මේ වසරේ ලබාගත් අවසන් ගල් අඟුරු ටෙන්ඩරයෙන් රුපියල් බිලියනයක මූල්‍ය ඉතිරියක්
“විදුලි නිෂ්පාදනය වෙනුවෙන් සිදු කරනු ලබන ගල් අඟුරු මිලදී ගැනීම් තුලින් පසුගිය වාරයේ (2018/2019) සිදුකල අවසන් මිලදී ගැනීම් වලට වඩා මෙවර (2019/2020) වෙනුවෙන්වන ටෙන්ඩරය තුළින් ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් වෙනුවෙන්, ඩොලර් 18.42 ක ලාභයක් හිමිකර ගැනීමට හැකිවූ” බව විදුලිබල. බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි. “ගල් අඟුරු විදුලි නිෂ්පාදනය වෙනුවෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමේදී …
Continue Reading
ඇමති රවීගෙන් කාරුණික ඉල්ලීමක්!
විදුලිය ඉතිරි කිරීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස ලක්ෂ 65ක් පමණ වූ විදුලි පාරිභෝගිකයන්ගෙන් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ඉල්ලීමක් කරයි. පවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ විදුලිබල ක්ෂේත්‍රය මුහුණපා ඇති ගැටළු පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් අමාත්‍යවරයා මෙම ඉල්ලීම කරන ලදී. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක, ” විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්ගේ ජල මට්ටම දිනෙන් දිනෙම අඩුවේගන …
Continue Reading
ජනතාව මත බර පටවන මිල වැඩිකරන සූත්‍රවලට මම ඉඩ දෙන්නේ නැහැ
අහිංසක පාරිභෝගික ජනතාව මත බර පටවන මිල වැඩි කරමු යැයි කියන සූත්‍රවලට අමාත්‍යවරයා ලෙස තමා කිසි ලෙසක කිසි විටෙක ඉඩ ලබා නොදෙන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කරයි. ඊයේ(21) පෙරවරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී, කෙරවලපිටිය මෙගාවොට් 300 සංයුක්ත ද්විත්ව චක්‍රීය බලාගාර ටෙන්ඩරය පිළිබඳව පැවති විවෘත මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් …
Continue Reading
ස්වාභාවික ද්‍රවකෘත වායු ටෙන්ඩරය ලක්දනවි සමාගමෙන් ගිලිහුණේ් ඇයි..?
කෙරවළපිටිය ස්වාභාවික ද්‍රවකෘත වායු ටෙන්ඩරය ලක්දනවි සමාගමට පිරිනැමීම සිදු නොවුණේ ඔවුන්ගේ ටෙන්ඩර් යෝජනාවට සාපේක්ෂව GCL, Wind force and Renew Gen සමාගමේ යෝජනාව අඩුලුහුඬුකම් අවම ප්‍රතිචාරාත්මක යෝජනාව වූ නිසා බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි. ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ ප්‍රතිචාරාත්මක ලංසුකරුට ටෙන්ඩරය ප්‍රදානය කිරීම ඇමැති මණ්ඩල අනුමැති හිමිවූ බවත් ලක්දනවි සමාගම රජයේ බදු මුදල් ගෙවීම සහ කාරක ප්‍රාග්ධනය (Working Capital) …
Continue Reading