මංගලගේ මංගල අයවැයේ ගණන් හිලව් මෙන්න

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ඔහුගේ මංගල අයවැය මෙන්ම වත්මන් සම්මුතිවාදී ආණ්ඩුවේ තුන්වන අයවැය අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 09 වන දින මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි. ඒ අනුව 2018 වර්ෂය සඳහා අපේක්ෂිත රාජ්‍ය වියදම රුපියල් බිලියන 3982ක් වන අතර …

Continue Reading

නව ව්‍යවස්ථාවට එරෙහිව මිනීමරුවෝ පෙළ ගැසෙනවා – ඇමැති මංගල කියයි

හැටතුන් ලක්ෂයක ජනතාවක් රටේ ස්ථාවර සාමය, සංහිඳියාව සහ සංවර්ධනය වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කළ යුතු බව 2015 වසරේ පැවැති මැතිවරණවලදී ජයග්‍රාහී ලෙස සහතික කර තිබියදී අලුත් ව්‍යවස්ථාවට සහයෝගය දක්වන සියලු දෙනා මරා දැමිය යුතු බවට කෙරුණු ප්‍රකාශයක් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අටවාගෙන ඇති ව්‍යාපාරයේ සැබෑ ස්වරූපයට යළි යළිත් පෙන්නුම් කරන බව මුදල් සහ ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි. …

Continue Reading

2018 සඳහා රජයේ සමස්ත වියදම කෝටි 3,98,200ක්; අපේක්ෂිත රාජ්‍ය ආද‍ායම කෝටි 2,17,500ක්

2018 මුදල් වර්ෂය සඳහා රජයේ සමස්ත වියදම රුපියල් කෝටි 3,98,200ක් වන අතර එම වර්ෂයේ අපේක්ෂිත රාජ්‍ය ආද‍ායම විදේශීය ප්‍රදානයන් ද ඇතුළුව රුපියල් කෝටි 2,17,500ක් බවට භාණ්ඩාගාරය විසින් ඇස්තමේන්තුකොට ඇත. මෙම ඇස්තමේන්තුව ඇතුළත් 2018 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් …

Continue Reading

නව බදු පනතේ බදු අයකිරීම් 2018 අප්‍රේල් සිට ක්‍රියාත්මකයි

පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලද නව දේශීය ආදායම් පනත ලබන වසරේ අප්‍රේල් 01 දා සිට මුළුමනින්ම ක්‍රියාත්මක කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය අද (13) ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මෙම නව පනත සම්මත වූවායින් පසුව ප්‍රේෂණ බද්ද, ප්‍රාග්ධන බද්ද, රදවා ගැනීමේ බද්ද හා උපයන විට ගෙවීමේ බද්ද 2017 ඔක්තෝම්බර් මස සිට අයකිරීමටත් අදායම් බදු 2018 අප්‍රේල් 01 …

Continue Reading

රාජ්‍ය සේවයේ නිරත නිලධාරීන්ට මංගලගෙන් සහනදායි වාහන බලපත්‍ර

රාජ්‍ය සේවාවල නිලධාරීන්ට වාහන බලපත්‍රය නැවත ලබාගැනීමේ ක්‍රමවේදය නැවත ස්ථාපිත කළ බවත් සහනදායි වාහන බලපත්‍ර ක්‍රමය ප්‍රමාද වී හෝ නැවත ස්ථාපිත කරන්නට ලැබීම ගැන සතුටට පත්වන බවත් වාහන බලපත්‍ර සහන නැවත ලබාදුන්නේ යහපත් චේතනාවෙන් රටේ සුබසිද්ධිය සළකා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා අද (06) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) …

Continue Reading

ඇමති මංගල ගේ කීර්තිනාමය වෙනුවෙන් PRO සමීරට ඉල්ලා අස්වෙන්න ඕනිලු

අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කීර්තිනාමයට හා යහපාලන ආණ්ඩුවට කැළලක් ඇති කිරීමේ නින්දිත උත්සාහයක් ක්‍රියාත්මක වන බව පවසමින් එම අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරී (PRO) සමීර මනහර මහතා එම ධුරයෙන් අද (08) ඉල්ලා අස්වීමට අවශ්‍ය බව පවසමින් අමාත්‍යවරයා වෙත ලියූ ලිපියක් ලියා මාධ්‍ය වෙත නිකුත් කර හැර ඇත. සමීර මහතා අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත යොමුකර ඇති එම ඉල්ලා අස්වීමේ ලිපිය පහතින්,

Continue Reading

ප්‍රබල ඇමැති(ගේ) පෞද්ගලික ලේකම් ප්‍රවාහනය කරද්දී කොටු වූ ලක්ෂ ගණනක මත්ද්‍රව්‍ය තොගය එළියට

රජයේ ප්‍රබල ඇමැතිවරයකු(ගේ) පෞද්ගලික ලේකම්වරයකු ඇතුළු සැකකරුවන් සිව්දෙනකු සුඛෝපභෝගී මෝටර් රථයකින් රුපියල් ලක්‍ෂ ගණනක්‌ වටිනා විදේශීය මත්පැන් හා මත්ද්‍රව්‍ය තොගයක්‌ ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් පෙරේදා (05 වැනිදා) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත. එම බළකායේ මෙහෙයුම් අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම සැකකරුවන් ගල්කිස්‌ස බීච් හෝටලයක්‌ අසලදී කොටුකරගෙන තිබේ. පසුව එම නිලධාරීන් රථය පරීක්‍ෂාවට ලක්‌ කිරීමේදී …

Continue Reading

මාධ්‍යට නිදහසින් වැඩියෙන්ම බැට කන්නේ ජනපති සහ අගමැති

කාලයේ දැවැන්ත මර්දනයකට මුහුණ දුන් ජනමාධ්‍ය එයින් නිදහස් කර කිසිදා නොතිබුණු ජනමාධ්‍ය නිදහසක් ලබාදීමට වත්මන් ජනපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කළ බවත් එහි ප්‍රථිඵලය වශයෙන් ඒ නිදහස ලබාදුන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා මාධ්‍යයෙන් වැඩියෙන්ම බැට කන බවද මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි. එසේ වුවද මාධ්‍යයට තහංචි හෝ මර්දන පැනවිම කිසි විට නොකරන බවත් තමන්ගේ ඉලක්කය තව දුරටත් ජනමාධ්‍ය …

Continue Reading

මංගලගේ සිහිනය ජනපති බොඳ කරයි

ජී.එස්.පී ප්ලස් සහනය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් සමලිංගික විවාහ නීතිය ඇති කිරීමේ යෝජනාව ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉවත් කර දැමූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන අද (17) පැවසීය. ඉදිරිපත් කර තිබෙන ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් යෝජනාවලින් රටට ක්‍රියාත්මක කිරීමට නොහැකි යෝජනා ක්‍රියාත්මක නොකිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙන බවද ඔහු පවසා සිටියේ …

Continue Reading