මංගලගේ නොහැකියාව ජනතාවගේ කර මතින් යවයි! භාණ්ඩ සඳහාත් තහංචි දමයි!

මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නොහැකියාව වසා ගැනීම සඳහා මේ වන විට ජනතාව එදිනෙදා ජීවිතයේ භාවිතයට ගන්නා භාණ්ඩ රැසක් ආනයනය කිරීම සඳහා සීමා පණවා තිබේ. මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ දුර්වල මූල්‍ය කළමනාකරණය සහ නොහැකියාව හේතුවෙන් දිනපතා සිදුවන රුපියල අවප්‍රමාණය වීම සහ වෙළෙඳපොල, ආර්ථික කඩා වැටීම හේතුවෙන් ඊට බාහිර පැලැස්තර යෙදීමට ක්‍රියාමාර්ග කිහිපයක් ‍ගෙන තිබේ. ඒ අනුව ශීතකරණ, වායු සමීකරණ, රූපවාහිනී යන්ත්‍ර, …

Continue Reading

ඇඟට නොදැනී පොකට්ටුවට විදින මංගලගේ ස්මාට් කලාව..

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් ජනතාවගේ ඇඟටත්, ආණ්ඩු බලයටත් නොදැනෙන ලෙස පික්පොකට් ගැසීමේ උපක්‍රමශීලි ක්‍රමවේදයක් මීට මාස කිහිපයට පෙර හදුන්වා දුනි. ඊට අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා වල මිල ගණන් නිරන්තරයෙන් ඉහළ පහළ යවන අතර එය ජනතාවට සාමාන්‍ය දෙයක් බවට පත්කරලීම මංගලගේ මෙම උපක්‍රමයයි. ජාත්‍යන්තර වෙළෙඳ පොල දඬමීමා කරගනිමින් සිදුකරන මෙම උපක්‍රමය තුළින් මාස්පතා අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ …

Continue Reading

මංගල, චන්ද්‍රිකා, සජිත් අශුද්ධ සන්ධානයක්! (විශේෂ)

වත්මන් යහපාලන ආණ්ඩුවටම සම්බන්ධ ප්‍රධාන තුන් කට්ටුවක් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ මුදල් සහ ජනාමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඉදිරි දේශපාලන මෙහෙයුමක් වෙනුවෙන් අශුද්ධ සන්ධානගත වීමක් තුළ ක්‍රියාත්මක වෙමින් පවතින බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. වත්මන් මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර යනු එදා සිට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ අතිශය …

Continue Reading

රුපියලේ බාල්දු වීම ආර්ථික අර්බුදයක් දක්වා..

වත්මන් යහපාලන රජයේ අසාර්ථකම මුදල් අමාත්‍යවරයා වන කුප්‍රකට මංගල සමරවීරගේ නොහැකියාව සහ නිසි මූල්‍ය කළමනාකරණ දැනුමක් නොමැති කම හේතුවෙන් වත්මන් යහපාලන රජය සහ රටේ ආර්ථික සහ ව්‍යාපාර කඩා වැටීමකට ලක්වෙමින් තිබේ. දිනපතා ඩොලරය හමුවේ බාල්දු වන ශ්‍රී ලංකා රුපියල සහ ඊට සාපේක්ෂව නොනැවතී ඉහළ යන භාණ්ඩ හා සේවා මිල ගණනන් ජනතාව දැඩී පීඩනයකට කල්කරමින් සිටී. ඉන්ධන, ගෑස්, ප්‍රවාහන සේවා ගාස්තු, …

Continue Reading

මංගල.. සීනි දියවුනාට ඩීල් දිය වෙන්නේ නෑ.. සීනී කිලෝවෙන් මංගලට රුපියල් 7ක්..!

සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 15 කින් ඉහළ දැමීම පසුපස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල පිංසිරි සමරවීර සහ කූප්‍රකට ව්‍යාපාරිකයෙකු වන Mohamed Sajad Mawzoon(මොහොමඩ් සජාධ් මවුසුන්) අතර දැවැන්ත ගණුදෙනුවක් සිදුව ඇති බව ලංකා ලීක්ස් විශේෂ වාර්තාකරු අනාවරණය කළා. Wilmar International Limited යනුවෙන් සමාගමක් අටවගෙන සිටින Sajad Mawzoon පසුගිය රාජපක්ෂ වනචර දශකයේ රටේ ව්‍යාපාර පැලකර ගැනිමට සමත් වු අතර එහි ප්‍රතිපලයක් …

Continue Reading

ජනපති-මංගල එකඟතාවයෙන් ගෑස් මිල 195කින් ඉහළ දමයි; සීනි 20කින් නඟී

කි.ග්‍රෑ. 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195කින් ඉහළ දැමීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී ඊයේ (18) අනුමැතිය ලැබී ඇත. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යෑම හා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශීඝ්‍රයෙන් අවප්‍රමාණ වීම සැලකිල්ලට ගනිමින් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 325කින් ඉහළ නංවන ලෙස ජීවන වියදම් කමිටුව ඉදිරිපත් කළ යෝජනාව නිසාත් මෙසේ ගෑස් මිල ඉහළ දැමීමට …

Continue Reading

ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොලේ සියලු කොටස් මිල දර්ශක කඩා වැටේ; තිබෙන ආයෝජනත් අහිමි වන ලකුණු!

යහපාලන රජයේ වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ දුර්වල සහ මුල්‍ය කළමනාකරණයේ ඇති නොහැකියාව මත ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අවපාතයක් දෙසට ගමන් කරමින් සිටින බවට පෙනී යයි. දිනපතා ඩොලරය හමුවේ රුපියල විශාල ලෙස බාදුල් වෙමින් පවතින අතර වසර එකහමාරකින් පමණ පසු ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළේ සියලූ කොටස් මිල දර්ශකය ඊයේ (18) ඒකක 6000 න් පහළට පැමිණියේය. මේ අනුව ගනුදෙනු අවසානයේ දී …

Continue Reading

මුදල් ඇමතිගේ නොහැකියාව පෙන්වමින් ඩොලරය රු.165ත් ඉක්මවයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක අගය ඊයේ (17) රු. 165 ද ඉක්මවා ඉහළ ගියේය. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 165.1490 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ඉකුත් සිකුරාදා (14 දා) දිනයේ රු. 164.3781 ක් විය. මේ අනුව ඊයේ දිනයේදී …

Continue Reading

ඩොලරයේ විකුණුම් මිල රු. 164 ඉක්මවයි

යහපාලන රජයේ වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ දස්කම් පෙන්වමින් එක්සත් ජනපද ඩොලරයක් සඳහා ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ නියම වූ ඉහළම රුපියල් අගය ඊයේ (14) දිනයේ දී වාර්තා විය. මෙහිදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 160.9490 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 164.3781 ක් ලෙසින් සටහන් විය. එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 164 සීමාව ඉක්මවා ගිය පළමු …

Continue Reading

මංගල කැබිනට්ටුවේදී 99න් බේරෙයි!

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(13) පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට මෙගා පොලිස් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් දැඩි වාග් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එය වචන වලින් එහා නොගොස් බේරී ඇත්තේ අනූ නවයෙන් බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. හමුදා නිලධාරීන් අත් අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් රජයේ මැති ඇමතිවරුන් පක්ෂව කතා කළ යුතු බවට හැගෙන ආකාරයේ …

Continue Reading