අලූත් ආණ්ඩු වෙනුවට තියෙන ආණ්ඩුව එක්ක රට හදමු..! – ජනපති කියයි

අලූත් ආණ්ඩු හැදීමට නොව තිබෙන ආණ්ඩුව සමග එක්ව රට ගොඩනැගීමට කැපවීම සියලූදෙනාගේ යුතුකම බව ජනාධිපතිතුමා පවසයි. දුගී භාවයෙන් රට නිදහස් කර ගැනීමට රජය ක්‍රියාත්මක කර ඇති දැවැන්ත වැඩපිළිවෙළ සමග එක්ව යුගයේ වගකීම ඉටු කරන ලෙස තමා සියලූදෙනාට ආරාධනා කරන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ඊයේ (08) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ,තිරසර යුගයක – තෙවසර ඇරඹුම, ප්‍රධාන උත්සවය …

Continue Reading

ආණ්ඩුවේ අර්බුදය (රාම්ගේ විග්‍රහය)

එක්සත් ජාතික පක්ෂය යනු මේ රටට නිදහස දිනා දීමට පුරෝගාමී වූ, ගොවි ජනපද බිහිකරමින් ආර්ථික අතින් රට සරුසාර කිරීමට උරදුන් අභිමානවත් පක්ෂයකි. එ් පිළිබඳ විවාදයක් නැත. අදත් තනි පක්ෂයක් ලෙසින් දැවැන්ත ඡන්ද පදනමක් එම පක්ෂයට හිමිව තිබේ. එසේම මේ රටේ යූ. ඇන්. පී. විරෝධී ප‍්‍රගතිශීලී ඡුන්ද පදනම ද එ් තරමටම දැවැන්තය. එම ඡන්දයට නායකත්‍වය දෙනු ලබන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයයි. …

Continue Reading

ජනපති හම්බන්තොට ගැන දැඩි ස්ථාවරයක

හම්බන්තොට වරාය සහ කර්මාන්තපුරය සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමක් රජය මෙතෙක් සම්පාදනය කර නොමැති බවද, ඒ පිළිබඳව කිසිදු කමිටු වාර්තාවක් ද එළිදක්වා නොමැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා ඊයේ(05) සවස පැවති උත්සවයකදී අවධාරණය කළේ, රටේ උරුමයට සහ ගෞරවයට හානි වන ලෙස හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි අයුරින් රජය කිසිදු විදේශ රටක් හෝ ආයතනයක් සමග ගිවිසුමක් ඇති කර නොගන්නා බව ය. …

Continue Reading

ජනපති සුවෙන්!

කොළඹ හිටපු නගරාධිපති එ.එම්.ජේ.එම්.මුසම්මිල් මහතා නව මැලේසියානු තනාපතිවරයා වශයෙන් පත් කොට ඇත.මෙලස නව මැලේසියානු තානාපති ලෙස පත් වී යන මුසම්මිල් මහතා ඊයේ(04) සවස කොළඹ කින්ස්බරි හෝටලයේදී විශේෂ උත්සවයක් පවත්වා ඇති අතර එම උත්සවයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සහභාගී වී තිබේ. එම උත්සවයට පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මැලේසියානු නව තානාපති ධුරය සදහා පිටත්ව යන මුසම්මිල් මහතාට සුභපැතුම් එක්කල අතර පැමිණි …

Continue Reading

ජනපති ගැන කෙබර කෙලි වෙබ් අඩවිවලට වැඩ වරදී

අද(04) දින යාපනයේ පැවැත්වීමට නියමිතව තිබු ආරක්ෂක අංශ වල ප්‍රධානීන්ගේ හමුව කොළඹ දී පැවැත්විමට කටයුතු සුදානම් කිරීම වෙනත් අතකට ගෙන ජනාධිපතිවරයා සහ සේනාධිනායකයාගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති කරමින්, රට තුළ කලබලයක් ඇති කිරීමට උත්සහ කරමින් අසත්‍ය පුවත් වාර්තා කල වෙබ් අඩවි කිහිපයකට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීම කෙරෙහි බුද්ධි අංශයන්හී අවධානය යොමුව තිබෙනවා. මින් පෙරද, මෙවැනි වූ අසත්‍ය පුවත් වාර්තා කිරීම නිසා …

Continue Reading

ජනපතිගේ ප්‍රාර්ථනාව අද ජාතිය හමුවට..

තිරසර යුගයක්! තේමාකොටගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමාජ, ආර්ථික හා පරිසර හිතකාමී රටක් බිහිකිරීමේ ප්‍රාර්ථනාව අද (02) උදේ 9.30ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිතුමා විසින් ජාතිය හමුවේ ප්‍රකාශයට පත්කැරේ. ජනාධිපතිතුමාගේ ප්‍රාර්ථනාව මුල්කොට ගනිමින් වසර 2030දී සමාජ, ආර්ථික හා පාරිසරික තිරසර බව ඇතිකරවන ජාතික ප්‍රතිපත්ති මාලාව සකස් කිරීමේ වගකීම විශේෂඥ විද්වත් මඬුල්ල වෙත භාරදෙන බව ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතා …

Continue Reading

“උද්ඝෝෂණ, රැස්වීම් තිබ්බට සුදු වෑන් එවන්නේ නැහැ!”

මෙම ප්‍රකාශය ඉකුත් දිනයක මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා විසින් කරන ලද්දකි. දැන් දැන් කොළඹ නගරයේ උද්ඝෝෂණ, පෙළපාලි සහ රැස්වීම් පැවැත්වෙන බවත් ඒවාට පහර දෙන්නේවත් ඒවා සංවිධානය කරන නායක කාරකාදීන්ගේ ගෙවල්වලට සුදු වෑන් එන්නේවත් නැති බව ජනපතිවරයා තවදුරටත් පවසා සිටියේ ය. ඒ සියලු දේවල් කරන්නට නිදහස සහිතව මෙරට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර තිබුණත් නියමිත කාලයට පෙර ආණ්ඩුව පෙරළීමට නොහැකි බවත් එය කළ හැකි නම් …

Continue Reading

ශ්‍රි.ල.නි.ප.ය දෙකඩ වුවත් පරික්ෂණ දිගට ම!

තම පවුලට එරෙහිව සිදු කෙරෙමින් යන පරික්ෂණ කටයුතු නවතා දැමෙන්නේ නම් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා දේශපාලනයෙන් විශ්‍රම ගැනීමට වුව ද සූදානම් බව ආරංචි මාර්ග වාර්තා සඳහන් කරයි. දැනගන්නට තිබෙන පරිදි මේ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන වෙත ද දන්වා ඇත. නව පක්ෂයක් සෑදීමේ මූලික අරමුණක් ලෙස මේ කෙරෙන පරික්ෂණ කටයුතු නවතා ගැනීම ද හේතු වී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ. කෙසේ වෙතත් …

Continue Reading

ශ්‍රී.ල.නි.ප විනය කැඩූවන්ගේ සාමාජිකත්වය අහෝසියි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ව හිදිමින් වෙනත් පක්ෂ නිර්මාණය කරන්නට යන අයගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරන්නට තීරණය වී තිබේ. පසුගිය දා මාධ්‍ය හමුවක් පැවැත්වූ එම පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරු 7 දෙනෙක් තමන් වෙත නිදහසට කරුණු ඉල්ලා පක්ෂය විසින් යොමු කෙරුණු ලිපි ප්‍රසිද්ධියේ ගිනි තබා දමනු දක්නට ලැබුණි. මෙවැන්නක් යම් පක්ෂයකට කරනු ලබන විවෘත අභියෝගයකි. අනෙක් අතට බොහෝ අය කියන පරිදි …

Continue Reading

ගල උඩ සටන ඇරඹෙයි!

මෙතෙක් දිනයක් හැංගි හැංගි බැඳි වෙස් මුහුණු ගලවාගෙන අලුත් පක්ෂය හදාගන්නට මහින්ද රාජපක්ෂ නඩය කටයුතු සූදානම් කරගෙන ඇත. රීඩ් ශ්‍රී ලංකා ප්‍රාදේශීය පුවත් වාර්තා කරන අන්දමට අලුතෙන් හදන පක්ෂයට දැනටමත් රට පුරා කුඩා රැස්වීම් පැවැත්වෙමින් යයි. සිනහවට කරුණ නම්, කැලේ මාරු වුණත් කොටියාගේ පුල්ලි මාරු නොවේ යැයි කියන්නාක් මෙන් මහින්ද නඩය පක්ෂ කාර්යාලය විවෘත කළ දා නැටූ නාඩගමයි. මිථ්‍යා විශ්වාස …

Continue Reading