- Monday
- December 23rd, 2024
ආර්ථිකය සහ මුල්‍ය ක්ෂේත්රය සම්බන්ධයෙන් නිසි දැනුමක් හෝ අවබෝධයක් නොමැතිකමින් මෑත ඉතිහාසයේ පත් වූ අසාර්ථකම මුදල් අමාත්‍යවරයා මෙන්ම එක්සත් ජාතික පක්ෂය බිහිකළ අරාජිකම මුදල් අමාත්‍යවරයා වු මංගල පින්සිරි සමරවීරගේ තරම පෙන්වමින් දකුණු ආසියානු කලාපයේ රටවල ආර්ථික වර්ධන වේගය සම්බන්ධයෙන් නිකුත්...
2019 වසරේ ණය ගෙවීමේ අවශ්‍යතා සපුරා ගැනීමට යැයි පවසා මෙරට ලොකු කුඩා බහුතරය ජනතාවගේ ඉතුරුම් තැන්පතු විශාල ප්‍රමාණයක් ඇති සුරක්ෂිත රාජ්‍ය බැංකුවක් ලෙස නම් දරා තිබෙන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තැන්පතු වලින් අමෙරිකානු ඩොලර් මිලියන 1000 ක් ලබාගැනීම සඳහා වන කැබිනට්...
එක්සත් ජාතික පක්ෂ මුදල් අමාත්‍ය මංගල සමරවීර යටතේ 2018 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 19% කින් අවප්‍රමාණය වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකා රුපියල, ආසියාවේ දුර්වලම විනිමය අතරට එක්ව ඇති බව රොයිටර් පුවත් සේවය කියා...
2018 ක්වූ ඔක්තෝබර් මස 22 වනදා වන අද දින ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු එක්සත් ජනපද ඩොලරය ඉදිරියේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව බාල්දු වෙමින් ඩොලරයකට විකුණුම් මිල රු.173.38ක් ලෙස සටහන් විය. වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නොහැකියාව සහ මුල්‍ය...
එදා තරු පහේ ප්‍රජාත්‍රන්තවාදය, ලිබරල් වාදය සහ විවෘත ආර්ථිකය ඇතුළු ජනතාවට ලබාදිය යුතු ගැන සුපිරි නිදහස ගැන එදා මහ ඉහලින් කථා කරමින්, දේශන පැවැත්වූ මංගල සමරවීර අද ඔහු මුදල් අමාත්‍යවරයා වූ පසු මෙතෙක් කිසිඳු මුදල් අමාත්‍යවරයෙකු නොකළ පරිදි ජනතාවට රිසි...
මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් හඳුන්වාදුන් එහෙත් ඔහුවත් නොදන්නා 'තෙල් මිල සූත්‍රය'නොහොත් උපහාසමය ව්‍යාවහාර භාෂාවකින් කියතහොත් "මංගලගේ මාස් සුද්දිය" ට අනුව යළි ඉන්ධන මිල ඉහළ දමා ඇත. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ මිල සුත්‍රයට අනුව අද(10) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන...
තමා යටතේ ඇති අමාත්‍යංශය මගින් සිදුකරන දෑ සම්බන්ධයෙන්වත් දැනුමක් අවබෝධයක් නැති වත්මන් යහපාලන රජයේ ඇමතිවරයෙකු ගැන ඊයේ(09) අනාවරණය විය. මාසගණනක සිට ඉන්ධන මිල ඉහළ දමන්නේ මිල සූත්‍රයකට අනුව බව පවසන මුදල් ඇමති මංගල සමරවීර, එම සුත්‍රය කුමක්දැ'යි මාධ්‍යවේදීන් ඇමතිවරයාගෙන් විමසු...
ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහි වූ අසාර්ථකම මුදල් අමාත්‍යවරයාට හිමි ඓතිහාසික වාර්තාවට හිමිකම් කියමින් සිටින වත්මන් රජයේ මුදල් අමාත්‍ය පින්සිරි මංගල සමරවීර යටතේ අද (04) දින රුපියල තවත් බාල්දු වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද...
මුදල් අමාත්‍යංශය පසුගියදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මත කළ නව ආනයන රෙගුලාසි හේතුවෙන් රථවාහන වල මෙන්ම ජංගම දුරකථන, රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු ආනයනික විද්‍යුත් උපකරණ රැසකද මිලගණන් ඉහළ යනු ඇති බව ආනයනකරුවන් පවසයි. මේ අතර ආර්ථික විශේෂඥයින් පෙන්වාදෙන්නේ රුපියල අවප්‍රමාණය වීමෙන්...
Loading posts...
All posts loaded
No more posts