙමු. මේ මුග්ධ ව්‍යපාරයන් කටමැත දෙඩවීමෙන් ඔබ්බට යන බව අපි එදා කීවෙමු. නුගේගොඩ මුස්ලිම් නිවෙස්හි ගේට්ටුවල සිංහලේ යනුවෙන් ලිවීම ඇරඹි විට අප ලිව්වේ, මේ බල්ලන් බැඳ දමනු කියා ය. බල්ලන් බැඳ නොදැමුණු අතර, දැන් උන් සපාකන්නට පටන්ගෙන ඇති බව වාර්තා වේ. මෙම සිංහලේ නම් කණ්ඩායමේ භික්ෂුවක් යැයි කියාගන්නා රාගම …

Continue Reading

බලධාරින් බුදි! දමයන්ති රට පනී!!

බරපතළ වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිසම විසින් ඇවන්ගාඩ් සමාගම ගැන කළ පරීක්ෂණයේ ප්‍රබල සාක්ෂියක් සහ එම ගනුදෙනුවලට අනුබල දෙන ලදැයි චෝදනා එල්ල වූ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න විදේශගත වී ඇත. ඉහත සිද්ධියෙන් පසු ස්වදේශ කටයුතු අමාත්‍යංශය වෙත මාරු කර යවා තිබූ ඇය මේ වන විට සේවයට වාර්තා නොකරන බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් …

Continue Reading

ෆොනී එ.ජා.ප.යට පනී ද?

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රී එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පසුව හිස් වූ, මන්ත්‍රී ධුරය ලබා ගැනීම සඳහා බල පොරයක් නිර්මාණය වී ඇති ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් පසුගිය මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් හෝ හිමි නොවූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මේ මන්ත්‍රීධුරය ලබා ගැනීමට උත්සාහ දරන බව වාර්තා පළ වෙයි. මහින්ද රාජපක්ෂට, ගෝඨාභයට අභිමුඛ …

Continue Reading